අපේ සෙට් එකට දවසකින් ගිහින්න පොඩි ෆන් එකක් අරන් එන්න පුළුවන් තැනක් හොයනව දන්න කෙනෙක් පොඩි හෙල්ප් එකක් දෙන්නකො.. කොළඹ ඉදල පැය 2-2.30ක් වගේ ඇතුලත යන්න පුළුවන් තැනකනම් වඩාත් හොදයි. කට්ටිය දන්නා කියන places ටිකක් කියන්න බලන්න ;);)