උඹට ගුටි කන්න වෙන්නේ නෑ, බය නැතුව පලයන්, ඒත් උඹ ඒ පැත්තට යන්නේ මොනවාගේ අරමුණක් එක්ක ද කියලාත් මෙතන කියපන්, ඒ අනුවයි උඹට ගුටි කන්න වෙනවා ද නැද්ද කියලා තිරණය කරන්න වෙන්නේ.
මොනවා වුනත් උඹේ කලින් ත්රේඩ් එක මම දැක්කා, උඹ ඒ කෙල්ල ව හොයලා උඹ මොනවාගේ දෙයක් කරන්න යන්නේ, උඹට ගුටි කන එක කොහොම වුනත් උඹට හිරේ යන්න වෙයි, තේරුමක් නැතිව ප්රශ්නයක් ඇති කරන්න ගියාම.
machan aki kalin miniha ediripita police ye paminillak damma mata uth akka enna baha. math akka kamathen awe kiyala.. ethin police buwa kiuwa ahenan gani ge waga kima mata bara ganna kiyala.. mata one aya wa hoyagena.. meka visadumak kara ganna. man aith bara ganna kamathi ban akiwa.. aniwa mata hithenawa aki game athi kiyala..
උබේ හිතේ තියෙන ආසාවල් අපිට වෙනස් කරන්න බෑ බං, මොනවා වුනත් කිසිම ප්රශ්නයක් වෙන්නේ නැති වෙන විදියට මේ ප්රශ්නේ විසදගන්න බලපන්, උඹ වෙනත් ගමකින් නේ මෙහෙට එන්නේ, ඉතින් මේ ප්රශ්නේ වෙනස් විදියට බලපාන්නත් බැරි නෑ, ගමේ එවුන් දන්නේ නෑ නේ, උඹේයි අරකිගේ අතර තියෙන සම්බන්ධය, ඒ හින්දා, කිසිම කලබලයක් නැතිව ප්රශ්නේ විසදගන්න බලපන්, උඹට ජය.
දැන් උඹ හෙට ද මේ වැඩේට සෙට් වෙන්න යන්නේ.
ow ban heta thama yanne... man hama deyak ma aran yanawa.. aki math akka hitiya kiyala oppu karanna.... uba kandy da enne?
ඔව්, එක හොදයි, ඔප්පු කරන්න පුලුවන් හැම දෙයක් ම ගෙනියන්න, ඒත් ඔරිජිනල් එකක් වෙනම උඹේ ගෙදර තියාගෙන කොපියක් අරන් යන්න, නැත්නම් ඒ සාක්ෂි විනාශ වෙන්නත් බැරි නෑ,. ඔව්, බං මම ඉන්නේ නුවර. ඒත් උඹ කියන පැත්තේ නෙවෙයි.