Katunayake Expressway Accident

toi

Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    රත්තරං හරි නිවැරදි රියදුරු පුහුනුවක් නැතුව තුට්ටු දෙකට ලංකාවේ ලැයිසන් දෙන වරද තමා..
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    එලවන්නේ නේවි පොරක්.......
    අහෝ කහාපණ......
    පොරට හම්බ වෙයි නමාන්ඩර් ඉන් චීෆ් ගෙන් මදි නොකියන්න.........
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    සම්පුර්ණයෙන් වරද කාර් එකේ රියදුරාගේ.. හයිවේ එකක දෙපැත්තේ shoulder දෙක තියෙන්නේ හදිසියකදී වාහනේ අයින් කරල නවත්තන්න.. අධික වේගයෙන් ධාවනය වෙන වාහනේක ටයර් එකක් ගියාම ඒ වාහනේ වම් පැත්තටම අයින් කරන්න ගිහින් වේගෙ පාලනය කරන්න බැරුව වාහනේ පෙරලෙන්න ඉඩ තියෙනවා.. ඊට වඩා හොඳටම ආරක්ශාකාරියි තමුන්ට ලඟම තියෙන shoulder එකට වාහනේ පරෙස්සමට අයින් කරල ටයර් එක මාරු කරගන්න එක.

    කාර් කාරයාගේ අපරික්ෂාකාරී ධාවනය නිසා තමයි මේ අනතුර වෙන්නෙ . උසාවිය මේ වීඩියෝ එක දැක්කනම් මෙයාට ලැබෙන දඬුවම මීට වඩා වැඩි වෙන්න තිබුන.. තමුන් ඉදිරියේ තියන ලේන් එක බ්ලොක් උනාම shoulder එකට දාන්න තරම් මෝඩ හරකෙක් මේ රියදුරා.. එහෙම නැත්තම් නීතිය අතට ගත්තු හයි කාරයෙක්..
     
    Last edited:

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,156
    4,058
    113
    invoke db "Injected Memory"
    සම්පූර්න වැරද්ද පස්සෙන් ආපු එකාගෙ, ඌ යන්නෙ හරියට උගේ ආච්චිලගෙ ගෙදර යනවා වගෙ, :oo::oo:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    wenama line ekak thiyanna ona:yes:

    ඒකට කියන්නේ හාඩ් ශෝල්ඩර් කියලා. කහපාට ලයින් එකෙන් එහා කොටස (no 7)
    3082.jpg


    ලංකාවේ කවදා හයිවේ එකක් හැදෙයිද දන්නේ නෑ. ඔය දැන් හයිවේ කියන ට්‍රැක් දෙකේ ඒවා එක්ස්ප්‍රස්වේ මිසක් හයිවේ නෙමේ
    රත්තරං;18455873 said:
    සම්පූර්න වරැද්ද කාර් එක එලවන එකාගේ.
    ලංකාවේ හයිවේ කියන ට්‍රැක් දෙකේ එස්ක්ප්‍රස් වේ:P:P වල
    හාඩ් ශෝල්ඩර් එකක් නෑ. වාහනයක් කැඩුනොත් කරේ තියාගන්නයෑ.

    වාහනයක් 120ට යනවනම් අඩුම මීටර 150ක හෙඩ් වේ එකක් ෆ්‍රී තියාගත යුතුමමයි.
    මූ ඒක කරන්නේ නෑ
    අනික මී හරකා වගේ බ්‍රේක් කරන්නේ ඉස්සරහා වාහනේ මීටර 25කට විතර ආවහම

    Jpg_stopping_distances_graph_web.ashx


    හරි රියදුරු පුහුනුවක් නැතුව තුට්ටු දෙකට ලංකාවේ ලැයිසන් දෙන වරද තමා. ඩ්‍රයිවින් ටෙක්නික්ස් කියන ඒවා ලංකාවෙන් පිට එලවපු නැති එකෙක් අල්ප මාත්‍රයක් කෙස් ගහක තුඩක දෙයක් දන්නේ නෑ. ඒ උනාට හිතන් ඉන්නේ උන් තමා ඩ්‍රයිවර්ලා කියලා:baffled::rofl::rofl:

    ලෝකේ වාහන "එලවන රටවල" පස්සෙන් ගිහින් ඇන්නොත් වෙන බයිලා නෑ වැරැද්ද පස්සෙන් ආපු එකාගේ, පාරට් ගල් ගෙඩියක් වැටිල තිබ්බනම් මොකෝ කරන්නේ? නාය ගිහින් තිබ්බනම් මොකෝ කරන්නේ? පාලමක් කඩන් වැටිලා තිබ්බනම් මොකෝ කරන්නේ??

    අනික මේ රටේ කිසිම නීතියක් නෑ. හරිනම් වාහනේ කැඩුන එකා හයිවේ එකේ මීටර 100ක් ඈතින් අනතුරු ඇගවීමේ ත්‍රිකෝනේ තියන්න ඕනේ. එහෙම නීතියක් මෙහෙ නැති නිසා වෑන් කාරයට ප්‍රශ්නයක් නෑ.

    ත්‍රිකෝනේ කිව්වේ මේක
    triangle.jpg


    හැබැයි රයිට් ලේන් එකේ වාහනේ නවත්තන් ඉන්න එකත් වැරදියි. ඒත් උගේ ඇන්ජිම හිරවෙලානම් මොකෝ කරන්නේ? හොල්ලන්නම බැරිනම්?
     
    Last edited:

    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    සම්පූර්න වරැද්ද කාර් එක එලවන එකාගේ.
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    රත්තරං හරි නිවැරදි රියදුරු පුහුනුවක් නැතුව තුට්ටු දෙකට ලංකාවේ ලැයිසන් දෙන වරද තමා..
    ලංකාවේ ලැයිසන් එකට අඩුම රුපියල් 50000ක් 75000ක් වත් අරගෙන මාස 5ක් 6ක් උගන්වලා දෙපාරකට වඩා ෆේල් කරලා ලැයිසන් එක දෙන්න ඕනේ

    මුන්ට හයිවේ ට්‍රේනින් නෑ
    හරි හමන් පාර්කින් ට්‍රේනින් නෑ
    නයිට් ට්‍රේනින් නෑ
    ලේන් චේන්ජින් අහලවත් නෑ
    ශෝල්ඩර් චෙක් කිව්වහම ඒ මොකක්ද අහනවා
    මිරර් තුන චෙක් කරන පිලිවෙල දන්නේ නෑ
    සිග්නල් ගියර් හෑන්ඩ් බ්‍රේක්- ඔය තුන වාහනයක් පාරට දාද්දි දාන පිලිවෙල 99%ක් දන්නේ නෑ
    මෙහෙ ඉන්න පන්ඩිතයෙක් ගිහින් හරි හමන් රටකට වාහනයක් දීලා පාරට දැම්මොත් විනාඩි පහෙන් ස්වර්ගස්ත වෙනවා


    ඔහේ මීහරක් වගේ ගියර් මාරු කරන් හැප්පෙනකන් යන්න විතරයි දන්නේ. ඔටෝ එලවන ඔටුවෙඕ හරවන්න විතරයි දන්නේ
     

    kota119

    Well-known member
  • Oct 14, 2011
    1,815
    134
    63
    dennama waradi mama hithanne aruta highway eke ehema bahala wahane hadanna ba ekata thamai call karanna un number ekak denne enter weddima (uta phone ekak ndathnam ithin sorry :baffled:)

    anika car eka ena speed eka wadi uta break gahahanna mathak wenne hondatama lan unahma
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,008
    5,740
    113
    canada
    රත්තරං;18456233 said:
    ලංකාවේ ලැයිසන් එකට අඩුම රුපියල් 50000ක් 75000ක් වත් අරගෙන මාස 5ක් 6ක් උගන්වලා දෙපාරකට වඩා ෆේල් කරලා ලැයිසන් එක දෙන්න ඕනේ

    මුන්ට හයිවේ ට්‍රේනින් නෑ
    හරි හමන් පාර්කින් ට්‍රේනින් නෑ
    නයිට් ට්‍රේනින් නෑ
    ලේන් චේන්ජින් අහලවත් නෑ
    ශෝල්ඩර් චෙක් කිව්වහම ඒ මොකක්ද අහනවා
    මිරර් තුන චෙක් කරන පිලිවෙල දන්නේ නෑ
    සිග්නල් ගියර් හෑන්ඩ් බ්‍රේක්- ඔය තුන වාහනයක් පාරට දාද්දි දාන පිලිවෙල 99%ක් දන්නේ නෑ
    මෙහෙ ඉන්න පන්ඩිතයෙක් ගිහින් හරි හමන් රටකට වාහනයක් දීලා පාරට දැම්මොත් විනාඩි පහෙන් ස්වර්ගස්ත වෙනවා


    ඔහේ මීහරක් වගේ ගියර් මාරු කරන් හැප්පෙනකන් යන්න විතරයි දන්නේ. ඔටෝ එලවන ඔටුවෙඕ හරවන්න විතරයි දන්නේ

    එක පාරක් FAIL උනොත් මස හයක් ද කොහේ ඉන්න ඕන ඊලග පාර DRIVING TEST එක කරන්න. ලේසියෙන් පාස් කරන්නේ නැහැ. එක පාරින් පාස් වෙන්නේ බොහොම කලාතුරකින්. අමාරුවෙන් පාස් උනත් මුල් අවරුදු 2 ඇතුලත තද නීති රීති. කවුරුහරි පළපුරුදු එක්කෙනෙක් අනිත් සීට් එකේ ඉන්න ඕනේ එලවන්න නම්. 0% ඇල්කොහොල්. රැ 12 පස්සේ එලවන්න තහනම්.

    FULL LICENCE එක ගන්න අවුරුදු 2 යනවා.
     

    suki300me

    Junior member
  • Apr 18, 2008
    350
    20
    18
    Closer than u think, I am
    Mehemai para mada unath nawatthala thiyana wahanayaka gihilla annoth anapu ekata thamy police nadu danne. But hoda lawyer kenek allala nadu kiwwanan oken niwaradi karu wenna puluwan.

    But mama hithanne van karayatath naduwak yanawa athi. Uta wahane start karagena hard sholder ekata ain karaganna barinan highway authorities walata inform karanna oni.

    Haby mata nan hithenne car ekata accident eka beraganna thibuna kiyala.
     

    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,128
    113
    කාර් එක එලවපු එකාගෙ තමයි වැරැද්ද. පොලිසිය ගත්ත තීරණේ හරි.
    හැබැයි highway එකේදී වහනයක් කැඩුනම, පිටිපස්සට යාර 50ක්වත් ඈතින් මේ විදිහට මොකක් හරි හොඳට පේන දෙයක් තියල lane එක close කරන්න ඕන.

    car-breakdown2.jpg


    ලංකාවෙ මිනිස්සුන්ට තාම highway වල එලවල එච්චර පුරුද්දක් නෑ.

    වාහනේ කැඩුනම දුවලා ගිහින් දැන් මේ ත්‍රිකෝණේ ගන්න හයිවේ එක අයිනේ කඩවල් තියනවද? දන්නේ නැති නිසයි ඇහුවේ
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    එක පාරක් FAIL උනොත් මස හයක් ද කොහේ ඉන්න ඕන ඊලග පාර DRIVING TEST එක කරන්න. ලේසියෙන් පාස් කරන්නේ නැහැ. එක පාරින් පාස් වෙන්නේ බොහොම කලාතුරකින්. අමාරුවෙන් පාස් උනත් මුල් අවරුදු 2 ඇතුලත තද නීති රීති. කවුරුහරි පළපුරුදු එක්කෙනෙක් අනිත් සීට් එකේ ඉන්න ඕනේ එලවන්න නම්. 0% ඇල්කොහොල්. රැ 12 පස්සේ එලවන්න තහනම්.

    FULL LICENCE එක ගන්න අවුරුදු 2 යනවා.
    :yes::yes::yes:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    වාහනේ කැඩුනම දුවලා ගිහින් දැන් මේ ත්‍රිකෝණේ ගන්න හයිවේ එක අයිනේ කඩවල් තියනවද? දන්නේ නැති නිසයි ඇහුවේ
    ඔන්න ඇහුවා ටිපිකල් ශ්‍රී ලංකන් කුවෙක්ශන් එකක්....:lol: ඇයි උබ හුලන් බැස්සහම ජැක් එක ගන්නෙත් ලග කඩේකින්ද?:baffled::baffled:

    වෙන රටවල වාහනක ආදායම් බලපත්‍රය අලුත් කරන්න මෙන්න මේවා වාහනය තුල තිබීම අනිවාර්යයයි
    1. දුම් සහතිකය
    2. වසර 5කට වඩා අලුත් ටයර් (5න් පස්සේ එක්ස්පයර් )
    3. ගිනි නිවීමේ උපකරනය
    4. අනතුරු ඇගවීමේ ත්‍රිකෝනය
    5. කුඩා ප්‍රථමාදාර කට්ටලය
    6. ඉතා හොද තත්වයේ අමතර රෝදය
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,394
    10,994
    113
    Kandy
    වාහනේ කැඩුනම දුවලා ගිහින් දැන් මේ ත්‍රිකෝණේ ගන්න හයිවේ එක අයිනේ කඩවල් තියනවද? දන්නේ නැති නිසයි ඇහුවේ

    na machan oawa tool kit eka wagey vahane nitarama aran yana dewal. umba dakala athi assara wahana wala pitipasse weeduruwe nikan ellagena yanawa kastiya.
     

    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    රත්තරං;18456414 said:
    ඔන්න ඇහුවා ටිපිකල් ශ්‍රී ලංකන් කුවෙක්ශන් එකක්....:lol: ඇයි උබ හුලන් බැස්සහම ජැක් එක ගන්නෙත් ලග කඩේකින්ද?:baffled::baffled:


    :rofl::rofl: පවු ඕයි.
     

    DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    ඒ වුණාට ඉස්සරහින් යන වෑන් කාරයා මහ බල්ලෙක් වගේ. මරුවට ජංගිය ඇන්දුවා. :D ජංගි අන්දන උන් ඕන තරම් ඉන්නවා. ඒ ඉතින් බලු කම. :angry:
     

    raveenrdk

    Well-known member
  • Nov 22, 2008
    340
    322
    63
    ගෙදර
    ඒ වුණාට ඉස්සරහින් යන වෑන් කාරයා මහ බල්ලෙක් වගේ. මරුවට ජංගිය ඇන්දුවා. :D ජංගි අන්දන උන් ඕන තරම් ඉන්නවා. ඒ ඉතින් බලු කම. :angry:


    :D:D:D