Kandy station එකේ ඉදන් යන්නේ කොහොමද ??

tshirtZ

Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    Kandy station එකේ ඉදන් යන්නේ කොහොමද ??

    මචන් මන් අර කලින් කිව්වේ අපි ට්‍රිප් එකක් යන්න ඉන්නෙ කියල නුවර.

    යන්න හැදුවට මෙලෝ සසරක් දන් නෑ බන් නුවර පැත්තේ, කොලබ අඩියක් නෑර කප්පිත්තො උනාට නුවර කොහේහරි ගියොත් සදා සොත්ති තමා... මට උබලගේ උදව් ඕනේ නුවර කොල්ලොත් ඉන්නවනෙ.

    picture$73

    මට හරියටම බස් රූට් එකයි යන හැටීයි ඕනේ මචන් නුවර ස්ටේශන් එකේ ඉදන් පේරාදෙනිය මල් වත්තටයි, දලදා මාලිගාවටයි.
    හරියටම කියල දීපන් යන විදිය පින් සිද්දවෙයි.. :yes:

    +++ සලකනු ලැබේ.
     
    Last edited:

    rsami

    Well-known member
  • Nov 6, 2008
    1,134
    65
    48
    Kandy
    Mchn uba train eke enawanam malwattata yanda kandy station ekata enda one ne. ita kalin tama Peradeniya Station eka tiyenne. ehe bassanam lagai, nattama aye ubata apassata enda wenawa
     
    • Like
    Reactions: tshirtZ

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,484
    3,169
    113
    斯里蘭卡
    Unata kellath ekka rawun gahanna neda :P hoyaganna amaru nae ban wediya mahanuwarata yana onama bus ekakka palayn oya kondala ke gahanne ona tharam .. ethanin ubawa gihilla bassai bus stand eken , ita passe ethanin weel ekak aran palayan maligawata ;) 100 k vithara athi ... ita passe maligawa lagin kagen hari ahapan koheda mal wattata yana bus gahanne kiyala kiyala dei :P wede iwara we;a eliyata apuwahama chuttak issaraha roundabout ekak thiyanawa dakunu peththe ethanin Colombo ena bus thiyanawa :D onna mama giya Heti ;)
     
    • Like
    Reactions: tshirtZ

    y2j2

    Well-known member
  • Aug 4, 2006
    2,179
    495
    83
    EaRtH
    peradeniyen bahapan train eken, garden ekata palayan kagen hari para ahagana. then bus ekaka kandy palayan, winadi 15k yai. bus eken bahala kagen hari ahapan maligawata yana widiya.
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    නුවර ස්ටේශන් එකේ ඉදන් මාලිගාවට යනකොට ත්‍රී ව්ල් එකක යන්න.(rs.100 විතර ගනි)
    පේරාදෙනිය මල් වත්තට බස් එකක යන්න..
     
    • Like
    Reactions: tshirtZ

    rasikayas

    Well-known member
  • Jun 22, 2008
    1,236
    121
    63
    කදුරට රාජධානිය
    මචං නුවර ස්ටේෂන් එකෙන් එළියට ඇවිත් වම් අත පැත්තෙන් රේල් පාර පාස් කරලා කෙලින්ම ඉස්සරහට පලයන්.. ඊට පස්සේ කෙලින් අතට ගහල තියෙන පළවෙනි බස් එක තමයි ගම්පොල බස් එක. ඒකේ නැගලා පේරාදෙණිය මල් වත්ත ලග බස්සන්න කියපං..

    මාලිගාවට යන්න නම් නුවර ස්ටේෂන් එකෙන් එළියට ඇවිත් කෙලි පාරේ ගියාම ඔරලෝසු කනුව එහෙම හම්බවෙනවා ඒකත් පාස් කරලා කෙලින්ම යනකොට ඔන්න හම්බෙනවා දිලිසි දිලිසි දළදා මාළිගාව.. හොදට වැදලා පුදලා දෙයියනේ කියලා පලයන්...

    ජයවේවා..
     
    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    මචන් උබල කිව්ව විදියට පේරාදෙනිය ස්ටේශන් එකෙන් බැස්සොත් වැඩේ ලේසියි නේද මල්වත්තට යන්න. පේරාදෙනිය ස්ටේශන් එකේ ඉදන් පයින් යන දුරද මල් වත්තට ?? :sorry:
     
    **cut

    Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    මචන් උබල කිව්ව විදියට පේරාදෙනිය ස්ටේශන් එකෙන් බැස්සොත් වැඩේ ලේසියි නේද මල්වත්තට යන්න. පේරාදෙනිය ස්ටේශන් එකේ ඉදන් පයින් යන දුරද මල් වත්තට ?? :sorry:

    sarasaviuyana station ake bahapan
     
    • Like
    Reactions: tshirtZ

    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    පුලුවන් කට්ටියට රෙප් දුන්නා.. හෙට ආයිත් දෙනවා දුන් නැති අයට
    11.gif
     
    white lion

    Member
    Sep 8, 2013
    885
    98
    0
    kandy
    nuwara station eke idan eliyata enana wamata harila para cross karanna. railwy crossing penenawa wama beluwama.dakunu paththa kadawal epeliyak . e paymnteka dige ho ua kemathinam arapenuna rail parata penala eka dige ho station ekata wirudda peththata(staion eka apita pahu wena widiyata) ewidagena enna. tika welawakin (matana winadi dekak wage) busstand hamba wenawa. eke apita hambawena paththata wirudda kone clocktower thiyanawa.ethanin palaweniyata tiyana kundasale bus ekaka nagala kandy nursing home lagata tinet ganna.dan oya mebuseke maligawa pen peni wewa rauma wateyanawa. anthimata maligawa penne nathwei. ithin baya nowi ara holt bahinna behala apassata enna. 10m walin penei loku berier ekak.ethanin ethulela digatama pahalata yanna.dakunu tha peththe diyawadana nilame nilanwasa wama boudhdha mandiraya elagata dakuna geyak elagata dakuna nuwara kauthukagaraya elagata maligawa. eta passe maligawa wedala ekko api ethul una paththata wirudda pathhata ekiyanne apahu station pethtata wewa rauma digema walk danna. wewa raume hnb pena thena thiyna loku galpadi pelin behela para cross karanna wamata herena pahalata yana para digema pahalata yanna kcc dakunu peththe tkakin wam peththe car park eka .ethanin car park peththata aye cross karanna(nathnam uba wahaneka wadi mokada dakunu pethhe paymnt ne) den issarahata enakota hamba wenne peradeniya bus nawathuma. dakune ctb wame privt ekakata nagala malwaththa lagin bassanna kiyanna....me kiwwe lesima widiya .nys trip bro
     
    • Like
    Reactions: tshirtZ

    anilantha

    Well-known member
  • Oct 18, 2008
    2,168
    876
    113
    ----- Hill City ----
    මචං නුවර ස්ටේෂන් එකෙන් එළියට ඇවිත් වම් අත පැත්තෙන් රේල් පාර පාස් කරලා කෙලින්ම ඉස්සරහට පලයන්.. ඊට පස්සේ කෙලින් අතට ගහල තියෙන පළවෙනි බස් එක තමයි ගම්පොල බස් එක. ඒකේ නැගලා පේරාදෙණිය මල් වත්ත ලග බස්සන්න කියපං..

    මාලිගාවට යන්න නම් නුවර ස්ටේෂන් එකෙන් එළියට ඇවිත් කෙලි පාරේ ගියාම ඔරලෝසු කනුව එහෙම හම්බවෙනවා ඒකත් පාස් කරලා කෙලින්ම යනකොට ඔන්න හම්බෙනවා දිලිසි දිලිසි දළදා මාළිගාව.. හොදට වැදලා පුදලා දෙයියනේ කියලා පලයන්...

    ජයවේවා..

    :yes::yes::yes:
     
    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    nuwara station eke idan eliyata enana wamata harila para cross karanna. railwy crossing penenawa wama beluwama.dakunu paththa kadawal epeliyak . e paymnteka dige ho ua kemathinam arapenuna rail parata penala eka dige ho station ekata wirudda peththata(staion eka apita pahu wena widiyata) ewidagena enna. tika welawakin (matana winadi dekak wage) busstand hamba wenawa. eke apita hambawena paththata wirudda kone clocktower thiyanawa.ethanin palaweniyata tiyana kundasale bus ekaka nagala kandy nursing home lagata tinet ganna.dan oya mebuseke maligawa pen peni wewa rauma wateyanawa. anthimata maligawa penne nathwei. ithin baya nowi ara holt bahinna behala apassata enna. 10m walin penei loku berier ekak.ethanin ethulela digatama pahalata yanna.dakunu tha peththe diyawadana nilame nilanwasa wama boudhdha mandiraya elagata dakuna geyak elagata dakuna nuwara kauthukagaraya elagata maligawa. eta passe maligawa wedala ekko api ethul una paththata wirudda pathhata ekiyanne apahu station pethtata wewa rauma digema walk danna. wewa raume hnb pena thena thiyna loku galpadi pelin behela para cross karanna wamata herena pahalata yana para digema pahalata yanna kcc dakunu peththe tkakin wam peththe car park eka .ethanin car park peththata aye cross karanna(nathnam uba wahaneka wadi mokada dakunu pethhe paymnt ne) den issarahata enakota hamba wenne peradeniya bus nawathuma. dakune ctb wame privt ekakata nagala malwaththa lagin bassanna kiyanna....me kiwwe lesima widiya .nys trip bro

    අඩේ ගොඩක් තැන්ක්ස් මචන්.. පුලුවන් උන ගමන් සලකනවා :love::love::yes: