Kandy pathe thiyana hoda learners ekak dannawada?
Sadarana ganakata.
Ela.tnxමම නම් ගත්තෙ දසුනි එකෙන්, මට නම් ෆිට්,
කැම්පස් 2nd year ද කොහෙද ,
සල්ලිත් නැති කාලෙ,
අපි කොල්ලො සෙට් එකක් සෙට් වෙලා , අයියට කතකරල ගොඩක් අඩුවට කරගත්ත ,
ඒ කාලෙ නම් පුලුවන් වුනත් බැරිවුනත් ලොවෙත් පාස් කරනව , දැන් නම් නොදනී,
සරසවි එකෙත් ගාන නම් , දසුනි එකේ වගෙම ඇති, වෙනසක් නැතුව ඇති, නමුත් සවිස් එක ගැන නම් නොදනී....
Ela.tnxDasuni,sarasavi
Koheda thiyenneShaheed Learners.
Lake round ekey thamai car, bus giye, habai tikak issara. Prasidda nisa eyage kauruhari karagena yanava athi.Ela.tnx
Koheda thiyenne
------ Post added on Feb 4, 2021 at 4:47 PM
කුහරප බැනුම් නැද්ද?මම නම් ගත්තෙ දසුනි එකෙන්, මට නම් ෆිට්,
කැම්පස් 2nd year ද කොහෙද ,
සල්ලිත් නැති කාලෙ,
අපි කොල්ලො සෙට් එකක් සෙට් වෙලා , අයියට කතකරල ගොඩක් අඩුවට කරගත්ත ,
ඒ කාලෙ නම් පුලුවන් වුනත් බැරිවුනත් ලොවෙත් පාස් කරනව , දැන් නම් නොදනී,
සරසවි එකෙත් ගාන නම් , දසුනි එකේ වගෙම ඇති, වෙනසක් නැතුව ඇති, නමුත් සවිස් එක ගැන නම් නොදනී....
Oya kohedaKadugannawa learners
Lake round eke kuddu magen datha galawai bn.Lake round ekey thamai car, bus giye, habai tikak issara. Prasidda nisa eyage kauruhari karagena yanava athi.
Keseyvethath Lake round ekey tikak gavasunoth mokekhari Learners kenek yayi - kathakaraganna naththan address ekak ganna.
Okun mata kunu hapumen bani bn.CTB thama hodama.... 9200 full payment eka... ubata everyday unath yanna puluwan... ubata hodatama elawanna puluwan wenakan un ubawa trial aran yanneth na
Certificate ekakuth denawa ban...
Banum ahanna amarui nam yanna epa