Katharagama

W.Joe

Well-known member
  • Apr 6, 2013
    1,496
    241
    63
    Katharagama dewale dan poojawak tiyan nadda, yaathika ehema karala....
    Me friday api giyama nikanma pooja wattiya gatta witarane....kisima yathikawak kale nane....
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,545
    15,112
    113
    New Zealand
    2014දිත් ඔහොමම තමයි බන්. අපෙන් පූජා වට්ටි ගන්නවා. අපි කරන පාර්ථනාවක් කර ගන්න ඔනි. කපුවෝ ටික පූජා වට්ටීය ඇතුලට අරගෙන ගිහින් පඩුරු ටීක අරගෙන ආපහු පලතුරු වට්ටිය උබටම ගෙනත් දෙනවා. හැමදාමා ඔහොම තමයි බන්.

    කතරගම යනව නම් පූජාව තියන වෙලාවකට පලයන්. උදේ හෝ සවස පූජාව තමයි හොද. නිවාඩු දවස් නොවන සතියේ දවසක ගියොත් උබට පූජාව තියන හැට් බලලා, ඒක ඉවර උනාම දෙන මුංකිරිබත් එහෙමත් කාලා, උබේ පූජාවට්ටියත් දීලා පිලිවෙලට වැඩේ කරගෙන එන්න පුලුවන්.
     
    EzioAuditore

    Well-known member
  • Jul 2, 2023
    1,386
    879
    113
    Katharagama dewale dan poojawak tiyan nadda, yaathika ehema karala....
    Me friday api giyama nikanma pooja wattiya gatta witarane....kisima yathikawak kale nane....
    මහ දේවාලේ එහෙම තමයි. කපුවෝ පලතුරු වට්ටිය අරන් පලතුරු කටසකුයි, පඩුරු තියපුවයි අරන් ආයේ අපිට දෙනවා. අපි හිතින් ප්‍රාර්ථනාවක් කරගන්න ඕනේ.
     
    සුදු පුතා

    Well-known member
  • Jul 4, 2014
    1,187
    644
    113
    වලස්ගුහාව.
    1. මුලින් කිරිවෙහෙරේ වැඳ පුදා ගන්න.

    2. මහා දේවාලේ මුළුතැන් පුජාව වෙලාවට එම තේවාව ට සම්බන්ද වෙන්න. පොල් ගෙඩියයි ගැටගහන පඬුරයි අතේ තියන්.

    3. ඊට පස්සේ තේවාව ඉවර උනාම කෙලින්ම පුජ වට්ටිය හදාගෙන යන්න දේවාලේ තොරණ ගාව තියෙන පන්සලේ කතරගම දේවාලෙට. එතන පුජා වට්ටිය කපු මහත්තුරු ඉඳල පෙ කරලා, මොනර පිල හිසට තියල ආශීර්වාද කරලා, පැන් දීල, වාහනේට නම් ගෙට ගහ ගන්න එතනින් පඬුරකුත් ඉල්ලගෙන එලියට බහින්න.

    4. ඊට පස්සේ අර අතේ තියන් හිටිය පොල් ගෙඩිය කපුරු එහෙම පත්තු කරලා ගහන්න කතරගම දවාලේ ඉස්සරහම තියෙන පොල් ගහන තැන. ඊට පස්සේ පඬුර අර ඉස්සරහ තියෙන වෙලයුදේ ගෙට ගහන්න.

    5. ඊට පස්සේ බෝධි පුජාව තියලා, පැන් කලයක් එහෙම නාවල දෙවියන්ට, මිය ගිය නෑයන්ට පින්පෙත් අනුමෝදන් කරන්න.

    ( මහා දේවාලේ ඇතුලේ යාතිකා කටයුතු කරන්නේ නැහැයි කියල තමයි මම ඇහුවමත් කිවේ. )
     
    Pansale katharagama dewale tiyenne mona paththeda? Pansala paththeda anik paththeda?
     
    Cenon

    Well-known member
  • Feb 25, 2011
    6,806
    8,653
    113
    Cenon
    cenon.com
    Katharagama dewale dan poojawak tiyan nadda, yaathika ehema karala....
    Me friday api giyama nikanma pooja wattiya gatta witarane....kisima yathikawak kale nane....
    pujawa welawe nemei wennati yannatte, ungen ahanna epei ban apen ahala hariyanawada