Katath Aiythii

isuruimg

Well-known member
  • Dec 30, 2006
    18,381
    149
    63
    | එකමත් එක රටක ~
    කාටත් අයිති හැන්දෑවෙ තාමත් කිමද නුඹ නාවේ
    මා මත් කෙරුව සුර යහනේ නා මල් පිපුනු ගං දෑලේ
    බිඟුන් සේනා විතක් සේමා මලින් රොන් සෙව් තාලෙනී
    උපුල් මල් වන් කොපුල් තල මා නෙතින් විමසා ඉන්නෙමී
    ඒ හැඟුම් හා සමග තනියේ මේ යාමේ මතක වපුරා නුඹේ රූ මැව්වෙමී

    දසන්තේහි හෙමින් පාවී ඇදී යාමේ පවනෙනී
    දිගන්තේ රැඳී රැව් දී ගලා ආ මේ වදනෙනී
    ඒ වදන් හා සමග තනියේ රෑ අහසේ
    තරුත් අමුනා නුඹේ රූ මැව්වෙමී

    කාටත් අයිති හැන්දෑවෙ තාමත් කිමද නුඹ නාවේ
    මා මත් කෙරුව සුර යහනේ නා මල් පිපුනු ගං දෑලේ //
     
    Last edited:

    XenonZ

    Member
    Jan 12, 2009
    2,880
    33
    0
    Colombo , Sri Lanka
    isuruimg said:
    කාටත් අයිති හැන්දෑවෙ තාමත් කිමද නුඹ නාවේ
    මා මත් කෙරුව සුර යහනේ නා මල් පිපුනු ගං දෑලේ
    බිඟුන් සේනා විතක් සේමා මලින් රොන් සෙව් තාලෙනී
    උපුල් මල් වන් කොපුල් තල මා නෙතින් විමසා ඉන්නෙමී
    ඒ හැඟුම් හා සමග තනියේ මේ යාමේ මතක වපුරා නුඹේ රූ මැව්වෙමී

    කාටත් අයිති හැන්දෑවෙ තාමත් කිමද නුඹ නාවේ
    මා මත් කෙරුව සුර යහනේ නා මල් පිපුනු ගං දෑලේ

    දසන්තේහි හෙමින් පාවී ඇදී යාමේ පවනෙනී
    දිගන්තේ රැඳී රැව් දී ගලා ආ මේ වදනෙනී
    ඒ වදන් හා සමග තනියේ රෑ අහසේ
    තරුත් අමුන නුම්ඹේ රූ මැව්වෙමී

    කාටත් අයිති හැන්දෑවෙ තාමත් කිමද නුඹ නාවේ
    මා මත් කෙරුව සුර යහනේ නා මල් පිපුනු ගං දෑලේ //

    Thanx buddyyy:D :D :D
     
    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    XenonZ said:
    Menna me song1
    http://www.sendspace.com/file/oq313j
    Katath aiythi hendewe -Tiron Perera
    Thanks For this song machan

    Originally Posted by isuruimg
    කාටත් අයිති හැන්දෑවෙ තාමත් කිමද නුඹ නාවේ
    මා මත් කෙරුව සුර යහනේ නා මල් පිපුනු ගං දෑලේ
    බිඟුන් සේනා විතක් සේමා මලින් රොන් සෙව් තාලෙනී
    උපුල් මල් වන් කොපුල් තල මා නෙතින් විමසා ඉන්නෙමී
    ඒ හැඟුම් හා සමග තනියේ මේ යාමේ මතක වපුරා නුඹේ රූ මැව්වෙමී

    I think you ve typed all thanks A lot:D:D