Katu Akule - <3 <3

Sachinth

Well-known member
  • May 11, 2008
    3,759
    162
    63
    dukai sathutai dekama hithuna ban,amaruwen dura gamanak awith thiyanawa mamath,ekata watinakamak tiyanawa kiyala danuna ban,isthuthi yaluwa
     

    paris

    Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    බොහොම ස්තූතියි මචන්..:):):)

    දැන් මොන පයන්නවල්ද යන්නෙ කියලා හිතෙනවා...:(

    machan nemei man machee kenek :P :)

    aith ape podi kaleta yanna thibba nam :love:
    den yana cartoon unath melo rahak na ne... issara api kochara asawenda pissu poosa, ha ha hari hawa, dosthara honda hitha owa baluwe :love:
     

    joshmiller

    Well-known member
  • Feb 23, 2014
    3,305
    220
    63
    pitarata
    බොහොම ස්තූතියි මචන්..:):):)

    දැන් මොන පයන්නවල්ද යන්නෙ කියලා හිතෙනවා...:(

    ඔව් මචන් , දෑන් ලමයින්ට මේකෙ වටිනාකමක් නෑ , මේක ගියත් බලන්නෙ නෑ , වටිනාකමක් තේරෙන් නෑ , ලමයින්ගෙ මනසත් කාර්මීකරනය වෙලා