~ Kaviyen Kaviya ~.........Kamathida???

thanujaka

Well-known member
  • amila_90210 said:
    godak wela try kora ..pissu hadenawa ban..umbei eiwata reply koranna..

    onna mama shape theory eka damma:rolleyes::)
    ela ela.........................!!!!
    11.gif

    maath reply ekak daannam...........................!!!!
     

    thanujaka

    Well-known member
  • amila_90210 said:
    මතක සිතුවම් අතරේ
    නැගෙන සිතුවිලි දහරේ
    සොයමි හසරැලි ඔබේ
    නෙතග කදුළැලි පිරේ
    නෙතට කදුලක් උනන මතකය
    ගෙනෙනවා දුක් සිහින කන්දක්
    එවන් මතකය විසිරදා හද
    සොයනු මැන හසරැළි මදක්
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    thanujaka said:
    නෙතට කදුලක් උනන මතකය
    ගෙනෙනවා දුක් සිහින කන්දක්
    එවන් මතකය විසිරදා හද
    සොයනු මැන හසරැළි මදක්

    අමතක කරන්නට නොහැක මතකය
    යළි යළිත් මගෙ සිත පාරවන
    සිනහ සෙව්වෙමි මතක දිග හැර
    කදුළු මිස නැත කොහේ වත් සිත...
     

    thanujaka

    Well-known member
  • amila_90210 said:

    අමතක කරන්නට නොහැක මතකය
    යළි යළිත් මගෙ සිත පාරවන
    සිනහ සෙව්වෙමි මතක දිග හැර
    කදුළු මිස නැත කොහේ වත් සිත...
    ඇතත් සිනහව කොහේ හෝ හද
    යටපත් වී ඇත කදුළු ගගක් මැද
    සිදවන්නට හැකි වේ නම් ඒ ගග
    පතුලෙහි ඇත හද සැගවුනු සිනහව
     
    Last edited:

    amiththa

    Junior member
  • Oct 26, 2006
    539
    4
    18
    thanujaka said:
    mewage ewagen kiwwe.....................!!!!
    kawi walin da.........................!!!!

    Ou bun....kavi kiuwata oowa oonenum song ekak wage unath karanna puluwanne bun....meaning ekatai feeling ekatai haaniyak wenne nathnum ui liyapu ekkenaage akamaththak nathnum ui prashnayak naane bun... :) :) :) :)
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    thanujaka said:
    ඇතත් සිනහව කොහේ හෝ හද
    යටපත් වී ඇත කදුළු ගගක් මැද
    සිදවන්නට හැකි වේ නම් ඒ ගග
    පතුලෙහි ඇත හද සැගවුනු සිනහව

    :)
    ele nice machan

    සොයනු රිසියෙන් සැගව ගිය
    සිනහා මා අතැර පලා ගිය
    කිමිදුණෙමි ගැඹුරටම සිතිවිලි ගග
    යළිදු පැමිණියෙමි හසරක් නැතිව
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    amiththa said:
    Ou bun....kavi kiuwata oowa oonenum song ekak wage unath karanna puluwanne bun....meaning ekatai feeling ekatai haaniyak wenne nathnum ui liyapu ekkenaage akamaththak nathnum ui prashnayak naane bun... :) :) :) :)

    Samahara mass writesla..[nam kiyanna be] dawasata songs 10k 12k liyanne oya widihata thami..eith credit eka aiythi kaarayata denna..ekai waradda
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    Hikz mona topic eken patangattat aye ayema me thread eka Romance pattatama yanava vage:lol:
    Ok ok ohomayanko
    Ape subapathum :yes:

    Specially we all grateful to you Amila ayiye :D
    U were spirit of this thread :yes:
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    amila_90210 said:

    Samahara mass writesla..[nam kiyanna be] dawasata songs 10k 12k liyanne oya widihata thami..eith credit eka aiythi kaarayata denna..ekai waradda

    Hikz
    vade kiyanne amila ayiye oya vidiyata anunge poems ganna eka
    Varadi na kiyana ayath ada kale innavalu :rolleyes::yes::lol:
     

    thanujaka

    Well-known member
  • amila_90210 said:
    :)
    ele nice machan

    සොයනු රිසියෙන් සැගව ගිය
    සිනහා මා අතැර පලා ගිය
    කිමිදුණෙමි ගැඹුරටම සිතිවිලි ගග
    යළිදු පැමිණියෙමි හසරක් නැතිව
    කිමිදුනද සිතුවිලි ගගෙහි
    නොලැබුනේ නම් හසරැළි
    පෙරටම ගොසින් ගගුලෙහි
    උල්පතක් තනනු හසරැලි
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    Zeus said:
    Hikz
    vade kiyanne amila ayiye oya vidiyata anunge poems ganna eka
    Varadi na kiyana ayath ada kale innavalu :rolleyes::yes::lol:

    hah..ekanam aththa:lol::)...machan mama boru newe kiyanne..oya cassette industry eke inne dawasakata songs 20k witha liyana aya...eyala karannema jaathika wanchaawa..gedi pitin nirmaana mankolla kanawa...ekak dekak witharayi ele wunei..thaman ge nirmana walata aithiwaasikam nokiyana aya kochchara innawada?:nerd:
     

    amiththa

    Junior member
  • Oct 26, 2006
    539
    4
    18
    amila_90210 said:

    Samahara mass writesla..[nam kiyanna be] dawasata songs 10k 12k liyanne oya widihata thami..eith credit eka aiythi kaarayata denna..ekai waradda


    Eekanum aththa bun....lyrics witharak newei...melodies uth horakan karanawalune bun... :baffled: :baffled:
     
    Last edited: