~ Kaviyen Kaviya ~.........Kamathida???

amila_90210 said:
දළ රළ රැළිති අභිමුව
අවල් පත් වල වැදී
විසිරි බිදුනු පෙණ කැටිති
දෝතින්ම ගෙන සිඹින්නම්

දළ රළ රැලිති අභිමුව
විසිරුනු පෙණ කැටිති
දෝත තුළ එලෙසින් ම
තිබේ යැයි සිතන්නෙ ද?

සිඹින විට මුවින් ඔබ
සිඹින්නේ දිය නොවෙද
එනිසා ම කිසි දිනක
පෙණ පිඩක් නොපතන්න


 

wick321

Member
Aug 18, 2008
1,234
2
0
Saudi Arabia
Kismat said:
දළ රළ රැලිති අභිමුව
විසිරුනු පෙණ කැටිති
දෝත තුළ එලෙසින් ම
තිබේ යැයි සිතන්නෙ ද?

සිඹින විට මුවින් ඔබ
සිඹින්නේ දිය නොවෙද
එනිසා ම කිසි දිනක
පෙණ පිඩක් නොපතන්න


ADARAYA PENA PIDAK- LESAIN UPAMA KALATH RASAWATH
BINDUNA DA PEM SITH – ETHTHA WEI E KEEMA KAWADATH
ETH NOPATHAN SITHAKIN – PENA PIDAK WAN BANDUMAK
SABE PAMA RASAWATH – NOWE KISIDINA BINDINA HADAWATH
 
wick321 said:
ADARAYA PENA PIDAK- LESAIN UPAMA KALATH RASAWATH
BINDUNA DA PEM SITH – ETHTHA WEI E KEEMA KAWADATH
ETH NOPATHAN SITHAKIN – PENA PIDAK WAN BANDUMAK
SABE PAMA RASAWATH – NOWE KISIDINA BINDINA HADAWATH

සැබෑ පෙම කිසි දා - නොවනු ඇත පෙණ පිඩට උපමා
තලා හද බිද දා - නොයනු ඇත එය ඔබ හැරදමා

සැබෑ පෙමකින් බැදී - සිටිය ද ලොවම සැම දා
මරණයේ දවසෙ දී - හැරනොයන්නෙ ද ඔවුන් කිසි දා
 

wick321

Member
Aug 18, 2008
1,234
2
0
Saudi Arabia
Kismat said:
සැබෑ පෙම කිසි දා - නොවනු ඇත පෙණ පිඩට උපමා
තලා හද බිද දා - නොයනු ඇත එය ඔබ හැරදමා

සැබෑ පෙමකින් බැදී - සිටිය ද ලොවම සැම දා
මරණයේ දවසෙ දී - හැරනොයන්නෙ ද ඔවුන් කිසි දා

MARANAYEDI HERA GIYATH
NEWATHA EKWEI MATUWATATH
SABE ADARAYA KAWADATH
HERA NOYANNE EHEMA BALUWOTH
 

Doly

Member
Aug 12, 2008
15,668
100
0
Kandy
amila_90210 said:
ko kattiya....


ai me mama enne :)

හන්තානට උඩින් පයනා පුර හද
නෙතු මායිමට අවිදින් ඉගි කරන කොට
මහ පොලොවට වඩා වරකදි නිසසල
මගෙ හිත මට වදයක් වුන අරුම කිම
 

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
හන්තාන සිහිලසයි.... නුඹේ උණුහුමයි
හිතගාව සැරිසරයි...දුක ගෙනෙයි
මහ පොලොව සේ නොසැලී මා හිදියි
ඒ වුනත් ඔබ ළගදි සිත දඟයි
....
 
Last edited:

Doly

Member
Aug 12, 2008
15,668
100
0
Kandy
amila_90210 said:
හන්තාන සිහිලසයි.... නුඹේ උණුහුමයි
හිතගාව සැරිසරයි...දුක ගෙනෙයි
මහ පොලොව සේ නොසැලී මා හිදියි
ඒ වුනත් ඔබ ළගදි සිත දඟයි
....


මට තනියි නුඹ ඉන්නෙ දුරකමයි
සිත කියයි නුඹ නැතිව බැරි හැඩයි
මට බයයි නුඹ සොයා එනු හිතයි
මම දගයි නමුදු ආදරෙයි

:P
 
  • Like
Reactions: Aarya

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
Doly said:
මට තනියි නුඹ ඉන්නෙ දුරකමයි
සිත කියයි නුඹ නැතිව බැරි හැඩයි
මට බයයි නුඹ සොයා එනු හිතයි
මම දගයි නමුදු ආදරෙයි

:P
:lol:

මුදු සිත සැලෙයි
හදවත ගැහෙයි
එනමුදු සිනාසෙයි
ඔබ ආදරේ දෙයි
 

Doly

Member
Aug 12, 2008
15,668
100
0
Kandy
amila_90210 said:
:lol:

මුදු සිත සැලෙයි
හදවත ගැහෙයි
එනමුදු සිනාසෙයි
ඔබ ආදරේ දෙයි


ඔහොම කීවට
ලගට ආවම
සිනා නැතිවම
ගැහෙයි ඔය හිත :P
 

Doly

Member
Aug 12, 2008
15,668
100
0
Kandy
19830129 said:
මගේ උපන් දිනයට

නුඹ දුන්නු සුබ පැතුමට තුති

wow Suresh Aiya

ammooooooo onna Kalekata passe goda bahala. koheda ane unne oya :)

B`day eka mata miss une na onna
 

Doly

Member
Aug 12, 2008
15,668
100
0
Kandy
amila_90210 said:
:P

ඔබ
ඉන්නකොට
ළග
ගැස්සුනාට
හිත
ඔබේ සුවද
විද
ගන්නටමයි
හිත
.....

මම
ලගඉන්නකොට
දියවෙයි
ඔයහිතහෙට
ආදරේ
වැඩිවෙනකොට
නුඹ
උමතුවෙයිදවසක
 

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
Doly said:
මම
ලගඉන්නකොට
දියවෙයි
ඔයහිතහෙට
ආදරේ
වැඩිවෙනකොට
නුඹ
උමතුවෙයිදවසක

මා
උමතු කර
ඔබ,
පැන දුවයි
හෙට
මගේ ලොව
මම,
පුරුදු කලාවේ.....
හුද { he heee}
 

Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    amila_90210 said:

    මා
    උමතු කර
    ඔබ,
    පැන දුවයි
    හෙට
    මගේ ලොව
    මම,
    පුරුදු හුදකලාවේ.....
    :lol: :lol: :lol: :lol: :lol: :lol:
    go on bro seems like this thred gradually get interesting and flashing:lol:
     
    • Like
    Reactions: Aarya

    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy
    amila_90210 said:

    මා
    උමතු කර
    ඔබ,
    පැන දුවයි
    හෙට
    මගේ ලොව
    මම,
    පුරුදු කලාවේ.....
    හුද { he heee}


    හුදකලාවේ හිද
    මැව්වට හීන හත
    මා අහිමි වූ කල
    තැවෙන්නට වෙවි ඔබට හැමකල

    ;)