Kandy To Horana නුවර හොරණ

amino

Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    සතියේ දවසක හවස 5 ට වගේ නුවරින් පිටත් වෙලා හොරණ ට යන්න තියන හොඳම විදිය මොකක්ද ?
    බස් එකේ හරි කෝච්චියේ හරි

    හොරණට යනකොට කීය වගේ වෙයි ද ?
    ඇත්තටම මට යන්න ඕනේ තල්ගහවිල හන්දියට
    එහෙට හොරණ ඉඳන් එහෙට යන්න PickMe එහෙම තියනවද ?

    දැනට හිතන් ඉන්නේ උදේ කොළඹ office එකට ගිහින්
    වැඩ කරලා හවස කොළඹින් පිටත් වෙන්න
    එත් කෙලින්ම නුවරින් හවස පිටත් වෙන්න විදියක් තියනවා නම් පහසුයි

    මම ඒපැත්තේ කලින් ගිහින් නැ පොඩ්ඩක් තොරතුරු කියන්න
    ලොකු පිනක්

    තල්ගහවිල හන්දිය
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,551
    6,850
    113
    Gedara
    හොරන කොහෙටද යන්නෙ. නුවර පානදුර අන්තිම බස් එක මතක විදියට නුවරින් 3ට වගේ යනවා. ඒක අල්ලගන්න බැරි උනොත් කෝච්චියෙ කොටුවට ඇවිත් යන්න වෙන්නෙ.
     
    • Love
    • Like
    Reactions: amino and B.Chat

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,297
    5,385
    113
    Panadura
    හවස 5ට නුවරින් එනවා නම් කොටුවෙන් බැහලා ගාල්ල/ මාතර බස් එකක නැගලා පානදුරින් බැහැලා Pickme එකක හොරණ යන්න වෙන්නෙ. නැත්නම් කඩවතින් බැහැලා Pickme එකක් දාගන්නත් පුළුවන්. ගාන ටිකක් වැඩි වෙයි එතකොට.
     
    • Love
    • Like
    Reactions: amino and B.Chat

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,629
    3,499
    113
    සතියේ දවසක හවස 5 ට වගේ නුවරින් පිටත් වෙලා හොරණ ට යන්න තියන හොඳම විදිය මොකක්ද ?
    බස් එකේ හරි කෝච්චියේ හරි

    හොරණට යනකොට කීය වගේ වෙයි ද ?
    ඇත්තටම මට යන්න ඕනේ තල්ගහවිල හන්දියට
    එහෙට හොරණ ඉඳන් එහෙට යන්න PickMe එහෙම තියනවද ?

    දැනට හිතන් ඉන්නේ උදේ කොළඹ office එකට ගිහින්
    වැඩ කරලා හවස කොළඹින් පිටත් වෙන්න
    එත් කෙලින්ම නුවරින් හවස පිටත් වෙන්න විදියක් තියනවා නම් පහසුයි

    මම ඒපැත්තේ කලින් ගිහින් නැ පොඩ්ඩක් තොරතුරු කියන්න
    ලොකු පිනක්

    තල්ගහවිල හන්දිය
    හොරණ නුවර බස් තියනවා. නුවරින් හවස 3 -4 වගේ පිටත්වෙන
     
    • Love
    • Like
    Reactions: amino and B.Chat

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,531
    22,213
    113
    Gotland
    හොරණට නුවරින් ට්‍රෙන් අල්ලන්න අමාරුයි

    හොරණ හරහා යන බස් තිනවා නුවරින්. නුවර මතුගම මං හිතන්නේ හොරණ හරහා යන්නේ
     
    • Love
    • Like
    Reactions: amino and B.Chat

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,771
    5,742
    113
    හොරණ හරහා යන බස් තියනවා බන්. නුවර ඉදන්ම. උදේට දෙකකුයි හවසට දෙකකුයි තියනවා. මට ටයිම්නම් මතක නැහැ. බස් එකට නැගලා තල්ගහවිල හන්දියට ටිකට් ගන්න. තල්ගහවිල හන්දිය හරහා යන්නේ. හවස හත විතර වෙනකොට එන්න පුළුවන් වෙයි. බස් එක හැබයි පහට කලින් එයි. කොන්දා ට කියන්න තල්ගහවිල හංදියෙන් බස්සන්න කියලා. පාදුක්ක ටවුන් එක පහු උනාම ඇලට් ඒකේ ඉන්න. පාදුක්ක ඉදන් කිලෝමීටර් අටක් විතර තියනවා. තල්ගහවිල කොහොමත් විනාඩි පහකින් එනවා. යන්නත් පුළුවන් ආපහු තනි බස් ඒකේ.
     
    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,297
    5,385
    113
    Panadura
    හවස 5ට නුවරින් එනවා කියන්නෙ රෑ 10පහු වෙනවා. කොටුවෙන් බැහලා ගාල්ල/ මාතර බස් එකක නැගලා පානදුරින් බැහැලා රෑ11න් පස්සෙ Pickme එකක හොරණ යන්න වෙන්නෙ. නැත්නම් කඩවතින් බැහැලා Pickme එකක් දාගන්නත් පුළුවන්. ගාන ටිකක් වැඩි වෙයි එතකොට.
     
    • Love
    Reactions: amino

    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    ගොඩක් අය උදවු කරලා බොහොම ස්තුති යාලුවනේ
    පින් අතේ වැඩකට යන්නේ ඔයාලා හැමෝටම අනුමෝදන් වේවා

    පානදුර නුවර බස් තියේනේ.
    thank you saho
    Kandy mathugama bus thiye. Hebei EA time ekata thiyeda danne na.
    thank you saho
    හොරන කොහෙටද යන්නෙ. නුවර පානදුර අන්තිම බස් එක මතක විදියට නුවරින් 3ට වගේ යනවා. ඒක අල්ලගන්න බැරි උනොත් කෝච්චියෙ කොටුවට ඇවිත් යන්න වෙන්නෙ.
    thank you saho
    හවස 5ට නුවරින් එනවා නම් කොටුවෙන් බැහලා ගාල්ල/ මාතර බස් එකක නැගලා පානදුරින් බැහැලා Pickme එකක හොරණ යන්න වෙන්නෙ. නැත්නම් කඩවතින් බැහැලා Pickme එකක් දාගන්නත් පුළුවන්. ගාන ටිකක් වැඩි වෙයි එතකොට.
    thank you saho
    5:45 from Kandy maharagama bus
    6:30 from Kandy Matugama pvt bus (076 247 2982)
    6:00 from Kandy Rathnapura pvt

    Mekath balanna
    thank you saho for detail
    kotuwak paninnada hadanne :rolleyes2:
    ne saho, anyway thank you for reply
    kandy - panadura bus eke awith kohuwala handiyen bahala horana bus ekaka naginna
    thank you saho
    හොරණ නුවර බස් තියනවා. නුවරින් හවස 3 -4 වගේ පිටත්වෙන
    thank you saho
    හොරණට නුවරින් ට්‍රෙන් අල්ලන්න අමාරුයි

    හොරණ හරහා යන බස් තිනවා නුවරින්. නුවර මතුගම මං හිතන්නේ හොරණ හරහා යන්නේ
    thank you saho
    හොරණ හරහා යන බස් තියනවා බන්. නුවර ඉදන්ම. උදේට දෙකකුයි හවසට දෙකකුයි තියනවා. මට ටයිම්නම් මතක නැහැ. බස් එකට නැගලා තල්ගහවිල හන්දියට ටිකට් ගන්න. තල්ගහවිල හන්දිය හරහා යන්නේ. හවස හත විතර වෙනකොට එන්න පුළුවන් වෙයි. බස් එක හැබයි පහට කලින් එයි. කොන්දා ට කියන්න තල්ගහවිල හංදියෙන් බස්සන්න කියලා. පාදුක්ක ටවුන් එක පහු උනාම ඇලට් ඒකේ ඉන්න. පාදුක්ක ඉදන් කිලෝමීටර් අටක් විතර තියනවා. තල්ගහවිල කොහොමත් විනාඩි පහකින් එනවා. යන්නත් පුළුවන් ආපහු තනි බස් ඒකේ.
    thank you saho for the detail
    Kandy walin Combo enna.
    Colombo walin anthima horana bus eka 11pm.

    5ta kalin Kandy walin enna puluwannam thawa hodai.
    thank you saho
    thank you saho
    thank you saho
    හවස 5ට නුවරින් එනවා කියන්නෙ රෑ 10පහු වෙනවා. කොටුවෙන් බැහලා ගාල්ල/ මාතර බස් එකක නැගලා පානදුරින් බැහැලා රෑ11න් පස්සෙ Pickme එකක හොරණ යන්න වෙන්නෙ. නැත්නම් කඩවතින් බැහැලා Pickme එකක් දාගන්නත් පුළුවන්. ගාන ටිකක් වැඩි වෙයි එතකොට.
    thank you saho
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,659
    1
    6,345
    113
    නුවර ඉදලා යන අන්තිම හොරන බස් එක තියෙන්නේ හවස 3යි ගානකට නුවරින්.. හරියටම ඒක 4.05pm ට පේරාදෙනිය හන්දියට එනවා... 8.15pm වගේ වෙද්දි හොරනට යනවා

    p.s. - me bus eke giyoth ubata oya thalgahavila junc ekenma bhinn plwn... oya route eke thma meka ynne
    Pasyala>kiridiwela>padukka>moragahahena>horana
    ------ Post added on Aug 3, 2024 at 10:43 PM
     
    • Love
    • Like
    Reactions: amino and S.GUNE

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    පානදුර - මහනුවර බස් තියෙනවා ඕන වෙලාවක දවල්ට උදේට.පාන්දර / රෑ නම් කොහොමද දන්නෑ.උබට ලේසියි කොහුවලින් බැහැලා හොරණ බස් එකක් එන එක.පානදුරේ ආවොත් හෙන වටයක්.
     
    • Love
    Reactions: amino

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,771
    5,742
    113
    උබට මතුගම බස් එක අල්ල ගන්න බැරිවුනොත් ට්‍රෙන් ඒකේ කොටුවට වරෙන්. ඊළඟට හෝමාගමට 138 හරි බදුල්ල වගේ දුර ගමන් බස් එකක්. හෝමාගම හරහා යන අල්ලගන්න. 9.30ට අන්තිම බස් එකට කලින් බස් එක මොරගහහේන. අනිතිම එක දහයාමරා හැබයි ශුවර් නැහැ. ඊළඟට මොරගහහේනේ ඉදන්ම තල්ගහවිල හන්දියට කිලෝමීටර එකාහාමාරක් දෙකක් වෙන්නේ. වාහානේකට අත දැම්මොත් ගෙනිහින් දායි. ඕක තමා හොඳම විසදුම මතුගම බස් එක අල්ලන්න බැරි උනොත්. පානදුර බස් ගාටනවා. අනික කොහොමහරි හොරණට ආවත් හොරණ ඉදන් කිලෝමිටර් අටක් තියනවා තල්ගහවිල. ඔය ටයිම් වල ත්‍රිවිල් කාරයෝය උබව විකුණයි.
     
    • Love
    Reactions: amino