KANDY ???

sayo

Well-known member
  • Oct 28, 2010
    16,415
    1,473
    113
    lankawe........
    එහෙනම් ඉතින් උඹ කෙල්ලව එක්කන් පලයන් උඹේ ගෙදර..
    උඹේ ගෙදර අයත් සන්තොස වෙයි නේ..
    අනාගත මිනිබිරියව දැක ගන්න...
    එතකොට කෙල්ලත් උඹට බුට් තියන්න අදහස් කරගෙන හිටියත්..
    ඒ අදහස අත හැර ගනි.. :පි

    :shocked::shocked:badiinakalin kellawa ehema kollage gedara ekkan yan na...ehema sirithak thiyenawa..oya dan nada??eka ganu lamayata hoda na...:baffled:
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,039
    3,760
    113
    මුහුද පැත්තේ..
    unled2o.jpg
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    :shocked::shocked:badiinakalin kellawa ehema kollage gedara ekkan yan na...ehema sirithak thiyenawa..oya dan nada??eka ganu lamayata hoda na...:baffled:

    දැන් ඔයා කියන්නේ කෙල්ලෝ හැම වැඩක් ම කරන්නේ..
    හොද නරක බලලා කියලා ද..
    අනේ මේ මගෙන් මොකුත් අහ ගන්න එපා... :පි.
    හැම මගුලක් ම හොරෙන් කරගෙන..
    ඊට පස්සේ කොල්ලෙක් ගෙන් අනාථ වුනාට පස්සේ.. පොඩ්ඩක් කාමරයට වේලා
    දවසක් දෙකක් ඇඩුවාට.. පස්සේ..
    සේරම අමතක කරලා පරණ ජිවිතයට පය තියන්න නේ.. බොහෝ කෙල්ලෝ කරන්නේ..
     
    dulipj

    Junior member
  • Nov 11, 2008
    504
    9
    18
    kAnDy lIGht
    දැන් ඔයා කියන්නේ කෙල්ලෝ හැම වැඩක් ම කරන්නේ..
    හොද නරක බලලා කියලා ද..
    අනේ මේ මගෙන් මොකුත් අහ ගන්න එපා... :පි.
    හැම මගුලක් ම හොරෙන් කරගෙන..
    ඊට පස්සේ කොල්ලෙක් ගෙන් අනාථ වුනාට පස්සේ.. පොඩ්ඩක් කාමරයට වේලා
    දවසක් දෙකක් ඇඩුවාට.. පස්සේ..
    සේරම අමතක කරලා පරණ ජිවිතයට පය තියන්න නේ.. බොහෝ කෙල්ලෝ කරන්නේ..
    අනෙ කට්ටිය මෙක ප්‍රශ්නයක් කරගන්න එපා :oo::oo::oo:
    අප්පො දැන් මොකො මෙ තැනක් නැත්තම් අව්ලක් නැ :no::no::no::no::no:
     
    susitha87

    Well-known member
  • May 21, 2009
    2,678
    363
    83
    kandy
    උබ සිරාවට ආතල් එකක් ගන්නේ නැතුව කෙල්ල එක්ක ටොක් එකක් දාන්නනම් යන්න ඔනි තරම් තැන් තියනවා..මුල්ගම්පල ආපිකො එක යට කොෆි ශොප් එක,k.f.c.,pizza hut එක පාඩුවෙ ගිහින් ටොකක් දාන් හිටියහැකි.​
     
    susitha87

    Well-known member
  • May 21, 2009
    2,678
    363
    83
    kandy
    දැන් ඔයා කියන්නේ කෙල්ලෝ හැම වැඩක් ම කරන්නේ..
    හොද නරක බලලා කියලා ද..
    අනේ මේ මගෙන් මොකුත් අහ ගන්න එපා... :පි.
    හැම මගුලක් ම හොරෙන් කරගෙන..
    ඊට පස්සේ කොල්ලෙක් ගෙන් අනාථ වුනාට පස්සේ.. පොඩ්ඩක් කාමරයට වේලා
    දවසක් දෙකක් ඇඩුවාට.. පස්සේ..
    සේරම අමතක කරලා පරණ ජිවිතයට පය තියන්න නේ.. බොහෝ කෙල්ලෝ කරන්නේ..

    :yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    පලයන් හන්තාන පැත්තේ
    නැතිනම් පේරාදෙණි ගාඩ්න්
    උඩවත්ත කැලේ
    බහිරව කන්ද

    අම්බුලුවාව තියෙන්නේ ගම්පලනේ බං
    ඒත් හැබැයි එල පොට් එක
    දවසක්ම යනවා නගින්න බහින්න:cool::sorry: