තියෙන්න ඇති බන්. හැබැයි ඒ ඉන්දියන් ඒවා නෙවෙයි. මට මතක විදියට බජාජ් මගුල ආවේ මේ කාලේ. 90න් පස්සේ වෙන්න ඕන.No bro, I had a propaganda booklet about the Mahaweli scheme. It had a little story about a family visiting the Victoria Reservoir, where the narrator works, he takes his family on his own three-wheeler. And I remember I've seen old photos that show the 80s' Dehiwala area, which also had a three-wheeler whose number was 12 Sri or something.
Thailand වල දුවන ත්‍රීවීල් ඇවිල්ලා තිබුනා මට මතකයි ඉන්දියන් ලඩි එන්න කලින් මෙන්න මේවා.
අපේ නැන්දාගේ පුතෙක් යාළුවෙක්ගේ මේ වගේ උඩ තියෙන ත්‍රීවීල් එකක් පුරුදු වෙන්න ගිහින් කකුල කඩා ගත්තා මතකයි. හැබැයි කොයි කාලෙද මතක නෑ
මෙන්න මේ වගේ දෙක තුනකුත් ඒ කාලේ තිබ්බා මතකයි
