Kauda yako me නැකැත් රාල?

LKS007

Well-known member
  • Jun 14, 2008
    39,777
    3,772
    113
    මාතර - මාලෙබ් - melbourne
    නැකැත් රාල;16890018 said:
    පල ඩෝ යන්න මට වයස 20දි වයස යන එක නැවතුනා... :angry::angry:


    :dull::dull::dull::dull:


    කටින්ද දන්නේ නැ කිව්වේ...දැක්කම නං පෙන්නේ අවරුදු 10,15 බරපතල වැඩ සහිතව හිරේ ලැගපු එකෙක් වගේ.ලොල් අඩෝ තෝ ඉන්නේ මොන මාවතේද බන් මාලබේ???

    මමත් ඔය පැත්තේ එනවා නිතර ඉතින්,,කිබුලා ඉන්නේත් මාලබේ නේ?? අර අනාතය යුරාජ්..එතොට අපේ ආණ්ඩුවේ ගොස්ටා අර්වාසාන්

    :dull::dull::dull::dull:
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    නැකැත් රාල;16890018 said:
    පල ඩෝ යන්න මට වයස 20දි වයස යන එක නැවතුනා... :angry::angry:

    ඒක ඇහුවමනම් අර මීවනපලානේ ජයරත්නව මතක් උණා :rofl::rofl::P
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    නැකැත් රාල;16890015 said:
    :lol::lol::lol::lol: යකෝ අරූ සියදිවි හානි කරගනියි..
    උගේ එංගලන්ත ඇඩ්‍රස් එකට එහෙනම් සාරියක් යවනව මම!!!
    පුණ්‍යකර්මයක් බං ඒහෙම කරන එක..........:dull:
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    :dull::dull::dull::dull:


    කටින්ද දන්නේ නැ කිව්වේ...දැක්කම නං පෙන්නේ අවරුදු 10,15 බරපතල වැඩ සහිතව හිරේ ලැගපු එකෙක් වගේ.ලොල් අඩෝ තෝ ඉන්නේ මොන මාවතේද බන් මාලබේ???

    මමත් ඔය පැත්තේ එනවා නිතර ඉතින්,,කිබුලා ඉන්නේත් මාලබේ නේ?? අර අනාතය යුරාජ්..එතොට අපේ ආණ්ඩුවේ ගොස්ටා අර්වාසාන්

    :dull::dull::dull::dull:

    මාව එහෙම පෙනුනට උඹ වගේ හිරේ ගිහින් එක්ස්පීරියන්ස් නෑ බන් මට :sorry:

    අන්න බලපන් මාලඹේ කියන්නේ ආස්චර්යයේ පුරවරය. මිහිඳු මාවතේ බන්. සිරිපාල මාව උස්සන්න එනවා කිව්වා මිහිඳු මාවතට මමත් තාම බලන් ඉන්නවා..:oo::eek:
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    උගේ එංගලන්ත ඇඩ්‍රස් එකට එහෙනම් සාරියක් යවනව මම!!!
    පුණ්‍යකර්මයක් බං ඒහෙම කරන එක..........:dull:

    එපා එපා ඔකා මම හිතන විදිහට ක්‍රොස් ඩ්‍රෙසර් කෙනෙක්..:rofl::P
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    ඉදලා හිටලා ආතල් එකක් දෙකක් දෙනවනේ බන් මේ නාකි සියාතුවා

    :rolleyes::rolleyes::rolleyes::rolleyes:

    බොලා වගේ නෙමෙයි අපි කන් ඈත් වෙන්න ආතල් ගත්ත උන් තමා දැන් තැම්පත් වෙලා හිටියට.:cool::cool:
     

    sandun36

    Well-known member
  • Jan 28, 2009
    1,731
    440
    113
    නැකැත් රාල;16889437 said:
    පී එම් කොරන්නම්.

    ko ko pm eka :dull: very intrstng kendlyk wennti.Nivardi details dunnoth man vyasa hoyala denm :baffled:
     

    kukku baba

    Well-known member
  • Nov 14, 2009
    17,791
    15,538
    113
    Lankawe
    නැකැත් රාල;16890018 said:
    පල ඩෝ යන්න මට වයස 20දි වයස යන එක නැවතුනා... :angry::angry:

    man nam hithanne umba early 80 ganag wala ipadiccha ekek.
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    නැකැත් රාල;16890130 said:
    උඹට හිතන්න දෙයක් නෑ බන් කිරියේ උන් දන්නවා මගේ වයස ඒක 2014න් අඩු කලාම මම උපන් වර්ෂය එනවා. :lol:

    api nakath ralage wayasa hoyanna hoda jothisha buwek allamu :P
     

    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    මම හිතන්නේ ඌට හීනෙන් පේන්නේ මගේ පත සයිස් බාව!!(යූ ක්නෝ වට් අයි මීන්:cool:)
    ඒ නිසා මහා පයිමාල යන්ත්‍ර රාජයා පයි රාජ කවචයෙන් දහස් වර ජපකර දාමු!!!!!

    :rofl::rofl::rofl::rofl: :rofl::rofl::rofl: :rofl::rofl::rofl: :rofl::rofl::rofl: :rofl::rofl::rofl: :rofl::rofl:
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    fva2aa.jpg