KAPRUKA.COM-එකෙන්-බඩු

KDH

Well-known member
  • Jul 4, 2014
    18,343
    8,475
    113
    රූකඩ රාජ්ජේ

    KaprukaGS_logo.gif

    මචන් මට US වලින් බඩු වගයක් ගෙන්න ගන්න තියෙනවා. කප්රුක ග්ලෝබල් US SHOP එකෙන් බඩු ගෙන්නපු අය මේකේ ඉන්නවද? උන් සිංහල සෙට් එකක්ද? ෂුවර් ද? එහෙම බඩු ගෙන්නපු කවුරුහරි procedure එක කියනවද?

    :):):):):)

    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,053
    1,927
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    gennala thiyenawa. unge wadanam sure tab wage ewanam poddak parakku wenawa ( 1 month wage ) anith ewanam 2 weeks walin wage eawa.

    procedure eka umbata unge site eke thiyena price checker tool ekata link eka submit karala un ewana quotation ekata online pay karanna puluwan. nathnam unge branch ekata gihin ethanadima brows karala order karala pay karanna puluwan. item eka awama sms ekak ewanawa gihin pick karanna oni
     
    • Like
    Reactions: KDH

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,920
    4,578
    113

    KaprukaGS_logo.gif

    මචන් මට US වලින් බඩු වගයක් ගෙන්න ගන්න තියෙනවා. කප්රුක ග්ලෝබල් US SHOP එකෙන් බඩු ගෙන්නපු අය මේකේ ඉන්නවද? උන් සිංහල සෙට් එකක්ද? ෂුවර් ද? එහෙම බඩු ගෙන්නපු කවුරුහරි procedure එක කියනවද?

    :):):):):)

    http://www.kapruka.com/globalshop/price_check.jsp

    .මෙතනට ලින්ක් එක දාල යන price එක උන්ගෙන් ගනින් මචං .onlin pay කරනවානම් සම්පුර්ණ ගානම උඹ ගෙවන්න ඕන .ඊට වඩා ලේසිය් price එක අරගෙන උන්ගේ office එකට ගිහින් විස්තරේ කියපන් .office එක තියෙන්නේ බම්බලපිටියේ රන්ජනාස් එක ගාව .එතනට ගිහින් වටිනාකමින් තුනෙන් 1ක් ගෙවල order කරන්න පුළුවන් .ඉතුරු ගාන බඩු ටික බාර ගන්නකොට ගෙවන්න පුළුවන් .ගන්න සල්ලිවලට උන් බිලක් දෙනවා .බඩු ලංකාවට ආවම උන් කෝල් කරනවා .සිංහල සෙට් 1ක් ඉන්නේ බය වෙන්න එපා .මම කිහිප සැරයක් ගෙන්නුවා
     
    • Like
    Reactions: creed1

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,343
    8,475
    113
    රූකඩ රාජ්ජේ
    එල මචන්.තැන්ක්ස් reply වලට. එහෙනම් උන්ගේ ඔෆිස් එකට ගිහින් වැඩේ කරන එක හොදයි වගේ. උන් tax එක්කම ගණන් කියනවද ඒ වෙලාවේ ම?

    :yes::yes::yes::yes::yes:
     
    REP ++

    රේප් දෙන්න බැලු
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,920
    4,578
    113
    එල මචන්.තැන්ක්ස් reply වලට. එහෙනම් උන්ගේ ඔෆිස් එකට ගිහින් වැඩේ කරන එක හොදයි වගේ. උන් tax එක්කම ගණන් කියනවද ඒ වෙලාවේ ම?

    :yes::yes::yes::yes::yes:

    ඔව් අන්තිමට ගෙවන්න වෙන ගානම කියනවා .
     
    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,338
    41,208
    113
    GraphicsGods.com
    www.graphicsgods.com

    KaprukaGS_logo.gif

    මචන් මට US වලින් බඩු වගයක් ගෙන්න ගන්න තියෙනවා. කප්රුක ග්ලෝබල් US SHOP එකෙන් බඩු ගෙන්නපු අය මේකේ ඉන්නවද? උන් සිංහල සෙට් එකක්ද? ෂුවර් ද? එහෙම බඩු ගෙන්නපු කවුරුහරි procedure එක කියනවද?

    :):):):):)

    unge fee eka wedi ban- anika un owa erala balala use karala denne. :lol:
    Amu horu.
     
    • Like
    Reactions: KDH

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,920
    4,578
    113
    රේප් දෙන්න බැලු

    අව්ලක් නැහැ වැඩේ කර ගනින් මචං .0715 551111 ට කතා කරලා විස්තර දැන ගන්නත් පුළුවන්
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,920
    4,578
    113
    unge fee eka wedi ban- anika un owa erala balala use karala denne. :lol:
    Amu horu.

    මගේ නම් එහෙම උනේ නැහැ බන් .මගේ ඉස්සරහ්මය් පැක් කැඩුවෙත් .ගනන් නම් ටිකක් වැඩිය් වෙන අව්ලක් මට නම් වෙලා නැහැ
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,920
    4,578
    113
    mokakda umba genawe?

    cam 1ක්
    dvd 500ක් දාන්න පුළුවන් cd පැක් 1ක් ගෙන්නුවා .

    ටැබ් 2ක් ගෙන්නුවා බන්

    එකම සැරේ නෙමේ හැබය්
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,920
    4,578
    113
    umge cut eka wedi neda?

    වැඩිය් බන් .මම ඕව ගෙන්නුවේ වෙන එකෙකුට ඒ වියදම් ඔක්කොම ඌ ගෙව්වා මට. මමත් පොඩි කට්ටයක් තියාගෙන විකුණුව ඉතින් .