නැකැත් රාල;16888666 said:කිව්ව එක තේරුනේ නෑ බොල. මොකක්ද මම ගැන නොදන්න මම කියන්නේ? තෝ බීලද?![]()
නැකතා බ්ලොග් එකෙයි ඒකෙය් මේකෙයි ඔක්කොගෙම නමයි හැෆො නම්බරෙයි පදින්චියයි ඔක්කොම මෙව්වයි දාලා තියෙන එක නෙ බොල
mage ateethaya saha anagathaya baleeme danumata anuwa, mata umba gana kiyanna puluwan kiyala kive. mata hithenawa umba me langakadi mokak hari loku karadareka watuna kiyala. mokak hari anathuraka. godak duk winda. hari da man kiyana de ? man waradi wenna puluwan , eth mokak hari una. eth umba dan eken recover wela inne? hari da ?
එළකිරි කොල්ලෙක්;16888697 said:නැකතා බ්ලොග් එකෙයි ඒකෙය් මේකෙයි ඔක්කොගෙම නමයි හැෆො නම්බරෙයි පදින්චියයි ඔක්කොම මෙව්වයි දාලා තියෙන එක නෙ බොල
![]()



Kauda yako me nakath Rala kiyanne ?
magay naschathare ta anuwa muge nama patan ganne D akuren.

නැකැත් රාල;16888705 said:තෝ මාව පුද්ගලිකව දන්න එකෙක්.. නමුත් මචන් මගේ ත්‍රෙඩ් එකකම (ජ්‍යොතිෂය හා අපි) මගෙ කොටසක් අයින් කරපු කකුලේ පින්තූර මම දැම්මා. නමුත් උඹ ඒක දැකලා නෙමෙයි මේ කියන්නේ කියලා මම දන්නවා.
umbawa paudgalikawa danaganna one na ban owwa kiyanna , , ai umba hithuwada apita wada ba kiyala .


නැකැත් රාල;16888768 said:ඔව් ඔව් පුලුවන් වෙන්න ඇති.![]()
නැකැත් රාල;16888705 said:තෝ මාව පුද්ගලිකව දන්න එකෙක්.. නමුත් මචන් මගේ ත්‍රෙඩ් එකකම (ජ්‍යොතිෂය හා අපි) මගෙ කොටසක් අයින් කරපු කකුලේ පින්තූර මම දැම්මා. නමුත් උඹ ඒක දැකලා නෙමෙයි මේ කියන්නේ කියලා මම දන්නවා.

උඹේ කකුලේ කොටසක් නැද්ද?![]()
![]()
man kiyapu de hari ne machan, sorry umbata apahu ehema wenne na.

උඹේ කකුලේ කොටසක් නැද්ද?![]()
![]()
