Kattiya... Kohomada Elakiri Life Eka??

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    matath a wage kalayak thibba..
    but dan mata ek enna welawak na...
    I MISS YOU SO MUCH MY FRIENDS...

    ආහ්. ඔව්, නේ ඒකයි ටික කාලයක් පෙන්නවත් හිටියේ නැත්තේ.. ?
    ඇයි මේ පැත්තට එන්න විදියක් නැත්තේ.. ?
    :rolleyes:
     

    DasunM

    Member
    Aug 23, 2010
    820
    39
    0
    33
    Kohuwala
    relay elakiri is amazing
    im new member but thees days i relay Attitude elakiri.com
    members help others
    it's good
    Elakiri is best place of internet
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    මට නම් කෙනෙක් නැතිනිසා එලකිරියත් එක්ක තමයි ජීවිතේ. කෙල්ලෙක් ගෙන් ගොඩක් වෙලාවට දුක තමයි ලැබෙන්නේ. නමුත් එලකිරි එකට ආවම ෆුල් ආතල් එකේ ඉන්න පුලුවන්. නැද්ද මචන්ලා ?
    :D:D:D