~ Kaviyen Kaviya ~.........Kamathida???

thanujaka

Well-known member
  • amila_90210 said:
    hah..ekanam aththa:lol::)...machan mama boru newe kiyanne..oya cassette industry eke inne dawasakata songs 20k witha liyana aya...eyala karannema jaathika wanchaawa..gedi pitin nirmaana mankolla kanawa...ekak dekak witharayi ele wunei..thaman ge nirmana walata aithiwaasikam nokiyana aya kochchara innawada?:nerd:
    ekanam aththa......................!!!!:oo:
    ada kohe giyath thiyenne wanchaawa..........................!!!!:rolleyes:
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    amila_90210 said:
    hah..ekanam aththa:lol::)...machan mama boru newe kiyanne..oya cassette industry eke inne dawasakata songs 20k witha liyana aya...eyala karannema jaathika wanchaawa..gedi pitin nirmaana mankolla kanawa...ekak dekak witharayi ele wunei..thaman ge nirmana walata aithiwaasikam nokiyana aya kochchara innawada?:nerd:
    Yup ekathama man oyata kalinuth kiyala athine artist la jathi 2k gana (mathakane):D
    E kattiyagen 1veni type eke aya nisa thama kisi avulak nathuva horakam karanna puluvan vela thiyenne :D

    Anyway remember this is a poem thread ok ammoo im off sry for provoking u into a chat in here . my bad:yes:
     
    Last edited:

    thanujaka

    Well-known member
  • Zeus said:
    Yup ekathama man oyata kalinuth kiyala athine artist la jathi 2k gana (mathakane):D
    E kattiyagen 1veni type eke aya nisa thama kisi avulak nathuva horakam karanna puluvan ela thiyenne :D

    Anyway remember this is a poem thread ok ammoo im off sry for provoking u into a chat in here . my bad:yes:
    ok...................!!!!
    ithin dan uba daapanko reply ekak...........................!!!!
    :dull:
     
    pathum2sec

    Junior member
  • Nov 16, 2006
    103
    2
    18
    Onna Ehenam::::

    Hitha yata gindara sangawaa kohomada
    asa piya wasaa nidanne
    malaka suwanda venda nathi daa kelesada
    sndara kavi liyanne????
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    pathum2sec said:
    Onna Ehenam::::

    Hitha yata gindara sangawaa kohomada
    asa piya wasaa nidanne
    malaka suwanda venda nathi daa kelesada
    sndara kavi liyanne????
    උතුරෙන් නැගෙනා යුධගිනිදැල් මැද නුඹෙ දුක්ගිනි සිසිලක් වන්නේ
    පෙම්,මල්,ආලය පමණක් නොව ගල්,මුල් සැමදා මෙලොවේ ඇත්තේ
    නොමිනිස්කම් මැද ගිණියම්වූ මේ ලොව දකිනා , අප කවියන් නේ
    මිනිසත්කම කවියට පොවලා ලෝකෙට ඉසිමින් සනසාපන්නේ

    :D
     
    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy
    LAPD said:
    Did i? see the thread akkia, i told that shes right from her way of thinkin n Ne0 is right from his, thats all, man kagewath na, hehe, kohomada awurudu jayada?

    thats y im saying.....

    how Ne0 is right??
    how?/

    anyway forget that.

    Happy new year !!
     
    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    Zeus said:
    උතුරෙන් නැගෙනා යුධගිනිදැල් මැද නුඹෙ දුක්ගිනි සිසිලක් වන්නේ
    පෙම්,මල්,ආලය පමණක් නොව ගල්,මුල් සැමදා මෙලොවේ ඇත්තේ
    නොමිනිස්කම් මැද ගිණියම්වූ මේ ලොව දකිනා , අප කවියන් නේ
    මිනිසත්කම කවියට පොවලා ලෝකෙට ඉසිමින් සනසාපන්නේ

    :D
    දහසක් නොමිනිසුන් මැද මිනිසත්කම දිලෙයි
    යුද ගිනි දැල් මතින් සාමයේ අරුණළු දැනෙයි එහෙම වුනොත් නම් හොදයි..
    කවුද දන්නේ මොනවා වෙයිද කියලා
    කවි සිත් තුලද මිනිසත් කම දළුලාලා වැඩෙයි
    පීඩිතව තැවෙනා මිනිසුන්ටත් හෙට ඉර නැගෙයි
    ද ? කියලා මම හිතනවා..

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    LAPD said:
    hehe i'll PM u, metana no randu, HAPPY NEW YEAR TO U AKKIA

    hikz
    Kaviyen kaviya huh ???:lol::

    amila_90210 said:
    දහසක් නොමිනිසුන් මැද මිනිසත්කම දිලෙයි
    යුද ගිනි දැල් මතින් සාමයේ අරුණළු දැනෙයි එහෙම වුනොත් නම් හොදයි..
    කවුද දන්නේ මොනවා වෙයිද කියලා
    කවි සිත් තුලද මිනිසත් කම දළුලාලා වැඩෙයි
    පීඩිතව තැවෙනා මිනිසුන්ටත් හෙට ඉර නැගෙයි
    ද ? කියලා මම හිතනවා..

    Wow !!!!!!!!!!!!
    Sira kaviya bro
    Passe reply karannam dan yanta venava :D