කෙට්ටු ඇට පැදුනු, කඩමලු ඇදුම් ඇදගෙන ඉන්න මිනිස්සු ප්‍රමාණාත්මකව සැහෙන්න අඩුවෙලා දැන් වෙනකොට,
Meka nan sirawata aththa.
කෙට්ටු ඇට පැදුනු, කඩමලු ඇදුම් ඇදගෙන ඉන්න මිනිස්සු ප්‍රමාණාත්මකව සැහෙන්න අඩුවෙලා දැන් වෙනකොට,
මයිල් කපන්නෙත් නැතුව ඇතිකැලෑ වගේ තියෙන්ඩ ඇත්තෙ ඒ කාලෙ.
ඒ කාලෙ ගෙනාපු බෙන්ස් බස් එකක් දිව්වා ගාල්ලෙ- කරාපිටිය පැත්තෙ. මීට අවුරුදු 5 කට වගේ කලින් මම් දැක්කා ඒක. පට්ටම ලකඩම් වෙලා බස් බාගයක් සයිස්. ගාල්ලෙ ඇතුලේ අහුමුලු වල දුවන බස් එකක්.බෙන්ස් බස් එකක් ගෙනත් පාරට දාලා ඒකෙන් ලාබ ගන්න පුලුවන්ද උඹලට
බෙන්ස් දාගෙන දුවන්න ආර්තිකයක් නෑනේ මේ රටේ . ඒ කාලේ බස් කීයද තිබුනෙ . ඒකත් හැමතැනම නෑ .බෙන්ස් බස් එකක් ගෙනත් පාරට දාලා ඒකෙන් ලාබ ගන්න පුලුවන්ද උඹලට
දැන්නම් ඉස්සරට වඩා පිළිවෙලට ඉන්නවා, එත් උස, ශක්තිමත්, ලෙඩ අඩු අය තාම අඩුයි. මම දැක්කා බෝනොවන රෝග වැඩිම රටක් කියලා. අපේ රටේ පිටි, සිනි කන එක මාර වැඩියි. excersise කරනවා අඩුයි.කෙට්ටු ඇට පැදුනු, කඩමලු ඇදුම් ඇදගෙන ඉන්න මිනිස්සු ප්‍රමාණාත්මකව සැහෙන්න අඩුවෙලා දැන් වෙනකොට, ඒක හොද දෙයක්
ඇයි යහපාලන කාලේ උබලට Volvo Bus ද ගෙනවල දුන්නේashok leyland httwal genapu rajapakshai unge 7muthu prmparawama @2osama ,@N A K A M U R A ta walidala puke arithwa!!
dina 52di genaddunna ponsඇයි යහපාලන කාලේ උබලට Volvo Bus ද ගෙනවල දුන්නේ![]()
ඉගෙනගත්තු මිනිස්සු වගේම ස්ථිර රැකියා තියෙන මිනිස්සුත් ඒ කාලෙ ඉඳලා තියෙන්නෙ බොහෝම අඩු වෙන්. ගොඩක් මිනිස්සු ඇඟ පත වෙහෙසන රස්සා වලින් තමයි එදා වේල හොයාගෙන තියෙන්නෙ.දැන්නම් ඉස්සරට වඩා පිළිවෙලට ඉන්නවා, එත් උස, ශක්තිමත්, ලෙඩ අඩු අය තාම අඩුයි. මම දැක්කා බෝනොවන රෝග වැඩිම රටක් කියලා. අපේ රටේ පිටි, සිනි කන එක මාර වැඩියි. excersise කරනවා අඩුයි.
බයට වඩා පුරුදු වෙච්චි හැටිනෙ ට්‍රෙන්ඩ් එකනෙ.ඇයි බං ඒ කාලේ සරම් කාරයෝ වැඩි. කලිසම් අඳින්න බයයිද පරණ මිනිස්සු.
siri lankawa yanne pahalata.ඒ කාලෙ සුපිරියි කියල නෙවෙයි බන් කිව්වෙ. දැන් කාලෙට සාපේක්ෂව ඒ කාලෙ තත්වය ඉතා හොඳයි කියල කිව්වෙ. අඩුම ගානෙ ඒ තත්වෙටවත් එන්න තව කොච්චර කල් යයිද. හිටපු තැනින් පල්ලෙහාට වට්ටලා ආයෙ එතනට එනකොට බයියො හැසිරෙන්නෙ පොඩි තැන ඉඳන් දිගටම උඩට ආව වගේනෙ. ඒක මතක් කරල දෙන්න ඕන.
බස් එක ගැන කිව්වොත් බෙන්ස් එක අතෑරලා ඉතුරු බ්‍රෑන්ඩ්ස් ටික බලපන්කො![]()
අපේ උන්ට ඇග මහන්සි කරලා කරන සපෝර්ට් නම් බැ.ඉගෙනගත්තු මිනිස්සු වගේම ස්ථිර රැකියා තියෙන මිනිස්සුත් ඒ කාලෙ ඉඳලා තියෙන්නෙ බොහෝම අඩු වෙන්. ගොඩක් මිනිස්සු ඇඟ පත වෙහෙසන රස්සා වලින් තමයි එදා වේල හොයාගෙන තියෙන්නෙ.
ආහාර පාරිභෝජනය නම් අද වගේම එදාත් බත් මුට්ටි පිටින් ගිලලා තියෙනවා. වෙන්සකට තිබ්බේ ඇඟ වෙහෙසන රස්සා කරපු නිසා කාපුවා ටික බැහැලා. ගෑණුන්ටත් කුස්සියේ උපකරණ තිබ්බෙ නැති නිසා වගේම ළමයි පට්ටියක් හිටපු නිසා ඇඟ පත වෙහෙසලා වැඩ කරන්න වෙලා.
දැන් ඔෆිස් රස්සා කරන උන් වැඩි නිසා බෝ නොවෙන රෝගත් වැඩී. ඒ කාලෙත් ඔෆිස් වල ලිපිකරුවන්ට බෝ නොවෙන රෝග තිබිලා තියෙනවා.
සිංහලුන්ගේ අනික් ලොකුම අවුල තමයි ව්‍යායාමයක්, ක්‍රීඩාවක් නොකරන එක.
බයට වඩා පුරුදු වෙච්චි හැටිනෙ ට්‍රෙන්ඩ් එකනෙ.
තාමත් පුරුද්දට සරම් අඳින මිනිස්සු ඉන්නවා.
අපේ ආච්චිලා ඇන්ඳේ රෙද්ද හැට්ටෙ. ඊට පස්සෙ අපේ අම්මලා ගවුම් අඳින කාලෙට ආවා. අපි පොඩි කාලෙත් කලිසම් අඳින කෙල්ලෝ හිටියෙ නෑ ලොකුවට. දැන් කලිසම් අඳින්නෙ නැති කෙල්ලෙක් නෑ. දැන් දැන් ගෑණු බිකිනි අඳිනනත් ටික ටික පටන් අරන්. තව අවුරුදු කීපයක් යද්දි නාන නෝර්මල් ඇඳුම බිකිනිය වෙයි.
එහෙම තමයි ඒකෙ හැටි.
------ Post added on Oct 27, 2023 at 10:56 AM
siri lankawa yanne pahalata.
------ Post added on Oct 27, 2023 at 10:56 AM
හැබැයි ජිම් ගිහින් යකඩ කෑලී උස්සලා, සප්ලිමන්ට් බීලා අත් පුම්බගන්න නම් ඇහැක්අපේ උන්ට ඇග මහන්සි කරලා කරන සපෝර්ට් නම් බැ.
toyota hiace in background was model in late 70s. So it can be 80Video karapu ekaama kiyanawa ne 1980 kiyala

No bro, I had a propaganda booklet about the Mahaweli scheme. It had a little story about a family visiting the Victoria Reservoir, where the narrator works, he takes his family on his own three-wheeler. And I remember I've seen old photos that show the 80s' Dehiwala area, which also had a three-wheeler whose number was 12 Sri or something.ත්‍රීවීල් ලංකාවට ගෙන්නුවේ 1994, 1995න් පස්සේ වගේ. ඔය රෙද්දේ ත්‍රීවීල් එන්න කලින් හයර් දිව්වේ මොරිස් මයිනර්, ඩෙලිකා, රුක්මනි, Austin cambridge වගේ වාහන. මට මතකයි පොඩි කාලේ මම අම්මා තාත්තා එක්ක මේ වාහන වල ගිහින් තියෙනවා. වැඩිය ඕන නෑ ගොන් කරත්තේත් ගිහින් තියෙනවා.
මේවා ඇස් දෙකට දැකලා අම්මා තාත්තා එක්ක ගිහින් අත් විඳලා තියෙනවා
2000 ගනන් වල වෙනකල් නුවර මාලිගාව ඉස්සරහා, ස්ටේශන් එක ගාව මේ වාහන දෙක තුනක් ඉතුරු වෙලා තිබුනා. දැන් නම් හොයා ගන්නවත් නෑ.
![]()
70 ganan wala Three Wheeler thibilaa thiyenawa.No bro, I had a propaganda booklet about the Mahaweli scheme. It had a little story about a family visiting the Victoria Reservoir, where the narrator works, he takes his family on his own three-wheeler. And I remember I've seen old photos that show the 80s' Dehiwala area, which also had a three-wheeler whose number was 12 Sri or something.
අඩුකුලේ කලු ජරාව නිසාඇයි බං ඒ කාලේ සරම් කාරයෝ වැඩි. කලිසම් අඳින්න බයයිද පරණ මිනිස්සු.
මේ ජාතියේ කාර් කටුවක් ගන්න ආසාවක් ඇති වුණා බොලව්