නෑ දවසක මගේ කඩවත යාලුවෙකුට ලේවැල්ල පැත්තේ හොටෙල් එකක් ෂෙට් කලා.... හොටෙල් එක කරන්නෙත් මගේ යාලුවෙක්.... මම හෝටලේට ගිහිල්ල නෑ... ඌ කියමු විස්තර හින්ද තමයි සෙට් කලේ... අන්තිමට ෂවර් එකෙන් වතුර එන්නෙත් බිංදුව බිදුංව වගේලු.... බාත්රූම් අපිරිසිදුයි... කේස් ගොඩයි.... උඹගේ යාලුව හොඳට කරනවා ඇති.... හැබැයි කතා කරන එවුන්ට ඇත්ත තත්වෙ, දෙන ෆැසිලිටීස් හරියට කියන්න කියපං... නැත්තම් බිස්නස් හදාගන්න නෙවෙයි වෙන්නේ හෝටලේ වහන්නයි..... මමත් මගේ යාලුවන්ට ඕක ගැන කියන්නම්....
aduma gane LED TV tikak hai karapan, aduwata ganna puluwan dan godak than walin. Naththan 1 night spend karanna minissu enawa adui.


aduma gane LED TV tikak hai karapan, aduwata ganna puluwan dan godak than walin. Naththan 1 night spend karanna minissu enawa adui.


TV බලන්න නම් යන්නේ ගෙදර ඉදන්ම බලාගනින්
ගැනත් ඉතුරුයි![]()




.machan
kandy
bus stand ,railway station eke idan dura,
othanta ena paara
wage dewal tikak dahanko.



ඩිසන්ට් කප්ල් කියන්නෙ කමරෙ අටුලෙ හි*වට අවුලක් නැනේ?


