1user 2com valata vithara use karanna pluwa.. mama gathe aka com 2kta dala thenava
ඔව්, දාන්න පුලුවන්..
එකම අයිඩි එකකින් ගියත් ප්රශ්නයක් නෑ..
oh really.I didnt know ne>................

single ekanam 1200 ganakida koheda
dan keeyada dan nee man gatte e ganata
පරිගණක 3කට රු. 3390
ඔව්, දාන්න පුලුවන්..
එකම අයිඩි එකකින් ගියත් ප්රශ්නයක් නෑ..








තෑන්ක්ස් මචං ගනන් හිලව් වලට
එතකොට 3කට දාන්න තියෙන එකෙන් 4කට දැම්මට අවුලක් වෙන එකක් නැද්ද?![]()