~ Kaviyen Kaviya ~.........Kamathida???

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
Doly said:
ඇතිවන සියලු දේ
නැති වන ලොවක හිද
මිනිසුන් මොකද නොසිතන්නේ
හොද නරක???

එකයි ලෝක ස්වභාවය

දැනගන්න නැගණිය
ලැබුනත් අඩු නැතිව
තෘෂ්ණාවට යටයි සැම
:yes:
 

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
Zeus said:
තමන්ගෙ නොලැබීම ගැන කිය කියා හොටුපෙරාගෙන අඬන ලොකු බබාලට මමත් හැමතිස්සෙම කියන්නෙ ඔය කතාවමයි අමිල අයියෙ. එගොල්ලන්ගෙත් අන්ඩක් දෙකක් කඩලම බලන්න ඔනෙ ඒවයෙ වටිනාකම තේරෙන්න:yes::D

ලොලේ ලොල් කතාව මල්ලි... 100% ඇත්ත :yes:ඒ වුනාට:D
 

Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    amila_90210 said:
    ලොලේ ලොල් කතාව මල්ලි... 100% ඇත්ත :yes:ඒ වුනාට:D

    Hikz thnx lokka :D
    ෂ්ෂ්ෂ්.... අහන ප්*රශ්නයක් පසුව fb එකෙන් අපොයින්ට්මන්ට් එකක් දාල අහන්න
     

    thanujaka

    Well-known member
  • amila_90210 said:

    එකයි ලෝක ස්වභාවය

    දැනගන්න නැගණිය
    ලැබුනත් අඩු නැතිව
    තෘෂ්ණාවට යටයි සැම
    :yes:
    තණ්හා කලත් කොතරම්
    ලැබෙන්නක් නැතැයි නොදනිත්
    ලොවෙහි අනුවණ දනන්
    දුවයි පසු පස සල්ලි කොලයක්
     
    Last edited:

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    thanujaka said:
    තණ්හා කලත් කොතරම්
    ලැබෙන්නක් නැතැයි නොදනිත්
    ලොවෙහි අනුවණ දනන්
    දුවයි පසු පස සල්ලි කොලයක්
    දුවන විට හඹා පසුපස මුදල්
    මිනිසත්කම ගිලිහෙන බවත්
    ඇලී ගැලීම පසුවෙන තෙක්
    දුරින් දුරටම යනවාලු නිවන්

     

    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy
    amila_90210 said:
    දුවන විට හඹා පසුපස මුදල්
    මිනිසත්කම ගිලිහෙන බවත්
    ඇලී ගැලීම පසුවෙන තෙක්
    දුරින් දුරටම යනවාලු නිවන්



    කදුල වෙනුවට සිනා මතුකොට
    වේදනා බිද සුවය ළන් කොට
    ගෙවන්නට නම් දිවිය සතුටින්
    කල යුතු දෑ අපමනය


     

    19830129

    Active member
  • Apr 7, 2008
    1,281
    5
    38
    43
    IN YOUR HEART.........
    Doly said:
    කදුල වෙනුවට සිනා මතුකොට
    වේදනා බිද සුවය ළන් කොට
    ගෙවන්නට නම් දිවිය සතුටින්
    කල යුතු දෑ අපමනය


    සුළග නුඹ වගෙ
    හොරහින්ම ගෙන ගිහින්
    සුවද මල් වලින්
    කියාදෙනවාද මට සොයන්න
    මගේ ගිලිහුන් අාදරය
     

    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy
    19830129 said:
    සුළග නුඹ වගෙ
    හොරහින්ම ගෙන ගිහින්
    සුවද මල් වලින්
    කියාදෙනවාද මට සොයන්න
    මගේ ගිලිහුන් අාදරය


    අර ඈත ආකසෙ
    තරුපොකුරු යට ඉදන්
    හොරැහින් බලා ඔබ දිහාම
    ඉන්නවාලු ඔබෙ ආදරේ
     

    19830129

    Active member
  • Apr 7, 2008
    1,281
    5
    38
    43
    IN YOUR HEART.........
    Doly said:
    අර ඈත ආකසෙ
    තරුපොකුරු යට ඉදන්
    හොරැහින් බලා ඔබ දිහාම
    ඉන්නවාලු ඔබෙ ආදරේ
    සෙවිවෙමි දිවා රෑ
    ඉදහිට ගනිනවා තරැද මම
    පුරා හද සැගවුවාද මගෙ තරැව
     

    whooff

    Member
    Dec 23, 2008
    3,121
    55
    0
    ~Hellven~
    19830129 said:
    සෙවිවෙමි දිවා රෑ
    ඉදහිට ගනිනවා තරැද මම
    පුරා හද සැගවුවාද මගෙ තරැව


    ඔබෙ ඔය තරුව

    දිලෙවි එක රැයක

    එතකන් ඔය දෑස

    යොමා ඉනු මැන එදෙස
     

    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy
    19830129 said:
    සෙවිවෙමි දිවා රෑ
    ඉදහිට ගනිනවා තරැද මම
    පුරා හද සැගවුවාද මගෙ තරැව

    තරු වලට මුවවී
    ඔබෙ සුවද විද විද
    පටලවන්නට දෑගිළි
    ඇය ඉන්නවලු මග බලන්


     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    Doly said:
    අර ඈත ආකසෙ
    තරුපොකුරු යට ඉදන්
    හොරැහින් බලා ඔබ දිහාම
    ඉන්නවාලු ඔබෙ ආදරේ
    සිනා සලන තරු පොකුරු
    බලා සිටී නෙතු දල්වා
    නුඹ අවදිව පායන තුරු
    මගේ ආදරේ විදිනා..
     

    19830129

    Active member
  • Apr 7, 2008
    1,281
    5
    38
    43
    IN YOUR HEART.........
    whooff said:

    ඔබෙ ඔය තරුව

    දිලෙවි එක රැයක

    එතකන් ඔය දෑස

    යොමා ඉනු මැන එදෙස
    ஃනුධ කියාවි හැම රෑකම
    නිදි මරනවා මම ඇය නිසා:(
     

    19830129

    Active member
  • Apr 7, 2008
    1,281
    5
    38
    43
    IN YOUR HEART.........
    Doly said:
    තරු වලට මුවවී
    ඔබෙ සුවද විද විද
    පටලවන්නට දෑගිළි
    ඇය ඉන්නවලු මග බලන්



    ඹය සිහින මාලිගා නොතනන්න
    හඩනවා සිත ඉති ගසා
    බෑ විදින්නට වෙදනා
    හදවත පුපුරා මියදෙවි මා ඉතින්
     

    whooff

    Member
    Dec 23, 2008
    3,121
    55
    0
    ~Hellven~
    Doly said:
    තරු වලට මුවවී
    ඔබෙ සුවද විද විද
    පටලවන්නට දෑගිළි
    ඇය ඉන්නවලු මග බලන්




    සද ඔබ කීවලු

    සිනාසෙන් නුබ රෑ පුරා

    නමුත් සද හැඩුවලු

    මුළු අහසටත් හොරා