Kandy station එකේ ඉදන් යන්නේ කොහොමද ??
මචන් මන් අර කලින් කිව්වේ අපි ට්‍රිප් එකක් යන්න ඉන්නෙ කියල නුවර.
යන්න හැදුවට මෙලෝ සසරක් දන් නෑ බන් නුවර පැත්තේ, කොලබ අඩියක් නෑර කප්පිත්තො උනාට නුවර කොහේහරි ගියොත් සදා සොත්ති තමා... මට උබලගේ උදව් ඕනේ නුවර කොල්ලොත් ඉන්නවනෙ.
මට හරියටම බස් රූට් එකයි යන හැටීයි ඕනේ මචන් නුවර ස්ටේශන් එකේ ඉදන් පේරාදෙනිය මල් වත්තටයි, දලදා මාලිගාවටයි.
හරියටම කියල දීපන් යන විදිය පින් සිද්දවෙයි..
+++ සලකනු ලැබේ.

Last edited:

hoyaganna amaru nae ban wediya mahanuwarata yana onama bus ekakka palayn oya kondala ke gahanne ona tharam .. ethanin ubawa gihilla bassai bus stand eken , ita passe ethanin weel ekak aran palayan maligawata
100 k vithara athi ... ita passe maligawa lagin kagen hari ahapan koheda mal wattata yana bus gahanne kiyala kiyala dei
onna mama giya Heti
mama kiwwe bus eke yana heti 