kaspersky වල ගාන කීයද

kat4ever

Well-known member
  • Jun 22, 2007
    1,392
    431
    83
    computers 4kata use කරන්න පුලුවන් kaspersky ඔරිජිනල් version එක කීයද කියලා දන්න කෙනෙක් ඉන්නවද:confused:
     

    kat4ever

    Well-known member
  • Jun 22, 2007
    1,392
    431
    83
    single ekanam 1200 ganakida koheda
    dan keeyada dan nee man gatte e ganata

    පරිගණක 3කට රු. 3390



    ඔව්, දාන්න පුලුවන්..
    එකම අයිඩි එකකින් ගියත් ප්‍රශ්නයක් නෑ..

    තෑන්ක්ස් මචං ගනන් හිලව් වලට:yes::yes::):)

    එතකොට 3කට දාන්න තියෙන එකෙන් 4කට දැම්මට අවුලක් වෙන එකක් නැද්ද?:shocked::shocked::eek::eek:
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    තෑන්ක්ස් මචං ගනන් හිලව් වලට:yes::yes::):)

    එතකොට 3කට දාන්න තියෙන එකෙන් 4කට දැම්මට අවුලක් වෙන එකක් නැද්ද?
    :shocked::shocked::eek::eek:


    ඔව්, ප්‍රශ්නයක් වෙන්නේ නෑ..
    ඒහෙම බෑලුවාම අපිට තවත් පරිගණක 2කට ගන්නත් කී තියෙනවා..