Kismat said:වෙල අයිනේ ගග අසබඩ ඉන්න එපා
ගොම්මන් යමේ තනිවම ඔබ සිටින්නෙපා
ගමේ ගොඩේ කොල්ලන් ඇස ගැටෙන්නෙපා
මා සතු ඔබේ අතැගිලි නැතිවෙන්න එපා
දවස දවස ගෙවී යනවා
නුඹ නැතිවද වඩින්නේ
නුඹ මත්තෙම මියදෙන්නයි
මම තවමත් සිතන්නේ
Kismat said:වෙල අයිනේ ගග අසබඩ ඉන්න එපා
ගොම්මන් යමේ තනිවම ඔබ සිටින්නෙපා
ගමේ ගොඩේ කොල්ලන් ඇස ගැටෙන්නෙපා
මා සතු ඔබේ අතැගිලි නැතිවෙන්න එපා
Doly said:පන්නන විටදි අප පෙර කල වැරදී
මිහිපිට ඇද්ද සැගවෙන්නට තැනක් දී
පනිනු විනා මුහුදට කල යමක් නැතී
අන් කිසිවක්ම නැත නුඹහට කරනු යෙදී![]()
![]()
Doly said:අම්මෝ............................මේ ඔයාද??![]()
![]()
![]()
කවියක් ලියලා
නියමයි




~ Fiona ~ said:Woooooooooooooooooooooooooooooow Ayye![]()
![]()
![]()
Mama danan hitiye nane oyata kawi liyanna puluwan kiyala....
hehe... dan ithin digatama liyanna....![]()
![]()

Kismat said:නැත නැත ගැලවුමක් මුහුදෙ ද පල දෙද්දී
ඇත ඇත ගැලවුමක් දහමෙ ම පල දෙද්දී
දැක දැක කුසලයක් වඩනට වෙර දෙද්දී
නැත නැත බියක් අකුසල් ගෙවිලා යද්දී
අංගුලිමාල මතක් වුනා

ඔන්න ඔන්න අමිල අයිය කින්ඩි දානවාamila_90210 said:ආදරය නැති තැනක් වේද ZEUS වැඩමකර කවි ලියයි...![]()


Doly said:දවස දවස ගෙවී යනවා
නුඹ නැතිවද වඩින්නේ
නුඹ මත්තෙම මියදෙන්නයි
මම තවමත් සිතන්නේ![]()
![]()
![]()

Kismat said:යතුර අහිමිව සිරගෙයට වැටි - යතුර සොයනා දනන් හොද හැටි
දන්නෙ නම් ඒ යතුර හොද හැටි - තමා ළගමය නොදකිනා හැටි


Zeus said:යතුර තමා ලඟ බව හිමි දෙසූ සේක
තමා හිසට තම අත හෙවනක් ලෙසට
යතුර සොයාගැනුම එය අගුලට දැමුම
හිතන තරම් පහසු නොවෙයි නේද ලොව
යතුර තමා ලඟ බව හිමි දෙසූ සේක
තමා හිසට තම අත හෙවනක් ලෙසට


යතුර සොයාගැනුම එය අගුලට දැමුම
හිතන තරම් පහසු නොවෙයි නේද ලොව




Doly said:පන්නන විටදි අප පෙර කල වැරදී
මිහිපිට ඇද්ද සැගවෙන්නට තැනක් දී
පනිනු විනා මුහුදට කල යමක් නැතී
අන් කිසිවක්ම නැත නුඹහට කරනු යෙදී![]()
![]()


Oh sorry seems like ive been misundrstandingKismat said:
This is the Key I said, It is with you but never seen..
![]()


Kismat said:නැත නැත ගැලවුමක් මුහුදෙ ද පල දෙද්දී
ඇත ඇත ගැලවුමක් දහමෙ ම පල දෙද්දී
දැක දැක කුසලයක් වඩනට වෙර දෙද්දී
නැත නැත බියක් අකුසල් ගෙවිලා යද්දී
අංගුලිමාල මතක් වුනා

Greta poem akke really nice 
Zeus said:Oh sorry seems like ive been misundrstanding
So y dnt u reply wi a poem akke![]()

Kismat said:Oh.. Bcoz with your poem I saw the answer that I thought to reply.. Then I get not a minute to write another one coz its soo good.
But in this two occassions, U didn't saw your Key Bro.


Zeus said:Attatama akke
Man oya kiyana key eke dakke na
anek hetuva
oya dapu 436 post eke man hituve oyata quote karaddi varadeemakuna kiyalayi ekayi eka oyage uttaraye kotasak vidiyata dakke na
Keep writing akke
if u werent been here i wouldhave not joining to write a poem here
thnx a lot![]()

