bmp
K kasungeenath Active member May 22, 2007 891 35 28 Mar 29, 2018 #22 ado ara satyodaya eduacation center kiyala hotel eka hodaida?
Lakshan-Seram Well-known member May 31, 2011 24,714 12,619 113 127.0.0.1:8080/Kandy Mar 29, 2018 #23 menna mekath balapan http://www.elakiri.com/forum/showthread.php?p=23012947 me dawas wala campus eka petta mara lassanata mal pirila
menna mekath balapan http://www.elakiri.com/forum/showthread.php?p=23012947 me dawas wala campus eka petta mara lassanata mal pirila
hzr27 Well-known member Jan 28, 2011 1,333 331 83 Mar 29, 2018 #27 nineheart said: Peradeniya gardin hemoma gihin thiyenawane.. puluwan nam gannoruwa agriculture research center ekata palayan... Click to expand... ඔව් මේක පට්ට. හැබැයි සීසන් එක බලල යන්න ඕනේ. මල් පිපෙන, එළවලු වල ගෙඩි හැදෙන කාලෙට යන්න ඕනේ. මේ දවස් වල නම් ශේප් ඇති.
nineheart said: Peradeniya gardin hemoma gihin thiyenawane.. puluwan nam gannoruwa agriculture research center ekata palayan... Click to expand... ඔව් මේක පට්ට. හැබැයි සීසන් එක බලල යන්න ඕනේ. මල් පිපෙන, එළවලු වල ගෙඩි හැදෙන කාලෙට යන්න ඕනේ. මේ දවස් වල නම් ශේප් ඇති.
S sujeewa987 Banned Dec 29, 2014 2,385 55 48 Mar 30, 2018 #29 lasankandy said: ටුත් ටෙම්පල් ගගා දන්න එපා. ශ්රී දළදා මාලිගාව කියපන්. උබ සුද්දෙක් නෙවෙනේ. Click to expand... aniwa ban.. mehema un nuwara no ena ekamayi hoda
lasankandy said: ටුත් ටෙම්පල් ගගා දන්න එපා. ශ්රී දළදා මාලිගාව කියපන්. උබ සුද්දෙක් නෙවෙනේ. Click to expand... aniwa ban.. mehema un nuwara no ena ekamayi hoda
K kamalthefirst Member Jun 26, 2016 11 1 3 Mar 31, 2018 #31 මචන් අපි ගිය සතියේ නුවර ගිහින් නතර උනා පට්ට පොත එකක බන් සුපිරිම තැනක් යාලුවෙක් තමා සෙට් කලේ පට්ටම ආතල් එකක් ගන්න පුළුවන් තෙල්දෙණියේ තියෙන්නේ, 20 කිලෝ මිටර් නුවර ඉදන් තියෙන්නේ අයිතිකාරයා පට්ටම සපෝර්ටිවූ අලුත් තැනක් බලපන් මීමුරේ , නකල්ස් , බඹරගල , ගොල්ෆ් ක්ලබ් යන්න ලේසිම තැනක් CastlePalace Last edited: Mar 31, 2018
මචන් අපි ගිය සතියේ නුවර ගිහින් නතර උනා පට්ට පොත එකක බන් සුපිරිම තැනක් යාලුවෙක් තමා සෙට් කලේ පට්ටම ආතල් එකක් ගන්න පුළුවන් තෙල්දෙණියේ තියෙන්නේ, 20 කිලෝ මිටර් නුවර ඉදන් තියෙන්නේ අයිතිකාරයා පට්ටම සපෝර්ටිවූ අලුත් තැනක් බලපන් මීමුරේ , නකල්ස් , බඹරගල , ගොල්ෆ් ක්ලබ් යන්න ලේසිම තැනක් CastlePalace