Kasun Kalhara New EP

Keshan94

Well-known member
  • Nov 6, 2022
    1,990
    3,149
    113
    දැන් ඉන්ද්‍රචාපා කාරයා නැත්ද මුන් දෙන්නගේ සින්දු නම් පට්ට තමා
     

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,211
    113
    ඩොටේ
    කසුන් නම් මොන විදියේ සිංදුවක් කිව්වත් අහන් ඉන්න පුලුවන්. හැබැයි සන්නා හදලා දෙන lyrics කියන එක නම් අවදානමක් මේ කාලේ