kat.cr හිමිකරු වෙනුවෙන් යුතුකම් ඉටුකරමු!

tshirtZ

Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    kat.cr හිමිකරු වෙනුවෙන් යුතුකම් ඉටුකරමු!

    කික්ඈස් ටොරන්ට් හිමිකරු වෙනුවෙන් යුතුකම් ඉටුකරමු.

    Free%2BArtem%2BVaulin%2B%2BPetition.jpg


    පවතින ඕනෑම මතයක් සාමකාමීව වෙනස් කිරීමට අන්තර්ජාලය තුළ ඉල්ලීමක් කිරීමට හැකි ජනප්‍රිය වෙබ් අඩවි කිහිපයක්ම මඟින් කික්ඈස් ටොරන්ට් සම්බන්ධයෙන් අැති වූ ගැටළුව සඳහා මුල් වූ කරුණු පදනම් කරගෙන අන්තර්ජාලය මඟින් ඔන්ලයින් පෙත්සමක් ඉදිරිපත්කර තිබෙනවා. මේ සඳහා තාක්ෂණික විශේෂඥයින් රැසකගේම සහයෝගට, කැමැත්ත ලබාදී තිබෙනවා. අන්තර්ජාලයේ ටොරන්ට් වෙබ් අඩවි සිය ගණනක් තවමත් ක‍්‍රියාන්විතයේ පවතින නිසා එක් හිමිකරුවෙක් අත්අඩංගුවට ගෙන නීතිය මගින් මෙය වළක්වාලීමට උත්සාහ දැරීම අර්ථ විරහිත කරුණක් බව පරිගණක තාක්ෂණික විශේෂඥයින් පෙන්වා දෙයි.

    ටොරන්ට් හුවමාරු වෙබ් අඩවි හරහා බුද්ධිමය දේපල නීති ඉතා දරුණු ලෙස උල්ලංඝණය කෙරෙන බවට යි ඔවුන් හඬ නැගුවේ. කික්ඈස් ටොරන්ට් නිර්මාතෘ ආටම් වවුලින් ද අත්අඩංගුවට ගෙන ඇත්තේ බුද්ධිමය දේපල නීති උල්ලංඝනය කිරීම ඇතුළු චෝදනා ගණනාවක් යටතේ යි. ලොව පුරා විවිධ ත්‍රස්තවාදී ප්‍රහාර දියත් වෙද්දී, මිලියන ගණනක් ජනතාව කුසගින්නෙන් සහ වසංගතවලින් මියයද්දී, ටොරන්ට් හුවමාරුව පිළිබඳ මෙතරම් උනන්දු වී ලෝක බලධාරීන් ක්‍රියා කිරීම පිළිබඳව ඔවුන් ප්‍රශ්ණකොට සිටිනවා.

    කෙසේ වෙතත් කික්ඈස් ටොරන්ට් වෙබ් ඩොමේන් නාම අත්හිටුවීමෙන් පසු ගතවූ පැය 24 ඇතුළත එම වෙබ් අඩවියේ පිටපත් අඩවියක් පිහිටුවීමට IsoHunt වෙබ් අඩවිය පියවර ගෙන තිබෙනවා. මෙම පිටපත් වෙබ් අඩවියට පිවිසුණු සැණින් විශේෂ පණිවිඩයක් තිරයේ දර්ශනය වන අතර එහි පැවසෙන්නේ කික්ඈස් ටොරන්ට් නිර්මාතෘවරයා පෝලන්තයේ දී අත්අඩංගුවට ගත් බවත් මෙම සිදුවීම ගෝලීය අන්තර්ජාල පරිශීලක නිදහසට එල්ල වූ දැඩි ප්‍රහාරයක් බවත් ය. එමෙන්ම මෙම අවස්ථාවේ දී පැත්තකට වී සිටීම තම කාර්යභාරයවන බවට ප්‍රකාශ කරන IsoHunt වෙබ් අඩවිය වැඩිදුරටත් පවසන්නේ අන්තර්ජාල නිදහස වෙනුවෙන් ප්‍රතිප්‍රහාරයකට තමන් සූදානම් බව යි. වෙබ් අඩවියට පිවිසුණු සැණින් එන විශේෂ පණිවිඩය.

    %25E0%25B6%25A7%25E0%25B7%259C%25E0%25B6%25BB%25E0%25B6%25B1%25E0%25B7%258A%25E0%25B6%25A7%25E0%25B7%258A%2B.gif


    නීතියෙන් වරදක් වුණත් එක පාරක් හරි කික්ඈස් ටොරන්ට් ගිහින් නැති කවුරුවත්ම ඉන්න විදිහක් නෑ. එහෙම ඉන්නවනම් ටොරන්ට් බාන්නෙ නැති කෙනෙක් වෙන්න ඇති. අන්තර්ජාලයේ විශාල මිළ ගණන් වලට විකුනණ පාඩමි මාලා (Tutorials) පවා කික්ඈස් ටොරන්ට් තුළ අැතුළත්. වෙන කවුරුවත් අපිට මේවා නිකන් දීලා නෑ. ඒකයි අපිත් පොඩි වෙලාවක් මේ වෙනුවෙන් වැය කලේ.

    අපිට කරන්න පුළුවන් දේ තමයි Artem Vaulin නිදහස් කරගැනීමට සහයෝගයක් ලබාදෙන එක. (Change.org) මෙතනින් සහ (Whitehouse.gov) මෙතනින් පෙත්සම අැතුළත් වෙබ් පිටුවලට පිවිසිය හැක.


    Quoted from..
     
    Last edited:

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,249
    12,282
    113
    Ohio, USA
    hondama dey thamai Apple Eken Kisima deyak Legally Purchase nokara inna eka... Un thamai Mu App Store Eken Legally App Purchase ekak kalaata passe FBI ekata oththuwa deela thiyenne..
     

    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    At least me thread eka hari bump karanna daaana ekek ta hari petition eka sign karanna ..................
     

    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    Thanks for all who signed, not signed & bumped the thread.. :)

    Please give some support to free him with few clicks in the links provided!