මම මේ එළකිරි උන්ට කියන්නෙ. උබලට පොඩි උන් එහෙම ඉන්නව නම් හයියෙන් ගිහින් අහු වෙන්න එපා ඇටේ තලනව. මේ වීඩියෝ එකේ පොඩි උන් නෑ තමයි. ඒත් හිටිය නම්.
උබලෑ වැරදි අහින්සක පොඩි උන්ට විඳවන්න නම් දෙන්න එපා. එහෙම වුණොත් තොපි තාත්තෙක් නෙමෙයි.
උබලෑ වැරදි අහින්සක පොඩි උන්ට විඳවන්න නම් දෙන්න එපා. එහෙම වුණොත් තොපි තාත්තෙක් නෙමෙයි.