Kauda yako me නැකැත් රාල?

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    පෝස්ට් හොරා..........:dull::dull:
    සුමිහිරි පානේ පදමට ගහලා හෙට මැරුණත් හිතට සැපයි අද ජොලි කරලා
    tuzki-bunny-emoticon-011.gif
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    කවුද ඩෝ නැකැතට චන්ඩි පාට් දාන්නේ?:angry:අපේ නැකතා ඇවිල්ල සිංහ ලග්නේ මේෂ , තුලා ,සිංහ වගේ නවාංශකයකින් ඉපදිච්ච ලව් කරන කාලේ ලෝස් නැතුව පව්ලට වියදම් කරපු සමහර විට දැන් මොකක් හරි බුධගේ දසාවක් යන නාකි හොට දික්වෙනකොට බයිපාස් ආතල් ඇති හොඳ කුකුලෙක්.:P:P
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට

    මට යන්නේ සිකුරුගේ ගුරු බොල.. :angry: දැන්මම ඇඟ නම් බස්සගන්න ඕන.. මමත් දැක්කා බඩු පැකට් වෙන්න තියනවා. මෙහ් මගේ ආර්ථිකේ ගැන පොඩ්ඩක් බලපන්. උඹ දන්නවනේ තමන්ගේ හඳහන බලනකොට නරක මගෑරෙනවා ඊගෝ එක නිසා.. වෙලාව පී එම් කලා.

    කොහේ පී එම් කරන්නද කැටේ පිරිලා.
     
    Last edited:

    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    නැකැත් රාල;16895415 said:
    මට යන්නේ සිකුරුගේ ගුරු බොල.. :angry: දැන්මම ඇඟ නම් බස්සගන්න ඕන.. මමත් දැක්කා බඩු පැකට් වෙන්න තියනවා. මෙහ් මගේ ආර්ථිකේ ගැන පොඩ්ඩක් බලපන්. උඹ දන්නවනේ තමන්ගේ හඳහන බලනකොට නරක මගෑරෙනවා ඊගෝ එක නිසා.. වෙලාව පී එම් කලා.

    කොහේ පී එම් කරන්නද කැටේ පිරිලා.

    බ්‍රහස්පතින්ද ඇන්ඩ් සිකුරාදා විතරයි මම ඇස්ට්‍රෝ වැඩ අතගහන්නේ.බ්‍රහස්පතින්දට බලල කියන්නම් ෂුවර් එකට
     
    Last edited:

    Mickey_lk

    Member
    Jan 19, 2011
    452
    23
    0
    ෙගදර
    නැකැත් රාල;16889194 said:
    පිස්සුද බන් නෝ රිග්‍රේට්ස්.. වෙන්න තිබ්බ දේ වුනේ. නවත්තලා තිබ්බ බස් එකෙන් බහිනකොට බස් එක ඇද්දුවා. කොහොමින් කොහොම හරි වෙච්ච ද් ගැන තියන්නේ මද්‍යස්ත හැඟීමක්. එක අතකට මේදේ වුනාට පස්සේ මගේ ජීවිතේ හොඳ අතට වෙනස් වුනේ. ඇඳේ හිටපු අවුරුද්දක කාලය මට ජීවිතේ ගැන අලුත් පාඩම් ගොඩක් හා අලුත් විදිහකට ජීවිතේ දිහා බලන්න කියලා දුන්නා. :yes::yes::yes:

    මෙහෙම අහන්නෙ ඔබතුමා අපහසුතාවයටවත් නිග්‍රහයටවත් නොවන බව කරුනාවෙන් සලකන්න. හදහන් බලන්න දන්නව වෙලත් මේ සිදිය වලක්වගන්න බැරිවුනෙ ඇයි?
    මෙහෙම අනතුරක් වෙන බව කෙන්දරෙ පෙන්නන්නෙ නැත්ද? :confused:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    උ කවුරු උනත් අපිට මොකද බන්
    උගෙන් ගන්න දෙයක් තියනවා නම් ගනින්
    උව කසාද බද්න්න්ද
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    මෙහෙම අහන්නෙ ඔබතුමා අපහසුතාවයටවත් නිග්‍රහයටවත් නොවන බව කරුනාවෙන් සලකන්න. හදහන් බලන්න දන්නව වෙලත් මේ සිදිය වලක්වගන්න බැරිවුනෙ ඇයි?
    මෙහෙම අනතුරක් වෙන බව කෙන්දරෙ පෙන්නන්නෙ නැත්ද? :confused:

    මේක වෙන්න කලින් මම දැනන් හිටියා අපලයි කියලා.. නමුත් මෙච්චර ලොකු සීන් එකක් වෙයි කියලා හිතුවේ නෑ.. මෙක වෙන්න මාස කීපයකට කලින් මගේ මස්සිනා නැතිවුනා. ඒ වැඩ වලට දුවලා තුන්මාසේ දානේ ඉවර වුනා විතරයි මේක වුනේ.. කිසිම ප්‍රථි කර්මයක් කරන්න තියා කොටින්ම බෝධිපූජාවක් තියන්නවත් වෙලාවක් තිබ්බේ නෑ.
     
    D#rox

    Well-known member
  • Oct 6, 2013
    1,926
    211
    63
    රෙද්ද අස්සෙ
    යාළුවා;16895295 said:
    සුමිහිරි පානේ පදමට ගහලා හෙට මැරුණත් හිතට සැපයි අද ජොලි කරලා
    tuzki-bunny-emoticon-011.gif

    Issara ape iskole dial ekak hitiya. U kata ariyoth kiyanne oya kallama thamai. "sumihir paaneee" gaala. aparade kiyanna onnaha "aruna47" kohen hari awilla honda commentuwak dala yanawa yanna :rofl::rofl::rofl::rofl::rofl:
     
    Mickey_lk

    Member
    Jan 19, 2011
    452
    23
    0
    ෙගදර
    නැකැත් රාල;17112904 said:
    මේක වෙන්න කලින් මම දැනන් හිටියා අපලයි කියලා.. නමුත් මෙච්චර ලොකු සීන් එකක් වෙයි කියලා හිතුවේ නෑ.. මෙක වෙන්න මාස කීපයකට කලින් මගේ මස්සිනා නැතිවුනා. ඒ වැඩ වලට දුවලා තුන්මාසේ දානේ ඉවර වුනා විතරයි මේක වුනේ.. කිසිම ප්‍රථි කර්මයක් කරන්න තියා කොටින්ම බෝධිපූජාවක් තියන්නවත් වෙලාවක් තිබ්බේ නෑ.

    කෙන්දරෙන් කියවෙන්නෙ නැත්ද මොනවගෙ දෙයක්ද වෙන්න තියෙන්නෙ කියල?
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    කෙන්දරෙන් කියවෙන්නෙ නැත්ද මොනවගෙ දෙයක්ද වෙන්න තියෙන්නෙ කියල?

    කියවෙනවා.. කකුලේ මැනික් කටුවෙන් පහලට අපලයි කිව්වම කවුද බන් හිතන්නේ විලුඹ ගලවලා යයි කියලා.. අනික ඒ දවස්වල මගේ දැනුම දැන් තියන මට්ටමේ තිබ්බෙත් නෑනේ.. මොකද මම ඒ කාලේ වෘතිය මට්ටමෙන් කලේ නෑනේ. පලපුරුද්ද එන්නේ කාලයත් එක්ක..
     
    Mickey_lk

    Member
    Jan 19, 2011
    452
    23
    0
    ෙගදර
    මම අහල තියෙනව කෙන්දරයක් හරියට බලන්න නම් කෙන්දරය 254කට බෙදන්න ඔන කියල. එක ඇත්තද? එක ඇත්තනම් ඔබ තුමා එහෙම කරනවද? එහෙම කෙන්දරයක් බලන්න දවසක් විතර යන බවත් මම අහල තියෙනව.

    එ වගෙම යන්ත්‍රයක් හදන්න 108 හො ඉට වැඩි ගනනක් මතුරන්න ඔනනේද? සමහරු දවසට යන්ත්‍ර 10, 12 බදිනව මම දැකල තියෙනව. එහෙම කරන්න පුලුවන්ද? අදාල පුද්ගලයගෙ නමින් ඔන නෙද මතුරන්න. එතකොට කොහොමද දවසකට යන්තර 10, 12 ජප කරන්නෙ?
    :confused::confused::confused::confused::confused::confused::confused:
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    මම අහල තියෙනව කෙන්දරයක් හරියට බලන්න නම් කෙන්දරය 254කට බෙදන්න ඔන කියල. එක ඇත්තද? එක ඇත්තනම් ඔබ තුමා එහෙම කරනවද? එහෙම කෙන්දරයක් බලන්න දවසක් විතර යන බවත් මම අහල තියෙනව.

    එ වගෙම යන්ත්‍රයක් හදන්න 108 හො ඉට වැඩි ගනනක් මතුරන්න ඔනනේද? සමහරු දවසට යන්ත්‍ර 10, 12 බදිනව මම දැකල තියෙනව. එහෙම කරන්න පුලුවන්ද? අදාල පුද්ගලයගෙ නමින් ඔන නෙද මතුරන්න. එතකොට කොහොමද දවසකට යන්තර 10, 12 ජප කරන්නෙ?
    :confused::confused::confused::confused::confused::confused::confused:

    කේන්දර බලන නොයෙක් ක්‍රම තියනවා වෛදික ජ්‍යොතිෂය තුලත් විවිධ ක්‍රම තියනවා..

    යන්ත්‍රයක් කතන්දරෙත් එහෙමයි විවිධ වැඩ සඳහා මතුරන ජප ගනන වෙනස්
     
    Mickey_lk

    Member
    Jan 19, 2011
    452
    23
    0
    ෙගදර
    නැකැත් රාල;17113021 said:
    කේන්දර බලන නොයෙක් ක්‍රම තියනවා වෛදික ජ්‍යොතිෂය තුලත් විවිධ ක්‍රම තියනවා..

    යන්ත්‍රයක් කතන්දරෙත් එහෙමයි විවිධ වැඩ සඳහා මතුරන ජප ගනන වෙනස්

    කේන්දරයක් 10 දෙනෙකුගෙන් බැලුවම 10 විදියකට කියනව. (අත් දැකීමෙන්) මෙහෙම වෙන්නෙ ඇයි?

    උදාහරනයක් විදියට ගත්තොත් නීලමන්ඩල (නම හරිදමන්ද, සෙනසුරු අපලෙට) යන්ත්‍රය ජප කරන්න ඔන පුද්ගලයගෙ නමටද? කී වරක්ද?
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    කේන්දරයක් 10 දෙනෙකුගෙන් බැලුවම 10 විදියකට කියනව. (අත් දැකීමෙන්) මෙහෙම වෙන්නෙ ඇයි?

    උදාහරනයක් විදියට ගත්තොත් නීලමන්ඩල (නම හරිදමන්ද, සෙනසුරු අපලෙට) යන්ත්‍රය ජප කරන්න ඔන පුද්ගලයගෙ නමටද? කී වරක්ද?

    මට නම් එහෙම අත්දැකීමක් නෑ.. ඔය අත්දැකීම අතිශයෝක්තියත් එක්ක කියන එකක්නේ..:dull: ඇත්තටම වෙන්නේ හඳහනක් 10දෙනක් ගාවට ගෙනිච්චම දෙතුන්දෙනෙක්ට පලාපල වරදින එක. ඒක හරියටම කියනවනම් දොස්තරලා 10 දෙනෙක් ගාවට ගියාම දෙතුන් දෙනෙක් වැරදි රෝග නිර්නයන් දෙනවා වගේ එකක්.. නමුත් ඒක අව්ලක් නෑ කියලා හිතන මරි මෝඩයෝ හඳහන් බලන එකෙක්ට වැරදුනාම හ්‍යොතිෂය බොරු කියලා කටමැත දොඩ වනවා.. එකම සිද්ධිය නමුත් තර්ක දෙකක්..:rofl::rofl::rofl: මට එහෙම හිතන උන්ව දැක්කම අනුකම්පයි. :rofl::rofl:

    "ඕං කංකේවා කාන්තේවා කාසු සුඩිය මතියේවා ....." කියන ජපය පාවිච්චි කරන්නේ. සෙනසුරුට හිමි අවම ජප සංක්‍යාව 2300යි
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    නැකැත් රාල;17119113 said:

    :yes::yes::yes:
     
    ජොතිශය බොරු කියන එක නෙවෙයි මම මෙතනදි අදහස් කරන්න.:no::no: මට අත්දකින්න වෙලා තියෙන දේ අනුව මම අහන්නෙ දැන ගන්න.
    බොරුවෙ පැවැත්ම අඩුයි. ජොතිශය බොරුනම මෙතෙක් කල් ලොකයේ පවතින්නෙ නෑ. අපි නොදකින හැම දෙම බොරු කියල පිලිගන්න බෑ. එහෙනම් විදුලියත් බොරුවක් කියල අපි කියන්න ඔන. මොකද විදුලිය අපිට දකින්න බෑ.

    මේ කියන යන්තරය 4,5ක් එකසැරේ ජප කරන්න පුලුවන්ද? :confused::confused: