Doly said:ඇතිවන සියලු දේ
නැති වන ලොවක හිද
මිනිසුන් මොකද නොසිතන්නේ
හොද නරක???
එකයි ලෝක ස්වභාවය
දැනගන්න නැගණිය
ලැබුනත් අඩු නැතිව
තෘෂ්ණාවට යටයි සැම

Doly said:ඇතිවන සියලු දේ
නැති වන ලොවක හිද
මිනිසුන් මොකද නොසිතන්නේ
හොද නරක???

ලොලේ ලොල් කතාව මල්ලි... 100% ඇත්තZeus said:තමන්ගෙ නොලැබීම ගැන කිය කියා හොටුපෙරාගෙන අඬන ලොකු බබාලට මමත් හැමතිස්සෙම කියන්නෙ ඔය කතාවමයි අමිල අයියෙ. එගොල්ලන්ගෙත් අන්ඩක් දෙකක් කඩලම බලන්න ඔනෙ ඒවයෙ වටිනාකම තේරෙන්න
ඒ වුනාට
amila_90210 said:ලොලේ ලොල් කතාව මල්ලි... 100% ඇත්තඒ වුනාට
![]()

තණ්හා කලත් කොතරම්amila_90210 said:
එකයි ලෝක ස්වභාවය
දැනගන්න නැගණිය
ලැබුනත් අඩු නැතිව
තෘෂ්ණාවට යටයි සැම![]()
දුවන විට හඹා පසුපස මුදල්thanujaka said:තණ්හා කලත් කොතරම්
ලැබෙන්නක් නැතැයි නොදනිත්
ලොවෙහි අනුවණ දනන්
දුවයි පසු පස සල්ලි කොලයක්
amila_90210 said:දුවන විට හඹා පසුපස මුදල්
මිනිසත්කම ගිලිහෙන බවත්
ඇලී ගැලීම පසුවෙන තෙක්
දුරින් දුරටම යනවාලු නිවන්
සුළග නුඹ වගෙDoly said:කදුල වෙනුවට සිනා මතුකොට
වේදනා බිද සුවය ළන් කොට
ගෙවන්නට නම් දිවිය සතුටින්
කල යුතු දෑ අපමනය
19830129 said:සුළග නුඹ වගෙ
හොරහින්ම ගෙන ගිහින්
සුවද මල් වලින්
කියාදෙනවාද මට සොයන්න
මගේ ගිලිහුන් අාදරය
සෙවිවෙමි දිවා රෑDoly said:අර ඈත ආකසෙ
තරුපොකුරු යට ඉදන්
හොරැහින් බලා ඔබ දිහාම
ඉන්නවාලු ඔබෙ ආදරේ
19830129 said:සෙවිවෙමි දිවා රෑ
ඉදහිට ගනිනවා තරැද මම
පුරා හද සැගවුවාද මගෙ තරැව
19830129 said:සෙවිවෙමි දිවා රෑ
ඉදහිට ගනිනවා තරැද මම
පුරා හද සැගවුවාද මගෙ තරැව
සිනා සලන තරු පොකුරුDoly said:අර ඈත ආකසෙ
තරුපොකුරු යට ඉදන්
හොරැහින් බලා ඔබ දිහාම
ඉන්නවාලු ඔබෙ ආදරේ
ஃනුධ කියාවි හැම රෑකමwhooff said:
ඔබෙ ඔය තරුව
දිලෙවි එක රැයක
එතකන් ඔය දෑස
යොමා ඉනු මැන එදෙස
malaya kawith liyanawada?whooff said:
ඔබෙ ඔය තරුව
දිලෙවි එක රැයක
එතකන් ඔය දෑස
යොමා ඉනු මැන එදෙස
ela ela
Doly said:තරු වලට මුවවී
ඔබෙ සුවද විද විද
පටලවන්නට දෑගිළි
ඇය ඉන්නවලු මග බලන්
did u add me?Doly said:තරු වලට මුවවී
ඔබෙ සුවද විද විද
පටලවන්නට දෑගිළි
ඇය ඉන්නවලු මග බලන්
Doly said:තරු වලට මුවවී
ඔබෙ සුවද විද විද
පටලවන්නට දෑගිළි
ඇය ඉන්නවලු මග බලන්
amila_90210 said:malaya kawith liyanawada?ela ela
![]()
