Doly said:THANKS ALL OF YOU
zeus bro ,start again![]()
Sry sis im not talented as u and other poets
So i cnt make poems instantly
Keep up sessions I'll be watching

Doly said:THANKS ALL OF YOU
zeus bro ,start again![]()

amila_90210 said:
ලැබූ අවසරින් පවසන්නම් මම මෙහෙම
සිත් මල් පිපී පරවී යයි හැම හැමදාම
දුක සැප සමසමව විදගෙන ඉන්නට ඕන
කවිපද ලස්සනයි නගෝ පැහැදුණි සිත බෝම
kassaD said:
Do not let your talents " blowed" in the windKismat said:Im a reader this time..!
Nice n sweet poems are blowing

kassaD said:thanks..after all mom is the best ne banz

Doly said:ජීවිතේම කඩාවැටි
යා නොහැකිව තව දුර
කවුරුන් හෝ කියා දෙන්න
ගත යුතු පියවර
amila_90210 said:
ජීවිතේ මග හැළහැප්පීම්
පොදුයි කාටත් නoගියේ
නොසැලී අධිශ්ඨානයෙන්
මුහුන දෙනු ජය නිසැක වේ
Doly said:තරු කැට මෙන් හීන අහුරු
නෙතු අග දිලුනා
හෙමින් හෙමින් ඒ සේරම
නිවිලා යනවා

amila_90210 said:තරු කැට ඒ හීන පොකුරු හෙට රෑටත් පිපේවී
පුරුදු සිනහ නුඹේ මුවේ කැළුම් විසුරවාවි![]()
Doly said:එක එක තරු වටෙනා හැටි
මගෙ දෙ ඇස් දැක
මම තනිවම වැලපෙන හැටි
කියමිද කෙලෙසක

Kismat said:kohen patan gannada manda..!


amila_90210 said:
mama dan wadata yanawaa..
you guys can continue![]()

amila_90210 said:
කදුළු මිතුරු වුන දිනයක
සිනහ කැකුළු නෑ පිපෙන්නෙ
මුවග සිනා රැල්ලක් එනු
දුටු විටදියි හිරු නගින්නෙ![]()
Kismat said:Im a reader this time..!
Nice n sweet poems are blowing
