Katharagama accident

Cypress

Well-known member
  • Jul 22, 2021
    15,844
    27,097
    113
    මොනවද මේ අඩුකුලේ සොන්නලුන්ට වෙලා තියෙන්නේ. වාහනයක් ගත්තම උඩින් යන්න හදන්නේ. ලස්සනට පිලිවෙලකට පැදපියව් කෝ. පුක උඩ දාගෙන පිම්මේ ගියාට, අරක්කු කසිප්පු බීලා ගියාට කිසි ලස්සනක් නෑ :rolleyes2:.
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,045
    4,724
    113
    -In Darkness-
    අර එක හුකන්නෙක් එකෙක්ව උස්සලා ගත්ත විදියට ඌ මැරිලා හිටියේ නැතත් මැරෙනවා ස්පයිනල් කෝඩ් එක ඩැමේජ් වෙලා. බලපන් අර පැරිශූට් වලින් වැටුනු උන්ව හොලවන්නේ නෑ ස්ට්‍රෙචර් එක එනකන්. අපේ මිනිස්සු වැඩි හොඳට ඕක කරාට ඕකේන් හිතනවට වඩා ලොකු ඩැමේජ් එකක් වෙන්න පුලුවන්.
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    15,844
    27,097
    113
    අර එක හුකන්නෙක් එකෙක්ව උස්සලා ගත්ත විදියට ඌ මැරිලා හිටියේ නැතත් මැරෙනවා ස්පයිනල් කෝඩ් එක ඩැමේජ් වෙලා. බලපන් අර පැරිශූට් වලින් වැටුනු උන්ව හොලවන්නේ නෑ ස්ට්‍රෙචර් එක එනකන්. අපේ මිනිස්සු වැඩි හොඳට ඕක කරාට ඕකේන් හිතනවට වඩා ලොකු ඩැමේජ් එකක් වෙන්න පුලුවන්.
    හාල් ගෝනියක් උස්සන්න වගේ ඌව ඇදලා ගත්තේ. ලොවෙත් ඌ නම් ඉවර ඇති. නැත්නම් සදාකාලික අබ්බගාත තමයි 🥴 .
     
    flag au:

    Well-known member
  • Jun 5, 2010
    5,872
    1,350
    113
    අර එක හුකන්නෙක් එකෙක්ව උස්සලා ගත්ත විදියට ඌ මැරිලා හිටියේ නැතත් මැරෙනවා ස්පයිනල් කෝඩ් එක ඩැමේජ් වෙලා. බලපන් අර පැරිශූට් වලින් වැටුනු උන්ව හොලවන්නේ නෑ ස්ට්‍රෙචර් එක එනකන්. අපේ මිනිස්සු වැඩි හොඳට ඕක කරාට ඕකේන් හිතනවට වඩා ලොකු ඩැමේජ් එකක් වෙන්න පුලුවන්.
    wena karana dayak na....ambulance staff enna na.....anika ban second hand vehicle gana eka ban karana ona + more tah 5 years low safty vehicle ban karana ona...
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,343
    2
    53,790
    113
    wena karana dayak na....ambulance staff enna na.....anika ban second hand vehicle gana eka ban karana ona + more tah 5 years low safty vehicle ban karana ona...
    Ohoma awith wadunama nam 5-star safety ekak wunath wadak na anika driver witharai seatbelt dala thiyenne anith ekekwath dala na
     
    • Like
    Reactions: Asmodeus

    icewiz

    Well-known member
  • Dec 19, 2023
    2,401
    3,206
    113
    ස්වභාව ධර්මය නඩු අහන දා කාටත් ඉන් ගැලවිය නොහැක, ජයවේවා ශ්‍රී ලංකා මාතා❤️💎💎💎💎 .... දැහැමි පාළකයන් ඉක්මණටම රාජ්‍ය පාළනය භාර ගනිත්වා ....! බුදුසරණයි ....! 🙏🌹🌈❤️🙏🌹🌈❤️🙏🌹🌈❤️🙏🌹🌈❤️🤴🌄🤴🌄🤴🌄🤴
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,332
    17,238
    113
    Auckland
    අර එක හුකන්නෙක් එකෙක්ව උස්සලා ගත්ත විදියට ඌ මැරිලා හිටියේ නැතත් මැරෙනවා ස්පයිනල් කෝඩ් එක ඩැමේජ් වෙලා. බලපන් අර පැරිශූට් වලින් වැටුනු උන්ව හොලවන්නේ නෑ ස්ට්‍රෙචර් එක එනකන්. අපේ මිනිස්සු වැඩි හොඳට ඕක කරාට ඕකේන් හිතනවට වඩා ලොකු ඩැමේජ් එකක් වෙන්න පුලුවන්.

    ආනන්ද වෙඩිසිංහ මලේ ඔහොම තමා. ගොන් හුත්තිගෙ පුතාල දොස්තර වෙන්න ගිහින්
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    15,939
    16,544
    113
    ලංකාවේ උන් දැන හෝ නොදැන උදව් කරනවානේ..ඵහෙම කරද්දිත් උන්ට ඵක ඵක දේවල් කියන ඵක වැරදියි..අනික මිනිස්සු පලි නෑනේ උන් හයියෙන් ගිහින් අැක්සිඩන්ට් කරගත්තට. ambulance ඵනකන් හිටියනම් ඵළිවෙනකන් අරූ වෑන් ඵක අැතුලේ..මිනිස්සු නිසා උෟ බේරුණානම් බේරෙන්නේ..