kasun_kbp, SLK_sri වගේ profile කිරියට හානියක්ද?

kasun_kbp, SLK_sri වගේ profile කිරියට හානියක්ද?

  • ඔව්

  • නැත


Results are only viewable after voting.

FalconX

Well-known member
  • Sep 20, 2016
    1,028
    1,723
    113
    MT4
    එකින් එකා ගැන කියනවට වඩා පොදුවේ ත්‍රෙඩ් එකක් දැම්මම ඒකට පොලිටික්ස් හෝ අසහනය මුදාහැරලා ත්‍රෙඩ් එක ඕෆ් ටොපික් අරන් ගිහින් ත්‍රෙඩ් එකේ conversation එක එහෙම්පිටින්ම විනාස කරන කාලකන්නි ටිකක් ඉන්නවා, උන් ටික නිසා කිරියෙ ඉස්සර තිබ්බ standard එක දැන් දියාරු වෙලා තියෙන්නෙ (ගොඩක් ඇක්ටිව් නොවුනට අකවුන්ට් එක හදන්න කලින් ඉස්සර ඉදන් කිරියට ඇවිත් තියෙන එක්ස්පීරියන්ස් වලින් කියන්නෙ) GT මීට වඩා මේ දේවල් වලදි strict වෙන්න ඕනෙ කියන තැන මම ඉන්නෙ! අනික වැටෙන ත්‍රෙඩ් 10ක් ගත්තොත් 7ක් විතර politics ත්‍රෙඩ් වැටෙන්නෙ, කිසිම variety එකක් නැති වෙලා තියෙන්නෙ වැටෙන ත්‍රෙඩ් වල, මෙහෙම දිගටම ගියොත් politics කැම්පේන් විතරක් කරන ප්ලැට්ෆෝම් එකක් වෙයි ටික කාලෙකින්!
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,564
    72,770
    113
    මාලඹේ
    මුට පබ්ලික් ෆෝරම් එකක ඇක්ටිවිටිස් ගැන වැඩි දැනුමක් නෑ මචන්.
    එළකිරි වුනත් රීච් වැඩිවෙන්නේ පොලිටිකල් ත්‍රෙඩ් නිසා.
    වැඩිය ඇක්ටිව් නෑ කියලා ඌම පිළිගන්න නිසා ඕකත් එක්ක වාද කරන්න යන්න එපා.
    පවු නිසා ත්‍රෙඩ් එක බම්ප් කරලා දෙමු 😅😅
    ඔව් බං ඌට දැනුමක් නැහැ Public Forum හදලා තියෙන්නේ උබ ට කුණුහරුප කියන්න 🤣🤣
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,336
    100,192
    113
    මේ වගේ මු ඩුක්කු බල්ලෝ ඉන්න කම් දේශපාලනය වත් හරියට අර්ථවත් විදියට කථා කරන්න බෑ . කුණුහරුප කියාගෙන මැරෙන්න යනවා
    "දේශපාලනය වත් හරියට අර්ථවත් විදියට කථා කරන්න බෑ"

    නිලමැස්සෙක් ගූ ගොඩක් ගැන කියන්නලු ගදයි කියන්නෙ නැතුව කිව්ව වගේනෙ බන්.
     

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    "දේශපාලනය වත් හරියට අර්ථවත් විදියට කථා කරන්න බෑ"

    නිලමැස්සෙක් ගූ ගොඩක් ගැන කියන්නලු ගදයි කියන්නෙ නැතුව කිව්ව වගේනෙ බන්.

    ඵයාට ලංකාවෙ දේශපාලනය අර්ථවත් ලෙස කථා කරන්න ඕනලු😂😂😂😂
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,371
    113
    Kaduwela
    ඔව් බං ඌට දැනුමක් නැහැ Public Forum හදලා තියෙන්නේ උබ ට කුණුහරුප කියන්න 🤣🤣
    @2osama මැදමුලනේ අවජාතකය මොකද මේ පැනලා දුවන්නේ?
    වරෙන් උබේ
    ප්‍රබසනස්ලේචනය ත්‍රෙඩ් එකට.
    අදත් රෙද්දේ රෙවාගත්තා නේද හොදටම ලොල් 😂🤣


    ප්‍රබසනස්ලේචනය
     

    BORN FREE

    Well-known member
  • Jul 22, 2019
    377
    605
    93
    මේ වගේ මු ඩුක්කු බල්ලෝ ඉන්න කම් දේශපාලනය වත් හරියට අර්ථවත් විදියට කථා කරන්න බෑ . කුණුහරුප කියාගෙන මැරෙන්න යනවා
    Nodakin pakaya nic ponnayage edit post karana pimpiya. Umba danna arthawath deshapalane 😂
     

    Mane2021

    Active member
  • Mar 16, 2021
    77
    126
    33
    මෙච්චරයි කියන්න තියෙන්නේ. ඔය ගුන්පී පිමිපියෝන්ටයි සජබයි පඩත්තරයන්ටයි දාර ජෙප්පොන්ටයි එක දෙයයි කියන්න තියෙන්නේ. පොඩි challenge එකක්. පුළුවන් නම් පොහොට්ටුව පරද්දලා 2025 ආණ්ඩුවක් පිහිටවපන්කෝ. බලපන් උඹලට රෙද්ද උස්සන් යන්න දෙන්නේ. එතකොට හැමිනෙන පඩයෝ කොහෙද බලමුකෝ. උඹලා කුණුහරප නෙවේ ඔලුවෙන් හිටගත්තත් චන්දෙ දිනන්නේ නැහැ. පුළුවන් නම් කරලා පෙන්නපන්. ඔය @kasun_kbp පරයා අනිවාරෙන් වඳ වෙන්න ඕන. ඕකා කොහොමත් අම්මෙක්ට තාත්තෙක්ට කතා කරන්න දන්නේ නැති අවජාතක බල්ලෙක්. උඹේ දේශපාලන agenda වලට අනුන්ගේ අම්මා තාත්තා පටලව ගන්න එපා බල්ලෝ. මන් අද කිව්වා කියලා මතක තියා ගනින්. උඹයි උඹේ දරුවොයි වඳ වෙන හැටි හැටි බලපන්. ඉපදෙන ආත්මයක් ගානේ උඹ වඳ බල්ලෙක් වෙලා ඉපදී ඉපදී විඳවන්න ඕන. පාහර බල්ලා. බලපන් උඹට එක පෙලට හෙන වදිද්දී. උඹට හැම එකම joke වෙන්න ඇති. මේකේ ඉන්න උන් උඹේ joke බලන්න නෙවේ මෙතන එන්නේ. උඹට සාප වෙනකොට බලපන්. ඔය මම කිව්වා වගේ උඹට සාප කරන තව ඕනෑතරම් උන් ඇති අර ඔවු කියලා දාපු 32 ඇතුලේ. බලපන් උඹට වැහි නැතුව අකුණු වදිද්දී. අද කිව්වා කියලා මතක තියා ගනින්. පට්ට වේසා. උඹලා වගේ උන්ට තව ටික දවසයි online ඇවිල්ලා නටන්න වෙන්නේ. වැඩි කල් යන්න කලින් shot එකක් හම්බවෙයි. අන්න එදාට උඹ මම මේ කිව්වා දේ මතක් කර ගනින්. පට්ට වේසා. පුළුවන් දැන් මගේ අම්මටයි තාත්තටයි බැනපන් අවජාතක බල්ලා. ආයේ තොගේ reply වලට මම reply දාන්නේ නැහැ. උඹ ඕන දෙයක් කියපන් උඩ තියෙන දේ ඔලුවේ තියා ගෙනම. හැබැයි උඹ විනාස කරන thread එකක් ගානේ උඹට සාප වෙනවා. උඹේ පවුලටම ඔය සාප වැදියන්. වේසා.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,564
    72,770
    113
    මාලඹේ
    ලොල් ඔයා දැනටමත් අහුවෙලා ඉවරයි. ඔයාගේ ෆේක් පවා අහුවෙලා ඉවරයි. දැන් ත්‍රෙඩ් එක කරේ තියන් යන්න. 😂🤣
    පුළුවන් වෙලාවට ඇවිල්ල බම්ප් එකක් දාලා යන්නම් 😂🤣
    ඊයේ වෙද්දී උබ මෙහෙම මාත් එක්ක කන්වසේෂන් එකක් දාලාත් නෑ.
    දැන් උබ මං රිප්ලයි කරන හැම එකටම පැනගෙන උත්තර දෙන්න එනවා 😂🤣
    :lol: :lol: :lol: :lol:

    sketch-1619341063769.png
     

    Mane2021

    Active member
  • Mar 16, 2021
    77
    126
    33
    මේකේ ඉන්න admin ලටවත් මේවා පෙන්නේ නැති එක තමා පුදුමේ. වැදගැම්මකට නැති පාහර බල්ලෝ ඉන්නවා ඕන තරම්. උන් කරන කියන කිසි දෙයක් පේන්නේ නැහැ. කවුරු හරි උන්ට මොනා හරි කියලා කුණුහරපෙන් බැන්නම බනින එකාව block කරනවා. ඇත්තටම මේක විනාස කරන උන් කරන කියන කිසි දෙයක් පෙන්නේ නැහැ. පුළුවන් නම් දැන් මාව block කරපන්.

    @GTRZ මාව block කලත් කමක් නැහැ. පොඩි වෙලාවක් අරන් මේකේ වෙන දේවල් බලන්න. අදින් පස්සේ කොහොමත් මේ කහල ගොඩට මන් එන්නේ නැහැ. මගේ ජිවිතේ අවුරුදු ගානක් මම කිරියේ ගතකලා. ඔවු මේක මගේ fake එකක්. මගේ original එකෙන් මම අවුරුදු ගානක් තිස්සේ මම කිරියේ ඉන්නේ. හැබැයි මේ කාලයක් තිස්සේ වෙන්නේ මොනාද කියලා හිතා ගන්න සැහෙන්න අමාරුයි. කැමති එකකට කැමති විදිහකට මේක විනාස කරන්න දීලා admin ලා බලන් ඉන්නවා. පොඩි එකෙක් අලුතින් account එකක් හදන් ඇවිල්ලා අර කුණුහරප දාන එකෙක්ට බැනපු ගමන් උන්ගේ account block කරනවා. මේක දැන් කිසි තේරුමක් නැති තැනක් වෙලා.

    ඉස්සර ආවම මේකෙන් ඉගෙන ගන්න දේවල් බොහොමයි. software එකක්, movie එකක්, සින්දුවක් ඕන වෙච්ච ගමන් එන්නේ කිරියට. අලුත් technology update එකක් ආපු ගමන් ඉන්නේ කිරියට. රටේ අලුත් තත්වේ හරියට දැනගන්න ඕන උනාම එන්නේ කිරියට. එත් අද මොනාද වෙන්නේ. දේශපාලනේ උනත් කතා කරන්නේ මොනවද? සෙට් එකක් එකතු වෙලා කුණුහරප විමානයක් කරලා තියෙන්නේ. උන්ට මේකේ මොනා උනත් ප්‍රශ්නයක් නැහැ. උන් ගන්න ඕන ආතල් මේක කුඩු කරලා හරි ගන්නවා.

    ඕන එකෙක් ආතල් එකක් ගන්න ඕන නම් thread එකක් බැරි නම් දෙකක් තුනක් හරි දාල ආතල් එක ගත්තට කිසි ප්‍රශ්නයක් නැහැ. ඇයි අනුන්ගේ thread වලට ඇවිල්ලා ඒ thread එකේ අර්ථය සම්පුර්ණයෙන්ම වෙනස් කරන්නේ.

    @GTRZ සහ අනිත් admin ලට මේවා තේරෙනවා නම් පොඩ්ඩක් මීට වඩා මේ ගැන හොයලා බලන්න.

    බහුතරේ නැතත් මේ comment එක මම දාන වෙලාවේ 35 ඔවු කියලා මේ thread එකට චන්දෙ දීලා තියෙනවා. ඒ කියන්නේ මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා කියන එකනේ. අවාසනාවට ඒ ලිස්ට් එකේ මගේ නමත් තියෙනවා. ඒ තත්වෙට මට වැටෙන්න උනා.

    Fake එකෙන් හරි කිරියට ආවේ කාටවත් අවැඩක් කරලා පහත් විදිහට බැනලා යන්න නෙවේ. එත් සමහර දේවල් වෙන විදිහට මටත් ඒ තත්වෙට වැටෙන්න උනා. කාගේ හරි හිත රිදුනා නම් සමාවෙන්න.


    Good Luck...
     
    Last edited:

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,671
    6,440
    113
    දේශපාලනේ ඔලුවෙ දාගෙන දගලන උන් නිසා මේකට ඒන්නත් අප්පිරියයි සමහර වෙලාවට
     

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,924
    3,284
    113
    Malabe
    මචන් political දේවල් පැත්තකින් තියපන්. ඒ කුණු ගැන කතා කරන්න එපා. ඒවා විතරක් නෙවේ. හොඳ thread තියෙනවා දාපු. ඒවා අන්තිමේට දේශපාලනේට ඇදන් ගිහිල්ලා ඉවර කරන්නේ කුණු හරප විමානයක් කරලා.

    Politics ignore karanna bahane. Godakma threadsvala political influence thiyanava. Haal, pol, environment threads vitharak nevei, dan beauty pageant valatath politicians gaavila. Hama loku dekama vagey big picture diha baluvoth ethana politics thiyanava.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,564
    72,770
    113
    මාලඹේ
    "දේශපාලනය වත් හරියට අර්ථවත් විදියට කථා කරන්න බෑ"

    නිලමැස්සෙක් ගූ ගොඩක් ගැන කියන්නලු ගදයි කියන්නෙ නැතුව කිව්ව වගේනෙ බන්.
    මු මේකේ කුණුහරුප කිය කියා යන එක අවුලක් නැහැ කියලා නේ කියන්නේ මේ . ඒත් ඉල්ලන්නේ Thread දාන්නේ සුපිරිසිදු දේශපාලනයක් ඉල්ලලා 🤩🤩
     

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    එකින් එකා ගැන කියනවට වඩා පොදුවේ ත්‍රෙඩ් එකක් දැම්මම ඒකට පොලිටික්ස් හෝ අසහනය මුදාහැරලා ත්‍රෙඩ් එක ඕෆ් ටොපික් අරන් ගිහින් ත්‍රෙඩ් එකේ conversation එක එහෙම්පිටින්ම විනාස කරන කාලකන්නි ටිකක් ඉන්නවා, උන් ටික නිසා කිරියෙ ඉස්සර තිබ්බ standard එක දැන් දියාරු වෙලා තියෙන්නෙ (ගොඩක් ඇක්ටිව් නොවුනට අකවුන්ට් එක හදන්න කලින් ඉස්සර ඉදන් කිරියට ඇවිත් තියෙන එක්ස්පීරියන්ස් වලින් කියන්නෙ) GT මීට වඩා මේ දේවල් වලදි strict වෙන්න ඕනෙ කියන තැන මම ඉන්නෙ! අනික වැටෙන ත්‍රෙඩ් 10ක් ගත්තොත් 7ක් විතර politics ත්‍රෙඩ් වැටෙන්නෙ, කිසිම variety එකක් නැති වෙලා තියෙන්නෙ වැටෙන ත්‍රෙඩ් වල, මෙහෙම දිගටම ගියොත් politics කැම්පේන් විතරක් කරන ප්ලැට්ෆෝම් එකක් වෙයි ටික කාලෙකින්!
    True
     

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,024
    22,058
    113
    ගම මහනුවරයි
    Un unge adahsa prakasha karanne unge widihata... Eka epa kiyanta apita aithiyak na... Mokada un apen kala inna ewun nemeine...

    Kunuharupa nam itin meke parayo hamoma kiyanne... Matath kochchara banala thiyenawada 😐 e kiyala math baninna yanne nane ... So ewa amuthu dewal nemei...

    Wawulage magulata giya nam ellila thamai inta ona... Unwa awiddawanta yanne nathuwa...
     

    sam_sajith

    Well-known member
  • May 25, 2009
    3,129
    6,283
    113
    @GTRZ ඔබගේ අවදානය පිණිසයි.

    මම කිරියේ දැනට අවුරුදු 5ක් තිස්සේ ඉන්නවා. හැබැයි වැඩිය Actively Thread වල participate උනේ නැහැ. හැබැයි මේකේ යන Thread ගොඩක් වෙලාවට මම කියවනවා. මම දැක්කා කෙනෙක් members ලා කීප දෙනෙක්ම ඉන්නවා කිරියේ හැම දෙයක්ම විහිලුවකට ගන්න. කවුරු හරි තමන්ගේ අදහසක් Thread එකක දැම්මම ඒ මිනිස්සු කියන හැම දෙකටම කුණුහරප වලින් මේ මිනිස්සු උත්තර දෙන්නේ. කිරියේ යන ගොඩක් දේවල් මේ මිනිස්සුන්ට තනිකරම විහිළුවක්. මම නම් හිතන්නේ මේවගේ මිනිස්සුන්ව මේ වගේ Environment එකක තියා ගන්න එක එච්චර හොඳ දෙයක් නෙවෙයි. මේ මට හිතුනා දේ. ඔයාලටත් අදහසක් තියෙනවා නම් කොටාගෙන යන්න. ඒවගේ අය ඉනන්වා නම් උන්ගේ profile පිටින් mention කරන්න. කවුරුත් බය වෙන්න එපා.

    මේ thread එක මම දිගටම update කරනවා.

    මම හිතන විදිහට දැනට ඉන්න කිරිය අවලස්සන කරන members ලා කීප දෙනෙක්.
    @kasun_kbp
    @SLK_sri
    @Mane2021
    අනේ උඹේ active කම, උඹ මොන බයියෙක් ද , මේක ඉන්න erozan 2osama nicjosh වගේ උන් ගැන උඹට මුකුත්ම දැනෙන්නේ නැද්ද ? එහෙනම් උඹේ අම්මත් උන් සෙට් එකේ අම්මලා එක්ක මැදීමුලනේ බලු රංචුවේ ෂෝට් තමයි

    මේ වගේ මු ඩුක්කු බල්ලෝ ඉන්න කම් දේශපාලනය වත් හරියට අර්ථවත් විදියට කථා කරන්න බෑ . කුණුහරුප කියාගෙන මැරෙන්න යනවා
    අම්මේ මෙන්න වැදගත් මිනිස්සු , පුකෙන් හිනා, geylang වල ඉඳන් පුක විකුණන උඹ ? මේකේ ඉඳගෙන එරෝසං ගේ ගූ කන උඹ ? දේශපාලනිකව ගණිකා වෘත්තියේ කරන උඹ , හරි අර්ථවත් , අනේ හුකේ
    ------ Post added on Apr 25, 2021 at 3:45 PM