~ Kaviyen Kaviya ~.........Kamathida???

Doly

Member
Aug 12, 2008
15,668
100
0
Kandy
Kismat said:
වෙල අයිනේ ගග අසබඩ ඉන්න එපා
ගොම්මන් යමේ තනිවම ඔබ සිටින්නෙපා
ගමේ ගොඩේ කොල්ලන් ඇස ගැටෙන්නෙපා
මා සතු ඔබේ අතැගිලි නැතිවෙන්න එපා

:lol:



දවස දවස ගෙවී යනවා
නුඹ නැතිවද වඩින්නේ
නුඹ මත්තෙම මියදෙන්නයි
මම තවමත් සිතන්නේ :D :D :P
 
Doly said:
පන්නන විටදි අප පෙර කල වැරදී
මිහිපිට ඇද්ද සැගවෙන්නට තැනක් දී
පනිනු විනා මුහුදට කල යමක් නැතී
අන් කිසිවක්ම නැත නුඹහට කරනු යෙදී:yes: :yes:

නැත නැත ගැලවුමක් මුහුදෙ ද පල දෙද්දී
ඇත ඇත ගැලවුමක් දහමෙ ම පල දෙද්දී
දැක දැක කුසලයක් වඩනට වෙර දෙද්දී
නැත නැත බියක් අකුසල් ගෙවිලා යද්දී


අංගුලිමාල මතක් වුනා
 

Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    Doly said:
    අම්මෝ............................මේ ඔයාද??:shocked: :shocked: :shocked: :shocked: කවියක් ලියලා

    නියමයි

    ඇයි සිස් මන් මීට කලිනුත් ලිව්වෙ දැක්කෙ
    නැද්ද ඔහොම එකපරටම අගය කරන්න එපා කොහොමත් ආඩම්බර මම තව තවත් අඩම්බරවෙයි:yes::D

    thx :D
    I promise gangi (G2H) akka to write thts also 1 reason :yes:

    ~ Fiona ~ said:
    Woooooooooooooooooooooooooooooow Ayye:shocked: :shocked: :shocked: :shocked:
    Mama danan hitiye nane oyata kawi liyanna puluwan kiyala....:D
    hehe... dan ithin digatama liyanna....
    :yes: :yes:

    Hihi digatamanam liyana eka sure na Kasu
    oyage kaviyath kohoma hari danna one hode
    :D
    thnx anyway
    (and Pm me afterwards nangi meka poem thred ekene neds g talk willnt be wrked cz im Dloading file
    )
     

    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy
    Kismat said:
    නැත නැත ගැලවුමක් මුහුදෙ ද පල දෙද්දී
    ඇත ඇත ගැලවුමක් දහමෙ ම පල දෙද්දී
    දැක දැක කුසලයක් වඩනට වෙර දෙද්දී
    නැත නැත බියක් අකුසල් ගෙවිලා යද්දී


    අංගුලිමාල මතක් වුනා


    :rolleyes: :rolleyes: :rolleyes:
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    amila_90210 said:
    ආදරය නැති තැනක් වේද ZEUS වැඩමකර කවි ලියයි...:D:D
    ඔන්න ඔන්න අමිල අයිය කින්ඩි දානවා:baffled::D
     
    Doly said:
    දවස දවස ගෙවී යනවා
    නුඹ නැතිවද වඩින්නේ
    නුඹ මත්තෙම මියදෙන්නයි
    මම තවමත් සිතන්නේ :D :D :P

    බලන බලන අත යුද්ධයි පෙනෙන්නේ
    එක දිගට ම බඩු මිල ඇත නගින්නේ
    පාර දිගට චෙක් පොයිටුයි තිබෙන්නේ
    කෙළෙසින් ගමට වඩිනට කල් සොයන්නේ

    මුහුදට දුර වුවත් ඒ දළදා පහස
    නැත නැත මගේ සිත කිසිදා මා සතුව
    වෙල ළග මග බලන ඔබගේ හද තුලට
    මාසිත වැඩම කෙරුවේ අද ඊයේ ද:)
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    Kismat said:
    යතුර අහිමිව සිරගෙයට වැටි - යතුර සොයනා දනන් හොද හැටි
    දන්නෙ නම් ඒ යතුර හොද හැටි - තමා ළගමය නොදකිනා හැටි



    යතුර තමා ලඟ බව හිමි දෙසූ සේක
    තමා හිසට තම අත හෙවනක් ලෙසට
    යතුර සොයාගැනුම එය අගුලට දැමුම
    හිතන තරම් පහසු නොවෙයි නේද ලොව
    :yes::yes:
     
    Zeus said:
    යතුර තමා ලඟ බව හිමි දෙසූ සේක
    තමා හිසට තම අත හෙවනක් ලෙසට
    යතුර සොයාගැනුම එය අගුලට දැමුම
    හිතන තරම් පහසු නොවෙයි නේද ලොව
    යතුර තමා ලඟ බව හිමි දෙසූ සේක
    තමා හිසට තම අත හෙවනක් ලෙසට
    :yes::yes:

    යතුර සොයාගැනුම එය අගුලට දැමුම
    හිතන තරම් පහසු නොවෙයි නේද ලොව
    :yes::no::)

    This is the Key I said, It is with you but never seen..

    පෙර කර කරුම පල දෙන බවනම් නිසැක
    ඈත එපිට දිවයිනකදි වුවත් සැම
    උත්සහයයි නුවණයි ඇත්නම් ඔබට
    පල දුන්නත් ගැලවිය හැක එයින් ඔබ


    :)
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    Doly said:
    පන්නන විටදි අප පෙර කල වැරදී
    මිහිපිට ඇද්ද සැගවෙන්නට තැනක් දී
    පනිනු විනා මුහුදට කල යමක් නැතී
    අන් කිසිවක්ම නැත නුඹහට කරනු යෙදී:yes: :yes:

    පෙරකල කරුම පන්නන්න විට පසුපස්සෙන්
    සැංගීමට දිවයින් සැම තැන සොයමින්
    පසු බැස්මට නොව වීරිය එඩිය ගෙන
    උත්සහයෙන් නුවණින් යනු පෙරට සැම:yes::yes:

    PS

    ලාවට හරි සැකයක් ඇත්නම් ඔබට
    බලන් වැකිය දෙස ඇති මගෙ සිගිය මත (යටවත් උඩවත් නෙවෙයි ඕං )
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    Kismat said:
    නැත නැත ගැලවුමක් මුහුදෙ ද පල දෙද්දී
    ඇත ඇත ගැලවුමක් දහමෙ ම පල දෙද්දී
    දැක දැක කුසලයක් වඩනට වෙර දෙද්දී
    නැත නැත බියක් අකුසල් ගෙවිලා යද්දී


    අංගුලිමාල මතක් වුනා

    :yes::yes: Greta poem akke really nice :D
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    Kismat said:
    Oh.. Bcoz with your poem I saw the answer that I thought to reply.. Then I get not a minute to write another one coz its soo good.:)
    But in this two occassions, U didn't saw your Key Bro.


    Attatama akke
    Man oya kiyana key eke dakke na
    anek hetuva
    oya dapu 436 post eke man hituve oyata quote karaddi varadeemakuna kiyalayi ekayi eka oyage uttaraye kotasak vidiyata dakke na :yes:
    Keep writing akke
    if u werent been here i wouldhave not joining to write a poem here
    thnx a lot :D
     
    Zeus said:
    Attatama akke
    Man oya kiyana key eke dakke na
    anek hetuva
    oya dapu 436 post eke man hituve oyata quote karaddi varadeemakuna kiyalayi ekayi eka oyage uttaraye kotasak vidiyata dakke na :yes:
    Keep writing akke
    if u werent been here i wouldhave not joining to write a poem here
    thnx a lot :D

    Ehemada.. mata hithuna weradenna ethi kiyala. ekata kamak ne. kavi liyanna. oyatath hodata liyanna puluwan. Kavikara hithakata one deyak daraganna puluwan. e duka gewenne kaviyen. e wage kavi godak me site eketh ethi. :)
    :yes: