Kapuwa onna current

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,167
    3
    118,948
    113
    Gampaha
    ඉතින් මං කොච්චරවත් කිව්වද අපේ
    PHBhagya ගුරුන්නාන්සෙට කියල ඕකට හොදවයින් ගුරුකමක් කරගන්න කියලා. ඔය පෙරේත ආත්මෙක ඉන්න මළගිය විදුලි ඉංජිනේරුවෙක් තමුන්නාන්සෙලගෙ ඉසව්වට බැල්ම හෙලාගෙන ඉන්නෙ. ඔය මළගිය පරාණකාරයා අල්ලගෙන බෝතලේකට දාලා මහවැලියට දමනකම් ඔය කරන්ට් කැපිල්ල නවතින්නෙ නෑ.😐😑
    එහෙනං...
    @PHBhagya miss ta gewanna ata deka ugas thiyanna wei
    මුදල් විතරක්ම නෙමෙයි. හාල්, තෙල්, පොල්, සීනි, පෙට්‍රල්, පරණ යකඩ, කැඩිච්ච ප්ලාස්ටික් පුටු, පරණ වොශින් මැශින් වගේ ඕනෙම දේකින් ගෙවන්න පුලුවන්...
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,786
    32,516
    113
    එහෙනං...

    මුදල් විතරක්ම නෙමෙයි. හාල්, තෙල්, පොල්, සීනි, පෙට්‍රල්, පරණ යකඩ, කැඩිච්ච ප්ලාස්ටික් පුටු, පරණ වොශින් මැශින් වගේ ඕනෙම දේකින් ගෙවන්න පුලුවන්...
    images
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,479
    1
    58,962
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මම දන්නා ඩොකෙකුට දුෂ්කර පලාතක පත්වීම හම්බවෙලා. නිතරම කරන්ට් කපනවලු හැබැයි පැය කීපයකින් හදනවලු. දවසක් මූ තදවෙලා ගිහින් උන්ට බැනලා. ඊට පස්සෙ දවස් තුනක් යනකල් උගේ ගෙදරට කරන්ට් නෑලු, වටේ ගෙවල්වලට තියෙනවලු.
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,786
    32,516
    113
    Thread ගොඩක් දානවා ට වඩා කොහොමත් උබ මේ වගේ එක Theead එකක් මෙන්ටෙන් කරන එක හොදයි
    Thope andu wala honda kama thamai ithin lol
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,747
    72,994
    113
    මාලඹේ
    Thope andu wala honda kama thamai ithin lol
    බය වෙන්න එපා සමුපකාර ඡන්දෙ දිනලා අනුර අයියා ජනාධිපති උනාම උබට ලයිට් කපන එක නතර වෙනවා 🤣