එහෙනම් ඉතින් උඹ කෙල්ලව එක්කන් පලයන් උඹේ ගෙදර..
උඹේ ගෙදර අයත් සන්තොස වෙයි නේ..
අනාගත මිනිබිරියව දැක ගන්න...
එතකොට කෙල්ලත් උඹට බුට් තියන්න අදහස් කරගෙන හිටියත්..
ඒ අදහස අත හැර ගනි.. :පි

badiinakalin kellawa ehema kollage gedara ekkan yan na...ehema sirithak thiyenawa..oya dan nada??eka ganu lamayata hoda na...







