Kattiya... Kohomada Elakiri Life Eka??

medianet85

Well-known member
  • May 5, 2009
    4,254
    622
    113
    Land of Lions
    Kastiya monada kiyanne? "Elakiri Life" eka gena tikak kathakaramuda?? ;) Matanam elakiri nethuwa inna be banz... Girl Friend tath wadiya elakiri ekata love karanawa.... :rofl:
     
    • Like
    Reactions: wikum001

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    එලකිරි එක ෆුල් ආතල්.... ජොලි ඔනේ නම් ජොලි තියෙනවා... වලි ඕනෙ නම් වලි තියෙනව..... මැක්සා....
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    haffoiii.. hariyata elakiri eke kavruth ne wage ne :(

    ඇයි හුග දෙනෙක් ඉන්නේ ...
    මොනවා වුනත්..

    අපේ හුග දෙනෙක් කමෙන්ට් කරන්න නම් කම්මැලි ගතියක් තියෙනවා.
    ඒ හින්දා ඒ ගැන හිතන්න යන්න එපා...
    මොනවා වුනත් අපේ එළකිරි සහෝදර සහෝදරියගෙන හිත හොදයි..
     

    SIRUS3001

    Well-known member
  • Jan 23, 2008
    13,222
    95
    48
    Good But I have to Put my Girlfriend @ before EK xD
    But i am Thankful to EK cuz i met my Girlfriend cuz of EK ;) xD
     

    nisha500

    Member
    Jan 30, 2010
    2,155
    248
    0
    matath a wage kalayak thibba..
    but dan mata ek enna welawak na...
    I MISS YOU SO MUCH MY FRIENDS...
     

    *maheshi*

    Well-known member
  • Aug 2, 2010
    3,511
    478
    83
    ***find me if u can***
    එලකිරි ජිවිතේ වරදක් නම් නැ තමයි

    එලකිරිම තමයි
    1211544792578456736thumbs-up-black.svg.med.png