Zeus said:Terunada kavi liyana hati(Padiya vage kivvata mama dannet na)
therune naa machan
kaviyak liyanawa kiyana eka maara amaarui
Zeus said:Terunada kavi liyana hati(Padiya vage kivvata mama dannet na)
eka echchara amaru naha..........................!!!!RuwinRTY said:therune naa machan
kaviyak liyanawa kiyana eka maara amaarui

Doly said:මගේ නෙත් දෙස බලාගෙන
ඔබ සිනාසෙන විට
දුක බිදී ගියා මොහොතින්
එති එතී මා වටා කැරකුන


lek said:Kavi liyanna bariyoooooo....![]()
![]()

ronsilva said:දුකට මම් පොඩි කර
විසී කරා ලේන්සුව අහසට
ඇවිත් ඔබ නැතිකරා දුක
වැටෙන්නට පෙර එය බිමට
nagi kandulu viyakuna
senehe sitha pibiduna
oba awith yanakotama
bima watunu lensuwa
saradamata ingi kala .......

Doly said:දුක තුනී කොට
හදම පිරි මැද මැද
ඉන්න මා ගැන
ඇයි සිතන්නේ ඔහොම
![]()
amila_90210 said:ආදරෙන් නුඹ කීව
වදන් මගෙ මතකයට
යළි යළිත් ඇවිදිල්ලා
රාව ප්රතිරාව දී
ආයෙමත් දුක නිවා
සිත මදක් සනසවා
මොහොතකට හරි
අස්වැසිල්ලක් වුනා
මේක ලිව්වෙ රොන් අය්යගේ එකට කොහෙද මේ ඩොලී ඉස්සර වුනානේ
amila_90210 said:
වෙන කොහොම හිතන්නද
කදුලු බර වැඩී නොවැ නෙතට
නුඹ ළඟින් නැති කොටම
උහුලන්නේ නෑ නොවැ සිතට
Doly said:ඔය නපුරු හිත යට
තිබූ දෙය දැන ගත්තේ පසුවට
ඉතින් රැදෙන්නේ කොහොම
ඔය හිත ලගම මම
amila_90210 said:
නපුරු උනත් සිතට ඔබ
ආදරෙයි මම තාම
හදා ගෙන හිත තැලුන
සලන්නෙමි සෙමෙර

amila_90210 said:
නපුරු උනත් සිතට ඔබ
ආදරෙයි මම තාම
හදා ගෙන හිත තැලුන
සලන්නෙමි සෙමෙර
Doly said:තැලුනු රිදුනු හිතක්
හදා ගන්නට පහසු නැත එතරම්
ඔබ මොනවා කීවත්
ඈතයි අපි තවමත්

amila_90210 said:
'සෙනෙහෙ බිඳුනු සිත සුවපත් කෙරුමට ලොවේ නොමැත කිසි තැනක ඔසූ '
කියලනේ කිව්වේ![]()