කුක්කු බබාට ගොන් ආතල් එකක් ගිහින්ද..?
Dakkane ara anunge chess board ekak uge kiyala pora talk dila thread ekak dala thiyanawa?

kukku baba
කුක්කු බබාට ගොන් ආතල් එකක් ගිහින්ද..?

නැකැත් රාල;16890130 said:උඹට හිතන්න දෙයක් නෑ බන් කිරියේ උන් දන්නවා මගේ වයස ඒක 2014න් අඩු කලාම මම උපන් වර්ෂය එනවා.![]()
api nakath ralage wayasa hoyanna hoda jothisha buwek allamu![]()

Dakkane ara anunge chess board ekak uge kiyala pora talk dila thread ekak dala thiyanawa?
kukku baba

umba upan auruda keewoth umba upan mase man kiyannam![]()


නැකැත් රාල;16889217 said:අපෝ ඔව් කුක්කු බබා කිව්වා වගේ එකක් නෙමෙයි. එයා කිව්වේ ලඟදී වුනා කියලා නමුත් මේක දැන් අවුරුදු 2ක විතර පරන සීන් එකක්. ලඟදි නම් කිසිම අවුලක් වුනේ නෑ. කිඹුල් මොටාට කියලා දතක් ගලවගත්තා ඇරෙන්න.![]()



ජොනී බට්ට;16889300 said:නැකත කියන්නේ අමු හොරෙක්, තක්කඩියෙක්, මීමෙක්, ගොන් වස්සෙක්.සිරිපාල හිටියනම් ඔහොම කියයි
නැකත එල කොල්ලෙක්![]()



නැකැත් රාල;16890130 said:උඹට හිතන්න දෙයක් නෑ බන් කිරියේ උන් දන්නවා මගේ වයස ඒක 2014න් අඩු කලාම මම උපන් වර්ෂය එනවා.![]()














අර දත නෙහ්.......
අයෙත් අහලා......බට්ටයියේ
ආතල් ත්රෙඩ් එකක්....අනේ සංසාරේ..............
![]()


යාළුවා;16895032 said:Kauda yako me නැකැත් රාල?

ඊට කලින් උඹ කව්ද කියල හිටපන්නැකැත් රාල;16895055 said:ඒකනේ යකෝ මමත් අහන්නේ? කව්ද ඩෝ මේ නැකැත් රාල?![]()

යාළුවා;16895058 said:ඊට කලින් උඹ කව්ද කියල හිටපන්![]()
නැකැත් රාල;16895061 said:ඇත්තටම මම කවුද බන්? අහ් හරි මම තමයි යාළුවා..

යාළුවා;16895077 said:යාළුවා කියන්නෙ කව්ද කියපන්කො ඊට කලින්.
ඊළඟ එක අහන්න කලින් ඒ ඒ අය කව්ද කියල පැහැදිලි කරලා හිටපන් හරිය
![]()
නැකැත් රාල;16895108 said:යාළුවා කියන්නේ මට බන්.. උඹ නේද මේ නැකැත් රාල කියන එකා?


යාළුවා;16895123 said:ඒක තමා බොල ඇහුවෙ
1. යාළුවා කියන්නෙ කව්ද?
2. උඹ කව්ද?
3. මම කව්ද?
4. නැකත් රාල කව්ද?
![]()
පෝස්ට් හොරා..........යාළුවා;16895279 said:මම ඔබව පෞද්ගලිකව නොදනිමි. නමුත් ඔබේ වත දුටු විට හද ගිනි ඇවිළුනු බව පමණක් මෙසේ සටහන් කොට තබමි............
සසර වසන තුරු මෙවන් අකල් මරණයක් නොම වේවා!!!!!

