Kandy bodimak.... Help,,,,

opishan

Member
Sep 4, 2007
1,030
30
0
Galle
මචන්ලා අපෙ මල්ලිටයි එයගේ යලුවෙකුටයි මහනුවර ටවුන් එක ලගින් බොඩිමක් හොයල දෙන්න කො... ඉගෙනගන්න මචො.. ලොකු උදවුවක්.....
සති 2 කටයි ඔනෙ.....
ගානත් ටිකක් අඩු වෙන්න ඔනේ......
කෑම නම් නැතුවත් කමක් නැහැ....
Thanks...
 

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    නුවර මහයියාවේ ෆුඩ් සිටි එක ලග ශේප් ද ?
    කලින් සහෝදරයෙක් කිව්ව විදියට නම් සති දෙකකට දෙන්නේ නෑ..
    මොනවා ද කරන්න යන කොස් එක..
     

    opishan

    Member
    Sep 4, 2007
    1,030
    30
    0
    Galle
    නුවර මහයියාවේ ෆුඩ් සිටි එක ලග ශේප් ද ?
    කලින් සහෝදරයෙක් කිව්ව විදියට නම් සති දෙකකට දෙන්නේ නෑ..
    මොනවා ද කරන්න යන කොස් එක..

    English course ekak...
    kandy lake eke idan kochchra durada macho... ?
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,487
    3,720
    113
    kema ekka 8000 nethuwa nam 5000 k wage wei.. mama balala kiyannama kemathi nam kiyapan. kandy walata Rs7 durin
     

    AdsenseGuru

    Junior member
  • Nov 3, 2011
    376
    9
    18
    ගෙස්ට් හවුස් එහෙකට ගියා නම් හරි. තියෙන තැන අහ ගෙන පයින් ගිහින් සිද්ධිය කිව්ව නම් දවසකට කෑම නැතුව රු.350කට ගන්න පුලුවන්