Kandy town එක කිට්ටුව නවතින්න හොද Budget Hotel එකක්

craabeysinghe

Well-known member
  • Jan 2, 2011
    5,121
    985
    113
    කිට්ටුව තැනක
    ලබන මාසේ පලමුවෙනිදා (October 1) Kandy town එක කිට්ටුව නවතින්න හොද Budget Hotel එකක් දන්නවද?. Town එකේ ඉදලා 5 Km ක විතර දුරකින් තියෙන?
     
    Bigspin

    Well-known member
  • May 27, 2007
    4,241
    3,798
    113
    LONDON

    Budget? Per night
     
    • Like
    Reactions: craabeysinghe

    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,121
    985
    113
    කිට්ටුව තැනක
    මුං එලකිරිය දන්නවා booking.com airbnb එම සයිට් දන් නෑ 🤔
    samaharu kiyanawa ewage reviews sure nehe kiyala

    Budget? Per night
    Half board. Dinner & Breakfast.Below Rs 30000/=
    ------ Post added on Sep 27, 2023 at 11:39 AM

    Budget එක දාපං ගුපියො
    5 star 4 star yanna me tike amarui ban.Nethnam kelinma Amaya Hills yanawa :D
    ------ Post added on Sep 27, 2023 at 11:40 AM
     
    • Haha
    Reactions: tha123

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,380
    6,542
    113
    samaharu kiyanawa ewage reviews sure nehe kiyala

    Half board. Dinner & Breakfast.Below Rs 30000/=
    ------ Post added on Sep 27, 2023 at 11:39 AM

    5 star 4 star yanna me tike amarui ban.Nethnam kelinma Amaya Hills yanawa :D
    ------ Post added on Sep 27, 2023 at 11:40 AM
    foreigners ලා ගෙ කැමත්තයි ලෝකල් අයගෙ කැමත්තයි වෙනස් එකයි කේස් එක.
    තරුණ බෞද්ධ සංගමය කරන guest ekak thibuna wawa rawme eke kama naa poddak hoyaal balanna.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,470
    49,853
    113
    සේදවත්ත
    samaharu kiyanawa ewage reviews sure nehe kiyala

    එක තමා රිවීව් ටිකක් වැඩියෙන් කියවන්න . රේටින් අඩුම 8 උඩින් ඒවා බලන්න . එකේ අර බාර් තියනවනේ සවිස් කොලිටි ඒවා හොදට බලන්න . ප්ලැට්ෆෝම් කියන්නේ 100% හැමදේම නෑ තමා හැබැයි කටින් අහගන්නවට වඩා මිනිස්සු ගොඩකගේ රිවිස් බලලා අයිඩියා එකක් ගන්න එක හොදයි
     
    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,121
    985
    113
    කිට්ටුව තැනක
    එක තමා රිවීව් ටිකක් වැඩියෙන් කියවන්න . රේටින් අඩුම 8 උඩින් ඒවා බලන්න . එකේ අර බාර් තියනවනේ සවිස් කොලිටි ඒවා හොදට බලන්න . ප්ලැට්ෆෝම් කියන්නේ 100% හැමදේම නෑ තමා හැබැයි කටින් අහගන්නවට වඩා මිනිස්සු ගොඩකගේ රිවිස් බලලා අයිඩියා එකක් ගන්න එක හොදයි
    eka thamai
     
    Bigspin

    Well-known member
  • May 27, 2007
    4,241
    3,798
    113
    LONDON
    samaharu kiyanawa ewage reviews sure nehe kiyala

    Half board. Dinner & Breakfast.Below Rs 30000/=
    ------ Post added on Sep 27, 2023 at 11:39 AM

    5 star 4 star yanna me tike amarui ban.Nethnam kelinma Amaya Hills yanawa :D
    ------ Post added on Sep 27, 2023 at 11:40 AM
    Check out Rivora Residence on Agoda: http://www.agoda.com/sl/ZjhugDQPSgB

    B&B 22k for 3 people.
     
    • Like
    Reactions: craabeysinghe