අඩෝ අපි හිනා උනාට පව් බන් මූ..තුවාලේ තියෙන එකානේ වේදනාව දන්නේ..
එහෙනං...ඉතින් මං කොච්චරවත් කිව්වද අපේ
PHBhagya ගුරුන්නාන්සෙට කියල ඕකට හොදවයින් ගුරුකමක් කරගන්න කියලා. ඔය පෙරේත ආත්මෙක ඉන්න මළගිය විදුලි ඉංජිනේරුවෙක් තමුන්නාන්සෙලගෙ ඉසව්වට බැල්ම හෙලාගෙන ඉන්නෙ. ඔය මළගිය පරාණකාරයා අල්ලගෙන බෝතලේකට දාලා මහවැලියට දමනකම් ඔය කරන්ට් කැපිල්ල නවතින්නෙ නෑ.![]()
මුදල් විතරක්ම නෙමෙයි. හාල්, තෙල්, පොල්, සීනි, පෙට්‍රල්, පරණ යකඩ, කැඩිච්ච ප්ලාස්ටික් පුටු, පරණ වොශින් මැශින් වගේ ඕනෙම දේකින් ගෙවන්න පුලුවන්...@PHBhagya miss ta gewanna ata deka ugas thiyanna wei
එහෙනං...
මුදල් විතරක්ම නෙමෙයි. හාල්, තෙල්, පොල්, සීනි, පෙට්‍රල්, පරණ යකඩ, කැඩිච්ච ප්ලාස්ටික් පුටු, පරණ වොශින් මැශින් වගේ ඕනෙම දේකින් ගෙවන්න පුලුවන්...
අඩෝ අපි හිනා උනාට පව් බන් මූ..තුවාලේ තියෙන එකානේ වේදනාව දන්නේ..

Thread ගොඩක් දානවා ට වඩා කොහොමත් උබ මේ වගේ එක Theead එකක් මෙන්ටෙන් කරන එක හොදයිHamu umbata kapanne gal neda? Lol
Thope andu wala honda kama thamai ithin lolThread ගොඩක් දානවා ට වඩා කොහොමත් උබ මේ වගේ එක Theead එකක් මෙන්ටෙන් කරන එක හොදයි
බය වෙන්න එපා සමුපකාර ඡන්දෙ දිනලා අනුර අයියා ජනාධිපති උනාම උබට ලයිට් කපන එක නතර වෙනවාThope andu wala honda kama thamai ithin lol
aluthen thread dapan bung kapapu gaman... ado athalPower cut kara mun
Umbata athal unata meka maha karumayakaluthen thread dapan bung kapapu gaman... ado athal

kohomada yako ohoma inne? comlplaint karapanko dawasak dagena office ekatama gihin, kapapu time uth okkoma aran palayan note karanUmbata athal unata meka maha karumayak![]()
Onna awa 20 minutes kapuwa, mun kiyala hadena jathiyak nemeikohomada yako ohoma inne? comlplaint karapanko dawasak dagena office ekatama gihin, kapapu time uth okkoma aran palayan note karan