hzr27

Well-known member
  • Jan 28, 2011
    1,333
    331
    83

    Peradeniya gardin hemoma gihin thiyenawane.. puluwan nam gannoruwa agriculture research center ekata palayan...

    ඔව් මේක පට්ට. හැබැයි සීසන් එක බලල යන්න ඕනේ. මල් පිපෙන, එළවලු වල ගෙඩි හැදෙන කාලෙට යන්න ඕනේ. මේ දවස් වල නම් ශේප් ඇති.
     

    kamalthefirst

    Member
    Jun 26, 2016
    11
    1
    3
    මචන් අපි ගිය සතියේ නුවර ගිහින් නතර උනා පට්ට පොත එකක බන් සුපිරිම තැනක් යාලුවෙක් තමා සෙට් කලේ පට්ටම ආතල් එකක් ගන්න පුළුවන් තෙල්දෙණියේ තියෙන්නේ, 20 කිලෝ මිටර් නුවර ඉදන් තියෙන්නේ අයිතිකාරයා පට්ටම සපෝර්ටිවූ අලුත් තැනක් බලපන් මීමුරේ , නකල්ස් , බඹරගල , ගොල්ෆ් ක්ලබ් යන්න ලේසිම තැනක්

    CastlePalace

    136315900.jpg
     
    Last edited: