Kandy සිල්මාතාවක් සත්‍යග්‍රහයක

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,969
    6,360
    113

    වේස ගෑණුයි සිල්මාතාවයි අදුරගන්න බැරිද හුත්තෝ උබට 'උබ අම්මටත් කියන්නේ වේසි කියලද?:rofl:

    :lol::lol::lol:එහෙම වෙන්න ඇති..ඒකනේ දකින දකින ගෑණිට වේසි කියන්නේ..:rofl:
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    16112767_875182839291490_4718649738041936263_o.jpg
     
    gonson

    Member
    Jan 8, 2017
    103
    20
    0
    සිල්මාතාවගෙ ලොකුද? ඒකි කිව්වම රජයකට අස්වෙන්න :lol::lol::lol: පිස්සු හුත්තියො :lol:

    සිවුර පෙරවගත්තම හැම එකාම හිතන් ඉන්නේ උන්ට වඩා එකෙක් නෑ කියල. ලෝඩ්පකීර්ල වගේ ලෝකෙට උපදෙස් දෙන්නේ. උන්නේ සියල්ල දත්. :lol::lol::lol:

    දැන් උඹ ඔහොම කිව්ව කියල උඹ පොර වෙන්නෙ නෑ.
    නොදැනුවත් කම නිසා ලොකු පවක් කර ගත්ත පුතේ
    ඒ වගේම උඹ ඔය කියපු ටිකට විදවද්දි මෙතන කවුරුවත් උදව්වට එන්නෙත් නෑ
    බුද්ධ ධම්ම සංඝ අපහාසය ලේසි නෑ.

    channaq4

    Well-known member
  • Jun 30, 2008
    3,322
    1,053
    113
    නොදනි(Unknown)
    mata pena widiyta me thred 1ata wadiyen rep kerala thiyenne hybrid hambayo wage. me rata kawadawath goda enne na.(rajapaksha rata palaya keranna ona kiyana eka newi adahas keranne mn).sinhala jathiya walatamaa thama yanne mehema giyoth.
     
    amalfun

    Well-known member
  • Jan 4, 2009
    2,106
    238
    63
    Borella Junction
    මේ ත්‍රෙඩ් එක දැම්මේ මේ වැඩේ ගැන අනිත් අයව දැනුවත් කරන්නයි. එත් උනේ දෙවැනි බුදුන් ලෙස සලකන උතුම් මවු පදවියටත් අපහස විදීමයි. ගොඩක් කණගාටු වෙනවා මේ වගේ මිනිසුන් එක්ක ජිවත් වීමට හා මේ වගේ කැත අදහස් දැකීමට සිදුවීම ගැන. නැවතත් මෙවැනි අනමුෂ්‍ය මිනිසුන් සමග නොඉපදේව...
     
    TharushiKU

    Member
    Dec 2, 2016
    1,560
    106
    0
    Don'tCareWhatYouThink
    සිල්මාතාවගෙ ලොකුද? ඒකි කිව්වම රජයකට අස්වෙන්න :lol::lol::lol: පිස්සු හුත්තියො :lol:

    සිවුර පෙරවගත්තම හැම එකාම හිතන් ඉන්නේ උන්ට වඩා එකෙක් නෑ කියල. ලෝඩ්පකීර්ල වගේ ලෝකෙට උපදෙස් දෙන්නේ. උන්නේ සියල්ල දත්. :lol::lol::lol:
    චීවරේට ගරු කරන්න නොදැන බූරුවෙක් වගේ හැසිරිලා සසර තව දික් කර ගන්න එකයි ඔය කරන්නේ :)
     
    • Like
    Reactions: Miami-Vice

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,969
    6,360
    113
    මේ ත්‍රෙඩ් එක දැම්මේ මේ වැඩේ ගැන අනිත් අයව දැනුවත් කරන්නයි. එත් උනේ දෙවැනි බුදුන් ලෙස සලකන උතුම් මවු පදවියටත් අපහස විදීමයි. ගොඩක් කණගාටු වෙනවා මේ වගේ මිනිසුන් එක්ක ජිවත් වීමට හා මේ වගේ කැත අදහස් දැකීමට සිදුවීම ගැන. නැවතත් මෙවැනි අනමුෂ්‍ය මිනිසුන් සමග නොඉපදේව...

    Ubalath dakina dakina hama ekama meke share karanawa.uba danne nadda meke me wage sakkili innawa kiyala.dakina dakina hama gaanitama wesi kiyaage duwagena ena haththak meke inne.oya sil maniyonta apahasa karana eke paw ubatath enawa sure.
     
    AloneGuy90

    Member
    Sep 3, 2014
    1,791
    243
    0
    චීවරේට ගරු කරන්න නොදැන බූරුවෙක් වගේ හැසිරිලා සසර තව දික් කර ගන්න එකයි ඔය කරන්නේ :)

    අනේ පල යන් බන් ගෑනි යන්න. ඔය කියන සසර උබ දැකල තියෙනවද? හිතපන් උබ කතෝලික, මුස්ලිම් ආගමට සම්බන්ද දෙමව්පියන්ට දාව උපන්න කියල, එතකොට උබට සසරක් තියෙද? තව ආගම් හාරදාහක් තියෙනව :lol::lol::lol: ඔය සසර විශ්වාස කරන සිංහල ඉන්නේ මිලියන 15කට අඩුවෙන්.

    අනිත් බිලියන 6ම ඔය කියන මගුල දන්නේ නෑ, :lol::lol::lol: එතකොට උන් ආපයේ? :rofl: අනික බලපන්කො බන් ගෑනියේ වෙන රටවල උන් අපිට වඩා හොදට නැද්ද? ඔය කියන කිසිම මළ විකාරයක් එහේ නෑ, එහේ තියෙන්නේ වෙනම විකාර. මෙහේ මහසෝන, එහේ සාතන්. තෙරිය? :rofl::rofl::rofl:

    Ubalath dakina dakina hama ekama meke share karanawa.uba danne nadda meke me wage sakkili innawa kiyala.dakina dakina hama gaanitama wesi kiyaage duwagena ena haththak meke inne.oya sil maniyonta apahasa karana eke paw ubatath enawa sure.

    යකෝ ඔච්චර බයෙන් ජීවත් වෙන්න එපා. :lol::lol::lol:
     
    TharushiKU

    Member
    Dec 2, 2016
    1,560
    106
    0
    Don'tCareWhatYouThink
    අනේ පල යන් බන් ගෑනි යන්න. ඔය කියන සසර උබ දැකල තියෙනවද? හිතපන් උබ කතෝලික, මුස්ලිම් ආගමට සම්බන්ද දෙමව්පියන්ට දාව උපන්න කියල, එතකොට උබට සසරක් තියෙද? තව ආගම් හාරදාහක් තියෙනව :lol::lol::lol: ඔය සසර විශ්වාස කරන සිංහල ඉන්නේ මිලියන 15කට අඩුවෙන්.අනිත් බිලියන 6ම ඔය කියන මගුල දන්නේ නෑ, :lol::lol::lol: එතකොට උන් ආපයේ? :rofl: අනික බලපන්කො බන් ගෑනියේ වෙන රටවල උන් අපිට වඩා හොදට නැද්ද? ඔය කියන කිසිම මළ විකාරයක් එහේ නෑ, එහේ තියෙන්නේ වෙනම විකාර. මෙහේ මහසෝන, එහේ සාතන්. තෙරිය? :rofl::rofl::rofl:

    මොන ආගමේ උනත් පව් කලොත් වෙන දෙයක් තියෙනවා, ඒකට බයේ මිනිස්සු පින් කරනවා. සාතන්ට බයේ මිනිස්සු කරන්නෙ පින් නෙමේද? පල්ලියෙන් නැති බැරි අයට උදව් කරනවා, කෑම දෙනවා, ගෙවල් දෙනවා... ඒකත් පිනක් තමා

    දැන ගෙන හෝ නොදැන කරන දේවල් පින් නම් යන්නේ පින් ගොඩට.. පව් නම් යන්නේ පව් ගොඩට..

    බෞද්ධ වෙලා ඉපදෙන එකත් පෙර පිනක්, මනුස්සයෙක් වෙලා ඉපදෙන එකත් ලොකු පිනකින් වෙන දෙයක්. හැබැයි ඔය දෙකම කෙරිලා මොළයක් නැතුව ඉපදෙන අයත් ඉන්නවා. එහෙම අයට බලෙන් ඕවා කියලා දෙනවට වඩා හොඳයි නිකම් ඉන්නවා. ඒක නිසා ඔයා කැමති දෙයක් කරන්න.. ලාවට හරි මොළයක් තියෙනවා නම් පොත පත කියෝලා බුද්ධ ධර්මය ගැන ඉගෙන ගන්න
     
    amalfun

    Well-known member
  • Jan 4, 2009
    2,106
    238
    63
    Borella Junction
    Ubalath dakina dakina hama ekama meke share karanawa.uba danne nadda meke me wage sakkili innawa kiyala.dakina dakina hama gaanitama wesi kiyaage duwagena ena haththak meke inne.oya sil maniyonta apahasa karana eke paw ubatath enawa sure.

    ධම්මෝ හවේ රක්කති ධම්ම චාරී..

    චේතනහම් භික්කවේ කම්මන් වදාමි...

    ස්වභාවධර්මය විසින් අවශ්‍ය හැමදේම නිසි වෙලාවට සිදු කරයි...

    කරන කලට පව් මිහිරිය මී සේ ..
    විඳින කලට දුක් දැඩි වෙයි ගිනි සේ .

    මීට වඩා මම උබට තේරුම් කරන්නේ නැහැ බන්.... අනික මේවා මම කියපු දේවලුත් නෙවෙයි...
     
    gonson

    Member
    Jan 8, 2017
    103
    20
    0
    අනේ පල යන් බන් ගෑනි යන්න. ඔය කියන සසර උබ දැකල තියෙනවද? හිතපන් උබ කතෝලික, මුස්ලිම් ආගමට සම්බන්ද දෙමව්පියන්ට දාව උපන්න කියල, එතකොට උබට සසරක් තියෙද? තව ආගම් හාරදාහක් තියෙනව :lol::lol::lol: ඔය සසර විශ්වාස කරන සිංහල ඉන්නේ මිලියන 15කට අඩුවෙන්.

    අනිත් බිලියන 6ම ඔය කියන මගුල දන්නේ නෑ, :lol::lol::lol: එතකොට උන් ආපයේ? :rofl: අනික බලපන්කො බන් ගෑනියේ වෙන රටවල උන් අපිට වඩා හොදට නැද්ද? ඔය කියන කිසිම මළ විකාරයක් එහේ නෑ, එහේ තියෙන්නේ වෙනම විකාර. මෙහේ මහසෝන, එහේ සාතන්. තෙරිය? :rofl::rofl::rofl:

    යකෝ ඔච්චර බයෙන් ජීවත් වෙන්න එපා. :lol::lol::lol:

    අන්න උඹ නියම පොයින්ට් එකට ආවා
    ඒ නිසා තමයි බූරු පුතේ බුදුන් වහන්සෙ නියපොත්තට පස් පිඩක් අරන් කියන්නෙ
    මේ මනුස්ස ලෝකයෙන් මැරිල නැවතත් මනුස්ස ජීවිතයක් ලබන්නෙ මේ වගේ සුළු ප්‍රමාණයක් කියල
    මගෙ දෙමව්පියන් බොද්ධ උනා කියලවත් මම බොද්ධ කියල නමට කිවුවමවත්
    මට මේ ලෝකෙ මනුස්ස ආත්මයක් ලබන එක ලේසි නෑ පුතේ.

    තොටවත් මටවත් පේන්නෙ නැති ප‍ේ‍රත ලෝකයත් ඊට වඩා භයානක තැනක්
     
    Gonson ne kohomath:lol:
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    අනේ පල යන් බන් ගෑනි යන්න. ඔය කියන සසර උබ දැකල තියෙනවද? හිතපන් උබ කතෝලික, මුස්ලිම් ආගමට සම්බන්ද දෙමව්පියන්ට දාව උපන්න කියල, එතකොට උබට සසරක් තියෙද? තව ආගම් හාරදාහක් තියෙනව :lol::lol::lol: ඔය සසර විශ්වාස කරන සිංහල ඉන්නේ මිලියන 15කට අඩුවෙන්.

    අනිත් බිලියන 6ම ඔය කියන මගුල දන්නේ නෑ, :lol::lol::lol: එතකොට උන් ආපයේ? :rofl: අනික බලපන්කො බන් ගෑනියේ වෙන රටවල උන් අපිට වඩා හොදට නැද්ද? ඔය කියන කිසිම මළ විකාරයක් එහේ නෑ, එහේ තියෙන්නේ වෙනම විකාර. මෙහේ මහසෝන, එහේ සාතන්. තෙරිය? :rofl::rofl::rofl:

    යකෝ ඔච්චර බයෙන් ජීවත් වෙන්න එපා. :lol::lol::lol:

    උඹගේ සංක්ෂිප්ත අදහස් වලට මම එකඟයි. ඒ උනාට ඔය ටික කුණුහරප කියන්නෙ නැතුව කියන්න පුරුදු වෙයන්. නැත්නම් මිනිස්සු ගන්නෙ උඹේ අදහස නෙමේ කුණුහරපෙ.

    කවුරුහරි කෙනෙකුට ඒ සිල්මාතවව මානසික වෛද්‍යවරයෙකුට පෙන්නන්න පුළුවන් උනොත් ලොකු දෙයක්.

    මම මේ පාර නිවාඩුවට ගෙදර ගියපු වෙලාවේ එක්කෙනක් හම්බුනා දෙමව්පියෝ නෑදෑයෝ එක්ක මරාගන්න කෙනෙක් එයා සෝවාන් වෙලා ඉන්නෙ කියල පිළිගන්න කියල. වෙන කිසිම අසනීපයක් නෑ.
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    උඹ මොන ආගමේද කියලා මම දන්නේ නෑ. හැබැයි බුද්ධාගමේ නම් නෙවෙයි කියලා හොදාකාරවම දන්නවා. මොන ආගමකට උනත් ගරු කරන්න පුරුදු වෙයන්. සිල්මාතාවක් කියන්නේ අපිට වඩා උසස් තැනක ඉන්න කෙනෙක්. ඒ සිල්මාතාව කරන්නේ හරි දෙයක් හෝ නරක දෙයක් හෝ වෙවා ගරු කරන්න ඉගෙන ගනින්. උඹේ දෙමව්පියෝ උගන්නලා නැද්ද ශික්ෂාව කියන දේ. ආගමකට ගරු කරන හැටි වැඩිහිටි මනුස්සයෙක්ට ගරු කරන හැටි දන්නේ නැත්නම් දෙකේ පන්තියේ ඉන්න පොඩි එකෙක්ගෙන් අහලා ඉගෙන ගනින්

    සිල් මාතාවකට ගරහන්න එපා යකෝ මොඩයෙක් වගේ

    අපහාසය තියෙන්නේ ඒ අව භාවතිය තුලයි කියල හිතන්නේ නැද්ද ?

    තමුන් රහත් වුවා කියන සමන්ත්‍රබද්‍ර හිමි
    ගැන , මොහොමඩ් වටරැක කියල වටරැක විජිත හිමි ගැන ඉන්ටනෙට් එකේ කියන කතා මේ "චිවරට අපහාස කරන්න එපා" කියන කුලකයට අයිතිද මචන් ?

    වලියක් දාගන්න නෙවෙයි මචන් මෙහෙම කිව්වේ .. මගේ අදහස නම් මිනිස්සු තමන්ගේ ආගම නියෝජනය වෙන ඇදුමක් /නිලයක් /ස්ථානයක් ආගමික හෝ සමාජ සේවා නොවන වෙන කිසිම විවෙචානයට බදුන් දෙන කාරණයකට භාවිත කරන්නට ඉඩ දෙන එකට ඒ අගමේම මිනිස්සු විරුද්ද විය යුතුයි .ආගමේ ගරුත්වය ගැන ඇත්තටම හිතනවානම් ,පොදුවේ ඕනිම ආගමක්

    Last edited: