KasunKDP & Pessimist

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,991
    1
    43,361
    113
    උඹල දෙන්න ගැන මම මාර විදියට කලකිරුණ

    හිතුණොත් ආයෙ එළකිරි එන්නෙත් නෑ..
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අතවර කරන්න ආව නේද :baffled: ඕකුන් දෙන්න සමනල ජෝඩුවක් කියල මම මුල ඉඳන්ම දැනන් හිටිය :yes: අනේ අපේ අහිංසක අනුරාද :no:
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    :confused:
    ඇයි බං උඹ ඕකුන් දෙන්න කියන ඒව ගනං ගන්නෙ ? උඹට මීටර් වෙලා නැද්ද උන් දෙන්නට පිස්සු කියල ? :confused:
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    උඹල දෙන්න ගැන මම මාර විදියට කලකිරුණ

    හිතුණොත් ආයෙ එළකිරි එන්නෙත් නෑ..

    මොකද්ද යකෝ මම කරේ ? :confused:

    :confused:
    ඇයි බං උඹ ඕකුන් දෙන්න කියන ඒව ගනං ගන්නෙ ? උඹට මීටර් වෙලා නැද්ද උන් දෙන්නට පිස්සු කියල ? :confused:

    අනුරාදයා = KasunKDP + Pessimist
     

    Depression

    Well-known member
  • Aug 16, 2018
    2,050
    228
    63
    උඹල දෙන්න ගැන මම මාර විදියට කලකිරුණ

    හිතුණොත් ආයෙ එළකිරි එන්නෙත් නෑ..

    Kasunkdp nm awulak na
    Pessima boru karaya
    manchester idan boru kynwa
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මේක තමා ගොඩක්ම ගැලපෙන සමිකරණේ... :rofl:

    :no:
    මාන ගැලපෙන්නෑ බං. මනුස්සයෙක් කොහොමද මනුස්ස වර්ගයක් වෙන්නෙ :sorry: