Karoke සාප නිසා නිදාගන්න නෑ.

IP JAyakodi

Active member
  • Dec 16, 2010
    684
    147
    43
    අද නිදහස දවසේ අපේ ‌පැත්තෙ නාකියො ටිකක් තඩි බපල් එකක කැරෝකි දාන් අඩාවැටෙනවා මයික් වලින්.
    නිදාගන්න නෑ අපේ දරුවට. ගිහින් කියන්න බෑ උන් බීලා ඉන්නෙ.
    පොලිසියට කම්ප්ලෙන් කරන්න පුලුවන් කීයෙන් පස්සෙ ද මචන්ලා.
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,940
    54,516
    113
    Colombo
    අද නිදහස දවසේ අපේ ‌පැත්තෙ නාකියො ටිකක් තඩි බපල් එකක කැරෝකි දාන් අඩාවැටෙනවා මයික් වලින්.
    නිදාගන්න නෑ අපේ දරුවට. ගිහින් කියන්න බෑ උන් බීලා ඉන්නෙ.
    පොලිසියට කම්ප්ලෙන් කරන්න පුලුවන් කීයෙන් පස්සෙ ද මචන්ලා.

    වැඩකරන අපේ විරුවා සිංදුවද කියන්නෙ ?
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,133
    12,671
    113
    38
    එහෙම වෙලාවක් නැහැ මන් හිතන්නේ ඕනේ වෙලාවක පුලුවන්
     
    • Like
    Reactions: Ryan08

    IP JAyakodi

    Active member
  • Dec 16, 2010
    684
    147
    43
    time adala ne
    one welawaka puluwan

    119 kiyanna
    Thanks Bro

    උඹ ජෙප්පෙක් නේද. නිදහස් දිනේ වත් සමරන්න නෑ උඹලා නිසා.
    මම ජෙප්පෙක් නෙවෙයි බන් jeppo මේ set 1 තමයි karoke දාන් පිස්සු kelinne. :lol:
    ------ Post added on Feb 4, 2023 at 10:22 PM
     
    • Haha
    Reactions: 2osama

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    සිරා බං..
    ගෙදරට වෙලා ඉන්න ගෑනියෙක් දවල්ට ළමයි එක්ක කැරෝකේ කියනවා..
    යකෝ ඔරිජිනල් සින්දු නම් කමක් නෑ අහන් ඉන්න හරිපුළුවන්..
    අඩු කුලේ පරයෝ ටකරන් වොයිස් වලින් කියනකොට එපා වෙනවා
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,588
    10,148
    113
    සිරා බං..
    ගෙදරට වෙලා ඉන්න ගෑනියෙක් දවල්ට ළමයි එක්ක කැරෝකේ කියනවා..
    යකෝ ඔරිජිනල් සින්දු නම් කමක් නෑ අහන් ඉන්න හරිපුළුවන්..
    අඩු කුලේ පරයෝ ටකරන් වොයිස් වලින් කියනකොට එපා වෙනවා
    oya paththta aluthen apu kattiyakda?
     
    IP JAyakodi

    Active member
  • Dec 16, 2010
    684
    147
    43
    ගල් ගහපං නාකි පරයොන්ට.බම්බුවෙ නිදහස

    සිරා බං..
    ගෙදරට වෙලා ඉන්න ගෑනියෙක් දවල්ට ළමයි එක්ක කැරෝකේ කියනවා..
    යකෝ ඔරිජිනල් සින්දු නම් කමක් නෑ අහන් ඉන්න හරිපුළුවන්..
    අඩු කුලේ පරයෝ ටකරන් වොයිස් වලින් කියනකොට එපා වෙනවා
    ගායක ගායිකාවොන්ගෙ තත්ත්වෙත් නැති කරනවා පරයෝ අප්පිරියයි.
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    අද නිදහස දවසේ අපේ ‌පැත්තෙ නාකියො ටිකක් තඩි බපල් එකක කැරෝකි දාන් අඩාවැටෙනවා මයික් වලින්.
    නිදාගන්න නෑ අපේ දරුවට. ගිහින් කියන්න බෑ උන් බීලා ඉන්නෙ.
    පොලිසියට කම්ප්ලෙන් කරන්න පුලුවන් කීයෙන් පස්සෙ ද මචන්ලා.
    uba sira nam 119 gahanawa nam parissamin, usually policiya awilla un ekkama athal ekak aran call ekak dunne kawdath unta kyala yanne :rolleyes:
     
    • Like
    Reactions: kolavari