~ Kaviyen Kaviya ~.........Kamathida???

X-F@cT3R

Member
Jan 19, 2010
8
0
0
දැන් දැන් ඇහෙයි රැහෙයි හඬ සවනතට
එලිවෙන ජාමෙත් ඇවිත් නොදැනීම හොරාවට
ලියන්න හැකිවෙයි වගේ තවතවත් පද රසට
වස්තු බී ජයක් කො නෑනේ එන්නේ හිතට

සන්තොසෙ බෑරුවා..
කෙල්ලන් එබි අබී..
බලද්දි..
සබකොලෙ මෑඈකුනා..
එ නම් සතුටු සජ්ජයෙ දී ..
 

DiLakshika

Member
Nov 24, 2008
3,144
147
0
~~ Kandy ~~
මලේ පාට කොයි වගේද බඹරෙකු ඇසුවේ
මලේ පාට මේ වගේය කියනු බැරි උනේ
හිතේ අරුම කොයි වගේද කවුදෝ ඇසුවේ
හිතේ අරුම කියනු බැරිව මං ගොළු වූවේ
 

Planthis

Member
Sep 13, 2009
3,684
235
0
~ On my Black Pearl ~
මලේ පාට කොයි වගේද බඹරෙකු ඇසුවේ
මලේ පාට මේ වගේය කියනු බැරි උනේ
හිතේ අරුම කොයි වගේද කවුදෝ ඇසුවේ
හිතේ අරුම කියනු බැරිව මං ගොළු වූවේ


හිතේ අරැම කට ඇරලා කෙසේ කියන්නද
හිතේ අරැම කියවා මිස දැන ගත හැකිද
හද පටලන සිතුවිලි දැහැනක අරමුණු කොට
එකිනෙක විස්තර කරලා අපිට කියනවද
 

DiLakshika

Member
Nov 24, 2008
3,144
147
0
~~ Kandy ~~
හිතේ අරැම කට ඇරලා කෙසේ කියන්නද
හිතේ අරැම කියවා මිස දැන ගත හැකිද
හද පටලන සිතුවිලි දැහැනක අරමුණු කොට
එකිනෙක විස්තර කරලා අපිට කියනවද


හිතේ අරුම කියාදෙන්න හදම වෙහෙසුනේ
ඒ අරුමය කවි කරන්න අකුරු වෙහෙසුනේ
ලියවෙන්නැති කවි හින්දා පන්හිද හැඩුවේ
හිත වගේම මුවත් මගේ ඇයිද ගොළුවුනේ
 

Planthis

Member
Sep 13, 2009
3,684
235
0
~ On my Black Pearl ~
හිතේ අරුම කියාදෙන්න හදම වෙහෙසුනේ
ඒ අරුමය කවි කරන්න අකුරු වෙහෙසුනේ
ලියවෙන්නැති කවි හින්දා පන්හිද හැඩුවේ
හිත වගේම මුවත් මගේ ඇයිද ගොළුවුනේ

මුව ගොලු වූයේ මන්දැයි මගෙන් අහන්නේ මම කොහොමද ඒ දෙය ගැන හරියට දන්නේ පන්හිදෙන්ද ඔබ මෙය මත අකුරැ කරන්නේ කී බෝඩය කියලා දෙයක් නැතුවද දන්නේ
 

chintha4u

Well-known member
  • Mar 27, 2007
    2,601
    39
    48
    ටික දවසකින් කවි ලියන්න එන්න බැරි වුනා
    ආවා ඔන්න කවි බලන්න හැමෝම ලියනා
    අක්කලා මල්ලි සෙට් වෙලා ගලපලා ලියනා
    කවි ලියන්න අරමුණු වුන හේතුව සොයනා
     

    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    මුව ගොලු වූයේ මන්දැයි මගෙන් අහන්නේ
    මම කොහොමද ඒ දෙය ගැන හරියට දන්නේ
    පන්හිදෙන්ද ඔබ මෙය මත අකුරැ කරන්නේ
    කී බෝඩය කියලා දෙයක් නැතුවද දන්නේ


    රෝගය උස්සන්න වෙලා මට වැටහෙන්නේ
    ඒ හින්දයි මිස්සකටත් අකුරු පැටලුනේ
    ඔය වයසට ඔහොම වෙනවා අහලා තියෙන්නේ
    ගනන් ගන්න එපා යාළු වයසෙ වරදනේ
    :P
     

    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    ටික දවසකින් කවි ලියන්න එන්න බැරි වුනා
    ආවා ඔන්න කවි බලන්න හැමෝම ලියනා
    අක්කලා මල්ලි සෙට් වෙලා ගලපලා ලියනා
    කවි ලියන්න අරමුණු වුන හේතුව සොයනා


    අහු මුළු වල මල් කඩ කඩ මොකද කරන්නේ :frown:
    දන්නේ නැත්ද කවි ලියනා බව මේ පැත්තේ :oo:
    සති ගානක් ගියාට පසු බොරුවට එන්නේ :baffled:
    ඇවිදිල්ලත් බොරු පොරොන්දු දීල යන්නේ
    :P:lol:
     
    Last edited:

    chintha4u

    Well-known member
  • Mar 27, 2007
    2,601
    39
    48
    අහු මුළු වල මල් කඩ කඩ මොකද කරන්නේ :frown:
    දන්නේ නැත්ද කවි ලියනා බව මේ පැත්තේ :oo:
    සති ගානක් ගියට පසු බොරුවට එන්නේ :baffled:
    ඇවිදිල්ලත් බොරු පොරොන්දු දීල යන්නේ
    :P:lol:


    ඡන්ද කාලේ දෙන පොරොන්දු ඔහොම තමයිනේ
    මේච්චරකල් හැම තැනකම එහෙමනේ වුනේ
    ඔච්චර පණ්ඩිත ඔය ටික නැතුවද දන්නේ
    සැක ඇත්නම් කාගෙන් හරි අහල බලන්නේ
     

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    අහු මුළු වල මල් කඩ කඩ මොකද කරන්නේ :frown:
    දන්නේ නැත්ද කවි ලියනා බව මේ පැත්තේ :oo:
    සති ගානක් ගියාට පසු බොරුවට එන්නේ :baffled:
    ඇවිදිල්ලත් බොරු පොරොන්දු දීල යන්නේ
    :P:lol:

    සුදු මල් කඩන්නේ බුදු සාදුට දෙන්න
    රතු මල් කඩන්නේ දෙවියන් නමදින්න
    ඒ බව නොදැන මේ කවි පද අමුනන්න
    නංගී හිටියෙ ඒරොප්පෙද පවසන්න.
     

    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    ඡන්ද කාලේ දෙන පොරොන්දු ඔහොම තමයිනේ
    මේච්චරකල් හැම තැනකම එහෙමනේ වුනේ
    ඔච්චර පණ්ඩිත ඔය ටික නැතුවද දන්නේ
    සැක ඇත්නම් කාගෙන් හරි අහල බලන්නේ


    අනේ ඉතින් ඒ ගැන නම් මොකට කියන්නේ :eek:
    එක පාරක් දුන් පොරොන්දු මතක තියෙන්නේ :frown:
    ඡන්දෙ හින්ද මේ පාරට සමාව දෙන්නේ :dull:
    හැබැයි ඉතින් බොරු කිව්වොත් නහය කපන්නේ
    :baffled::P
     

    chintha4u

    Well-known member
  • Mar 27, 2007
    2,601
    39
    48


    රෝගය උස්සන්න වෙලා මට වැටහෙන්නේ
    ඒ හින්දයි මිස්සකටත් අකුරු පැටලුනේ
    ඔය වයසට ඔහොම වෙනවා අහලා තියෙන්නේ
    ගනන් ගන්න එපා යාළු වයසෙ වරදනේ
    :P

    මිස්සක අපේ එළ කොල්ලා සැවොම දන්නවා
    කිසි දවසක කිසි තැන නෑ වරදගන්නවා
    නොසිතමි මම අක්කත් ඒ බව නොදන්නවා
    වගේ ඔබේ වැරදි උගේ පිටින් අරිනවා
     

    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    සුදු මල් කඩන්නේ බුදු සාදුට දෙන්න
    රතු මල් කඩන්නේ දෙවියන් නමදින්න
    ඒ බව නොදැන මේ කවි පද අමුනන්න
    නංගී හිටියෙ ඒරොප්පෙද පවසන්න.


    දෙවියන්ටලු කට්ටිය මල් කඩන්නේ
    මෙච්චර කලක් මම ඒ බව නොදන්නේ
    එහෙනම් ඉතින් බිල් ගැන
    worry නොවන්නේ
    රෑවී එලිවෙනතුරුත් තව මල් කඩන්නේ :P

     
    Last edited:

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    මඩ මවි අදත්
    ඇත පටං අරන්
    ගහන්නට මඩක්
    එන්නද මමත් :පී

    දුටු දුටුවන් මතින්
    නටයි තොල් පට විකමින්
    සිතට ආ පමනින්
    නාමු අප සැම මඩේ ගිලෙමින්
     

    chintha4u

    Well-known member
  • Mar 27, 2007
    2,601
    39
    48
    අනේ ඉතින් ඒ ගැන නම් මොකට කියන්නේ :eek:
    එක පාරක් දුන් පොරොන්දු මතක තියෙන්නේ :frown:
    ඡන්දෙ හින්ද මේ පාරට සමාව දෙන්නේ :dull:
    හැබැයි ඉතින් බොරු කිව්වොත් නහය කපන්නේ
    :baffled::P

    වැඩකට නැති පොරොන්දු ගැන මොකට දොඩන්නේ
    වාහේ එක්ක තරහට දෝ නහය කපන්නේ
    අනං මනං අමතක කර මේක කියන්නේ
    අවොත් නුගේගොඩ පැත්තේ මොනවද දෙන්නේ
     
    Last edited:

    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~

    මිස්සක අපේ එළ කොල්ලා සැවොම දන්නවා
    කිසි දවසක කිසි තැන නෑ වරදගන්නවා
    නොසිතමි මම අක්කත් ඒ බව නොදන්නවා
    වගේ ඔබේ වැරදි උගේ පිටින් අරිනවා


    මිස්සක ලිස්සලා හෙමිහිට මඩට බයෙන්
    මම නෑ ගස්සලා ඔහුටත් මඩ තලියෙන්
    බොරුනම් පෙන්නලා තරගෙට කවි පදයෙන්
    දෙනවද අමුනලා මම නෑ යන්නෙ බයෙන්