පට්ට හැබය් ටිකක් දුර යන්ට තියෙනව නේද ..
මන් දන්න තරමින් නුවර ඔනෙ තරම් touristla එනවා ඇයි බන් ලොකල් customers හොයන්නේ...![]()
මන් දන්න තැනක් තියෙනව 3 රූම්ස් තියෙන්නේ .. ෆොරිනස්ලා විතරයි උන් ගන්නේ...
රූම් එකක් $75 ක් වෙනවා.. උන්ට හැමදාම රූම් 3 ම් බූක් කරලා...
ow machn meka dala thama masa dekakvat naha..poddak nama hadenakam aduvata denne.issarahata touristla vitharak karanna thamai hitanna inne..
