he he ela ela ....Umba thamai Hondama Reply eka dunne......
එලාස් මචා........

he he ela ela ....Umba thamai Hondama Reply eka dunne......

hey mamath reply ekak dennada
habai waradunoth monawath kiyanna efaa![]()
hey mamath reply ekak dennada
habai waradunoth monawath kiyanna efaa![]()
වරදින්නේ කොහෙමද.......
දැන් අපි දාපු ඒවා හරි කියලා තියෙන්නේ මොන පොතේද......
බය නැතුව දාපං..........
අපි ඉන්නවනේ............

Diyan diyan machan ... Mukuth kiyanne naa.....

..වරදින්නේ කොහෙමද.......
දැන් අපි දාපු ඒවා හරි කියලා තියෙන්නේ මොන පොතේද......
බය නැතුව දාපං..........
අපි ඉන්නවනේ............

..mama pataaz gala gahuwa ekak..balannako 

සිතන්නට එෆා කරගන්නට බැරිය කියා
තවමත් තුන් මසක් තිබෙනවා
කැපවී වැඩ කරොත් අනිවා
අපේ මොරටුවට එන්න වාසනාව හිමි වෙයි යා
Affa....epaa ekata effaa kiyala watila
Aniwa daapu eka hari naha neda..
Antheemata galapune nathi nisa yaa damma rhyme wenne![]()

සිතන්නට එෆා කරගන්නට බැරිය කියා
තවමත් තුන් මසක් තිබෙනවා
කැපවී වැඩ කරොත් අනිවා
අපේ මොරටුවට එන්න වාසනාව හිමි වෙයි යා
ඔය තියෙන්නේ........
එල එල දිගටම ලියමු.........
ඔන්න මම මොඩිෆයි කලා
සිතන්නට එපා කරන්ට බැරිය කියා......
තවමත් තුන් මසක් තියනවා ඉතිරි වෙලා.........
කැපවී වැඩ කලොත් දුර දිග සිතා බලා........
මොරටු එන්න වාසනාව පෑදෙනවා......

dannam kaviya kaviyak wage
thanks machanz 

he he machan.... Ela ela... Thanks machan .... Moratuwa balala yanna hari ennam kooo......![]()
niyamai...dannam kaviya kaviyak wage
thanks machanz
![]()